ලෝකයේ අමුතුම රටක්

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලෝකයේ අමුතුම රටක්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය ලබා ගැනීම සදහා ලාංකිකයන් වශයෙන් අප සිහිනයක් දුටිමු. නමුත් අවසානයේ මිලියන සියයකට වඩා වැඩි මුදලක් වියදම් කිරීමෙන් අනතුරුව එම සිහිනය බොදව ගියේය.

    සාමාන්‍යයෙන් ලංකාව යනු පුදුමාකාර රටටකි. මේ රට දියුණු වන්නේ මේ රටේ පහළ වන ජනාධිපතිවරයා නියෝජනය කරණ දිස්ත්‍රික්කය අනුවය. ප්‍රේමදාස ජනාධිපතිවරයා කෙසෙල්වත්ත දියුණු කළ අතර චන්ද්‍රකා කුමාරතුංග ගම්පහත්, විජෙතුංග ජනාධිපතිවරයා පිළිමතලාවත් දියුණු කරණු ලැබීය. දැන් අවසානයේ මහින්ද රාපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට දියුණු කිරීමේ මෙහෙවර කරට ගෙන තිබේ. මෙහි ප්‍රතිථලයක් ලෙස අප පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි සත්කාරකත්වය ලබා ගන්නට සිහින දුටිමු.


    මේ අනුව අනාගතයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපත් වූ පසු පොලොන්නරුවත්, නිමල් සිරිපාල මහතා ජනාධිපති වූ පසු බදුල්ලත් දියුණු වනු ඇත. ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක විසි දෙකෙන් ජනාධිපතිවරුන් විසි දෙකක් බහිවූ පසුව මේ රට දියුණුව ලබා අවසන් වේ.


    නිවන් දකින්නට බුදුවරුන් පහල වන තරු පෙරුම්පුරණ ආකාරයට රට සංවර්ධනය කරන්නට සෑම දිස්ත්‍රික්කයකින්ම ජනාධිපතිවරයෙකු පහළ වන තුරු සංවර්ධනයේ සිහිනය දකින්නට අපට අවස්ථාව උදා වී ඇත. මෙය ශ්‍රී ලාංකිකයන්ට පමණක් ලැබෙන සුවිශේෂි අවස්ථාවක් වන අතර ලෝකයේ කිසිදු රටකට මෙවැනි සිහිනයක් දකින්නට අවස්ථාව නොලැබේ. මේ නිසා මෙවැනි සිහිනයක ජීවත් වන්නට ලැබුන අප සැබැවින්ම වාසනාවන්තයෝ නොවෙමුද?



    Source: 3Mana
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    කොර!!
    11.gif
     
    • Like
    Reactions: mldarshana

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක විසි දෙකෙන් ජනාධිපතිවරුන් විසි දෙකක් බහිවූ පසුව මේ රට දියුණුව ලබා අවසන් වේ.
    :lol:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    • Like
    Reactions: mldarshana

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සහතික ඇත්ත,, ඔය කියන විදිය ඔහොමත් වෙන්ඩත් බැරි නැහැ, කෝක කෙසේ වෙතත් අපේ රටටත් , අපිටත්, අපේ පරම්පරාවටත් කැලවන විදියක් තමයි තියෙන්නේ, දෙයියන්ගේම පිහිටයි අපේ ලංකාවට. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් බලාගන්න වෙන්න හීනෙන් තමයි එහෙනම්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සහතික ඇත්ත මචන්
    Rep +5 added

    කොර!!
    11.gif

    සහතික ඇත්ත

    ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක විසි දෙකෙන් ජනාධිපතිවරුන් විසි දෙකක් බහිවූ පසුව මේ රට දියුණුව ලබා අවසන් වේ.
    :lol:



    අනේ වාසනාවන්... සාධු සාධු ...!:confused::confused::confused:

    සිරා ටෝල්ක........

    පොන්ස්ල එහෙම තමා බන් උන්ට ඇත්ත දකිනකොට ඇහේ කටු අනිනව වගේ :lol::lol:

    ඔන්න ඒවට හරියන්න මගෙන් රෙප් 5ක් ඇති ;)

    sira toka.........!!!!

    සහතික ඇත්ත,, ඔය කියන විදිය ඔහොමත් වෙන්ඩත් බැරි නැහැ, කෝක කෙසේ වෙතත් අපේ රටටත් , අපිටත්, අපේ පරම්පරාවටත් කැලවන විදියක් තමයි තියෙන්නේ, දෙයියන්ගේම පිහිටයි අපේ ලංකාවට. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් බලාගන්න වෙන්න හීනෙන් තමයි එහෙනම්


    11.gif
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක විසි දෙකෙන් ජනාධිපතිවරුන් විසි දෙකක් බහිවූ පසුව මේ රට දියුණුව ලබා අවසන් වේ.
    :lol:

    අවරුදු 6 කට වරක් එක දිස්තික්කයකින් එක ජනාතිපති බැගින් පත් උනොත් 6*22=132 , තව අවරුදු 132 කින් අපේ රට සංවර්දිත රටක්
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අවරුදු 6 කට වරක් එක දිස්තික්කයකින් එක ජනාතිපති බැගින් පත් උනොත් 6*22=132 , තව අවරුදු 132 කින් අපේ රට සංවර්දිත රටක්

    එහෙම කියන්නත් බෑ ... සමහරු අවුරුදු 12ක් හිටිය ... දැන් ඉන්න එක්කෙනා නම් යන්න කල්පනාවකුත් නෑ :rofl: