ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

topkollek

Well-known member
  • May 22, 2014
    43,841
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kolavari, you are a Christian. You have nothing to say about Buddhism. And you don't have enough knowledge about Buddhism. Just shut up without developing bad Kamma.

    අනේ මන්ද බන් උඹලත්...! එතකොට අපිට අහන්න බැරිද ශුක්‍රාණුවක් නැතුව ලමයි හම්බවෙන ක්‍රමය මොකක්ද කියල, අපි ඒ ආගමේ නෙවෙයි නිසා?:baffled:

    බොහෝවිට අංගොඩ හොස්ටල් එකේ කාමරයක් හම්බෙන්න ඉඩ තියෙනව ටොප්කොල්ලට :rolleyes:

    අන්න ඒක තමයි වෙන්න ඕනෙ.:yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ මන්ද බන් උඹලත්...! එතකොට අපිට අහන්න බැරිද ශුක්‍රාණුවක් නැතුව ලමයි හම්බවෙන ක්‍රමය මොකක්ද කියල, අපි ඒ ආගමේ නෙවෙයි නිසා?:baffled:

    අන්න ඒක තමයි වෙන්න ඕනෙ.:yes:

    Monada?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    විද්‍යාව දවසෙන් දවස වෙනස් වෙනවා. ඒකේ අඩංගු කරුණු අස්ථිරයි

    බුද්ධ දර්ශනය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ කවුරුහරි පින්වතෙක් හින්දු ආගමට චන්දයක් දෙන්න :oo: ජෛන ආගමටත් දෙකක් තියෙන එකේ හරි නෑ නෙ බින්දුව තියෙන එක.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අනේ කවුරුහරි පින්වතෙක් හින්දු ආගමට චන්දයක් දෙන්න :oo: ජෛන ආගමටත් දෙකක් තියෙන එකේ හරි නෑ නෙ බින්දුව තියෙන එක.

    :dull: එක එකවුන්ට් එකයිනෙ තියෙන්නෙ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විද්‍යාව දවසෙන් දවස වෙනස් වෙනවා. ඒකේ අඩංගු කරුණු අස්ථිරයි

    බුද්ධ දර්ශනය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.

    ඔව්. චතුරාර්ය සත්‍ය වගේ දේවල් කවදාවත් වෙනස් වෙන්නේ නෑ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    විද්‍යාවෙන් බුද්ධාගම, ක්‍රිස්තියානි ඇතුළු ඔය එක ආගමක්වත් ඇත්ත කියල ඔප්පු කරන්නෙ නෑ :yes: ආගම් තමා විද්‍යාවට කොක්ක ගහගෙන පස්සෙන් යන්නෙ. මොනව උනත් හැමෝටම පොඩි මෙව්ව එකක් තියෙනව විද්‍යාවෙන් යමක් කීවොත් ඒක හරි ඇති කියල. එකනේ මේ අනුන්ගේ පානෙන් එලිය බලන්නේ.

    දියුණු කල මනසින් ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම == මනස කියන ඉන්ද්‍රියෙන්(එහෙම ඇත්තටම ඉන්ද්‍රියක් තියෙනවනං :baffled:) බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. විද්‍යාව == ඉන්ද්‍රිය පහෙන් බලල ලෝක ස්වාභාවේ විස්තර කිරීම. වෙනසක් නෑ දෙකම එකයි. මනසින් බලපු ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කිරීම වෙලා අනික් වෙන ඉන්ද්රියකින් බලන ඒවා හිතළු වෙන්නෙ නෑ. ඔක්කොම බලන මනුස්සයට සාපේක්ෂ දේවල්. එකක්වත් පරම සත්‍ය කියන්න බෑ.

    විද්‍යාව කියන්නේ මිනිස්සු තමන්ගේ මොලේ කැපෑසිටි එකට අනුව කිරලා මැනලා බලන මිණුම් දන්ඩක් විතරයි... ඒකයි විද්‍යාවේදී කාලෙන් කාලෙට පරණ මතයන් වැරදියි කියලා අලුත් අලුත් මතයන් පලවෙන්නේ..

    පුදුමේ කියන්නේ ඩාවින්ගේ පරිනාමවාදය කියන ඒක පුද්ගල මතයට තියෙන විශ්වාසේ සමහර අයට බුදුන්ගේ දේශනාවලට නැති එකයි... (හමෝම නෙවෙයී) ඔකම තමයි අනෙකුත් ආගම්වල වක්තෘවරුන් සම්භන්ධවත් කියන්න වෙන්නේ...

    ශර්ලොක් හෝම්ස් ගේ කතන්දර කියවලා ඉවර උනහම අපිත් රහස් පරීක්ශකයෙක් කියන ෆීලින් එක වගේ තමයි විද්යාව කියන එක හරහා ආගම් දකින අයගේ තත්වෙත්..
     
    • Like
    Reactions: Dreams001

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    විදයාව කියන්නෙ පුද්ගලයන් ස්වාභාවික ලෝකෙ අත්දකින දේවල් සිද්ද‍වෙන විදිය පහදලා දෙන්න මිනිස්සු විසින් හදාගත්ත යම් කිසි පැහැදිලි කිරීමේ ක්රම වේදයක්. ඒක කාලයත් එක්ක අලුත් වෙමින් පවතින්නෙ.

    ඉස්සර කාලේ හිටපු මෝඩ මිනිස්සු ලෝකෙ සිද්ධ වෙන දේවල් පහදන්න දේව බලය පාවිච්චි කලා ‍වගේ පස්සෙ කාලේ මිනිස්සු බුද්ධිමත් වෙනකොට විදයාව පාවිච්චි කරන්න පටන් ගත්තා.
     
