ලෝකයේ ඉන්න අදක්ෂතම ක්‍රිකට් පුහුනුකරු

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes::yes:
    කියනව ඇති මල්ලි ලෑලි අල්ලපං ලෑලි අල්ලපං, බෝලෙකට හයියෙන් ගහන්න එහෙම එපා. පෙන්ද වගේ හිටපං කියලා :angry::angry::angry:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඔව් එක නම් ඇත්ත ...පිතිකරුවෝ ඔක්කොම defensive play කරන්නේ ....attacking batsman ලත් පුරුදු කරවනවා එහෙම කරන්න ...දිල්ෂාන් උනත් ඉස්සර බය නැතිව ගැහුවා ..දැන් බොරුවට defensive කරන්න ගිහිල්ල out වෙනවා ...අපිට ඕනි තැනෙ හැටියට bat කරන්න පුළුවන් අය ...මැතිව්ස් බලපන් ..වෙලාවට පට්ට defensive ..වෙලාවට ඇපත් නැ ගහන ගැහිල්ලට ...අපේ අලුත් කොල්ලෝ සිරිවර්ධන ,කුසල් ,ජයසූරිය ,ධනංජය ඔක්කොටම ගහන්න හොදට හයිය තිබ්බත් වෙන්නේ ඕක දැන් ....අපිට ඕනි හැම වෙලේම පැන පැන ගහන එකෙක් නෙවෙයි ..හැම එකටම defensive shots ගහන එකෙකුත් නෙවෙයි ...එත් වෙලාවේ හැටියට කඩුල්ල ආරක්ෂා කරගෙන හොදට ගහන්න පුළුවන් එකෙක් ..විස්වාසයක් තියාගන්න පුළුවන් එකෙක් ..හරියට මැතිව්ස් වගේ කෙනෙක් .....අනිත් එක දැන් මාලිංගට පොඩි විවේකයක් දුන්නා නම් හරි ...චාමර අවුරුදු 3කට පස්සේ ඇවිල්ල හොදට ගහනවා ...ඒ වගේ නුවන් කුලසේකර ,ලසිත් වගේ යටත් පොඩි විවේකයක් දුන්නා නම් හරි ...
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Marvan-Atapattu-Interim-Coach-of-Sri-Lanka.jpg

    :lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes:
     

    Mr.Hudson

    Banned
    Jul 12, 2015
    331
    103
    0
    Colombo
    333507-marvan-atta-conf-700.jpg




    -------------------------------------------------------------------------------
    මු යි මුගේ මස්සින නිශාන්ත රණතුංග යි ඉන්නතුරු ලංකාවේ cricket ගොඩගන්න බැහැ , Chandika Hathrusingha coach විදියට ගන්න තිබුන හැබය් මු සහ මුගේ මස්සින නිශාන්ත රණතුංග යටින් Chandika Hathrusingha ට කැපිල්ල දැම්ම. Atapatui Nishanthai දෙන්නම ලෝක හොරු. මු ඉන්නකලේ දින්නපු matches දිනුවේ එක්කෝ සනා , කලු හෝ Arawinda fast ගහපු නිසා , නැත්නම් මු ගහන rate එකට ඔක්කොම matches පැරදෙනවා.


    :( :( :(