ලෝකයේ දැවන්ත ප්‍රතිමා

Mesozoic

Member
Aug 21, 2011
770
102
0
Cyber Realm
ලෝකයේ දැවන්ත ප්‍රතිමා




ලෝකයේ දැවන්ත ප්‍රතිමා


as-701-fourseason-sm.gif



ලෝකයේ අතිතයේ විශාල වශයෙන් ප්‍රතිමා තිබුනත් විවිධ හේතු මත ඒවා කලින් කල විනාශ වෙලා ලෝකයට අහිමි වෙන ලදි.නමුත් නූතනයේ තිබෙන තාක්ෂණය උපයෝගි කොටගෙන නිර්මාණය කරන ලද සහා තවමත් නොසැලී පවතින සමහරක් දැවන්ත ප්‍රතිමා පිළිබදව මෙම ලිපියෙන් දක්වනතර බහුතරයක් ප්‍රතිමා බුද්ධ ප්‍රතිමා බව සලකන්න. මේවා ඉතා දැවන්ත වනතර ලොව දැවන්තයන් අතර බහුතරයක් බුද්ධ ප්‍රතිමා පවති. එයහින් චීනයේ Spring Temple නම් ප්‍රතිමාව මූලික තැනගනි.මෙහි දක්වා ඇති ප්‍රතිමා තිබෙන ස්ථානය ,එහි නම, උස සහා අයිති රට මෙම ලිපිය තුළ දක්වා තිබෙන අතර ඕන කෙනෙක්ට අදටද එම ස්ථානයන් හට ගෙවදීම මගින් සජිවී ලෙස මේවා බලාගන්න පුලුවන්. ඇෆ්ගනිස්ථානයේ විනාශ වූ බාමියන් ප්‍රතිමාව වගේ කිහිප ගුණයක් ව්ශාල Spring Temple නම් ප්‍රතිමාව බැලිය යුතුම ප්‍රතිමාවක් වනතර එය චීනයේ Lushan හී පිහිට තිබේ. මෙහි Liberty ප්‍රතිමාව ජනප්‍රියම ප්‍රතිමාව ලෙස සැලකේ එය ඇමරිකාවේ New York හී පිහිටා තිබේ.



සටහන
Kailashnath Mahadev (එහි නම)
Kathmandu (පිහිටා ඇති ස්ථානය)
Nepal (රට)
43.5 m (උස මීටර් වලින්)



xDBTv.jpg

1
Spring Temple Buddha
Lushan, Henan
People's Republic of China
128 m


EvFkE.jpg

2
Laykyun Setkyar
Monywa, Sagaing Division
Myanmar
116 m


ociNk.jpg

3
Ushiku Daibutsu
Ushiku, Ibaraki Prefecture
Japan
110 m


My13j.jpg


qG1CV.jpg


4
Nanshan Haishang Guanyin
Sanya, Hainan
People's Republic of China
108 m


HlZU5.jpg

5
Great Buddha of Thailand
Ang Thong
Thailand
92 m


FfclU.jpg

6
Grand Buddha at Ling Shan
Wuxi, Jiangsu Province
People's Republic of China
88 m


4xtAg.jpg

7
Rodina-Mat' Zovyot!
Mamayev Kurgan; Volgograd
Russia
85 m


YCi15.jpg

8
Leshan Giant Buddha
Leshan
People's Republic of China
71 m


u5oLW.jpg

9
Mother Motherland
Kiev
Ukraine
62 m


b31FM.jpg

10
Guanyin of Mount Xiqiao
Nanhai district, Foshan, Guangdong
People's Republic of China
62 m


u5f6u.jpg

11
African Renaissance Monument
Dakar
Senegal
49 m


rL8gv.jpg

12
Ten Directions Samantabhadra Bodhisattva
Mount Emei, Sichuan province
People's Republic of China
48 m


31InR.jpg

13
Virgen de la Paz
Trujillo, Trujillo
Venezuela
46.7 m



BtPty.jpg

14
Statue of Liberty
Liberty Island, New York
United States
46 m



mbwbn.jpg

15
Phuket Big Buddha
Phuket
Thailand
45 m



8IgQN.jpg

16
Cristo Redentor do Corcovado
Rio de Janeiro
Brazil
30 m


hwGYT.jpg

17
Tian Tan Buddha
Ngong Ping, Lantau Island
Hong Kong
34 m



qvS8Q.jpg

18
Shiva of Murudeshwara
Murudeshwara, district of Uttara Kannada, Karnataka
India
37 m



SB0G3.jpg

19
Genghis Khan Equestrian Statue
Tsonjin Boldog, Tuv Province
Mongolia
40 m



VddSU.jpg

20
Guanyin of Lianhuashan
Lianhuashan, Guangzhou, Guangdong
People's Republic of China
40.8 m



s9yf9.jpg

21
Murugan statue
Batu Caves, Gombak
Malaysia
39.5 m



8PrcE.jpg

22
Kailashnath Mahadev
Kathmandu
Nepal
43.5 m




By Mesozoic/ලෝකයේ දැවන්ත ප්‍රතිමා
Under Creative Common License
You can republish this article as long as you keep the URL to this thread along with it.
නැවත පළකිරිමට අවැසි අය මෙම thread එකේ URL එක මෙම ලිපිය දමන ස්ථානයේ ලිපිය සමග දමන්න.