    පරිනාමවාදය කියන්නේ චාල්ස් ඩාවින් ගැන විස්වාසෙන් ඩාවින් කියන තනි මනුස්සය අදහගෙන මිනිස්සු පිළිගන්න දෙයක් නෙවෙයි. කොටින්ම දැන් තියෙන තියරිය ඩාවින් කියපු මුල් එක නෙවේ මිනිස්සු ලක්ෂ ගානක් මහන්සිවෙලා පරීක්ෂණ කරලා දායකවෙලා හදපු සාමුහික තියරියක්. අදටත් හම්බෙන සාක්කි අරකට ගැලපෙනවද නැද්ද පරීක්ෂණ සාර්ථකද නැද්ද කියන එකේ සාර්තකත්වේ අනුව තමා එක ප්‍රතික්ෂේප වෙනවද තවත් ශක්තිමත් වෙනවද කියන එක තීරණය වෙන්නෙ. නැතුව ඩාවින්ව අදහන මිනිස්සු ඩාවින් කියපු නිසා ඩාවින් ගැන විස්වාසෙන් ඩාවින් කිව්වොත් හරි තමා ආය අහන්න දෙයක් නෑ කියල අදහන්නේ නෑ. වෙන මිනිහෙක් අලුත් තියරියක් ගෙනාවම "අඩෝ ඩාවින් කියපු එක වැරදි කියන්න උඹ කවුද ? අපි ඩාවින් කියපු එක ඇර වෙන දේවල් පිළිගන්නේ නෑ, මොන සාක්කි ඒකට විරුද්දව ආවත් අපි ඩාවින් එක්ක" කියන්නෙත් නෑ. හෙට උනත් ඕක කුණුබක්කියට වැටෙන්න පුළුවන්.

    ඒ හින්ද ආගමක ශාස්තෘවරයෙක් කියපු එක කිසිම සාක්කියක් නැතුව භක්තියෙන් ඇදහීමයි ඩාවින්ගේ පරිනාමවාදේ පිළිගැනීමයි එකක් කියල හිතන්න එපා.
     
    :yes::yes::yes:

    මේ අය හිතන් ඉන්නෙ අනිත් මිනිස්සුත් මෙයාලා වගේ අන්ධ භක්තික‍යො කියල...
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    r2su4j.jpg

    .
    .
    .​
    Hope you don't need any more explanation
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    විදයාව කියන්නෙ පුද්ගලයන් ස්වාභාවික ලෝකෙ අත්දකින දේවල් සිද්ද‍වෙන විදිය පහදලා දෙන්න මිනිස්සු විසින් හදාගත්ත යම් කිසි පැහැදිලි කිරීමේ ක්රම වේදයක්. ඒක කාලයත් එක්ක අලුත් වෙමින් පවතින්නෙ.

    ඉස්සර කාලේ හිටපු මෝඩ මිනිස්සු ලෝකෙ සිද්ධ වෙන දේවල් පහදන්න දේව බලය පාවිච්චි කලා ‍වගේ පස්සෙ කාලේ මිනිස්සු බුද්ධිමත් වෙනකොට විදයාව පාවිච්චි කරන්න පටන් ගත්තා.

    ඉස්සර හිටිය අය මෝඩ කියල කියන්නේ කොහොමද? අදටත් කොහොමද කලේ කියල හිතාගන්න බරි දේවල් මේ ලොකේ තියෙනවද... ඒ කාලේ දැණුම අදකාලේ මෝඩකමක් වෙන්න බැහැ..

    මෙන්න මේ රූපේ බලන්න...ලෝකේ තුන්පලකින් අදහපු අයගේ ආගම එකම විදියේ එකම ක්‍රමයකට ගියේ කොහොමද?

    13385719_1002397773185239_340438152_n.jpg
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Islam, christianity patta scientific. Deyyek awilla loke mewwa kiyana eka tharam science ekak thawath koheda? :D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Islam, christianity patta scientific. Deyyek awilla loke mewwa kiyana eka tharam science ekak thawath koheda? :D

    ඔව්, මුස්ලිම් අය කියනවා ඒ අයගේ ආගම ඉතාම විද්‍යාත්මකයි කියලා. කුරානේ තියෙන කිසිම දේයක් විද්‍යාත්මකව බිඳවැටිලා නෑලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ඉස්සර හිටිය අය මෝඩ කියල කියන්නේ කොහොමද? අදටත් කොහොමද කලේ කියල හිතාගන්න බරි දේවල් මේ ලොකේ තියෙනවද... ඒ කාලේ දැණුම අදකාලේ මෝඩකමක් වෙන්න බැහැ..

    මෙන්න මේ රූපේ බලන්න...ලෝකේ තුන්පලකින් අදහපු අයගේ ආගම එකම විදියේ එකම ක්‍රමයකට ගියේ කොහොමද?

    13385719_1002397773185239_340438152_n.jpg

    මේකයි බං. ඔය කාලේ බුද්ධාගම, ක්‍රිස්තියානි, ඉස්ලාම් ඇතිවෙන්න හිතලවත් නෑ. ලෝකේ මිනිස්සු ආගම් විදිහට බෙදිලා නෑ. උන් හැමදාම දකින ඉර තමයි දෙය්යෝ උනේ. ඔය 3 ම ඉර මුලිකව බිහි උණ දේවල්. සමානකම් එක වෙන්න ඇති.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    විද්‍යාව දවසෙන් දවස වෙනස් වෙනවා. ඒකේ අඩංගු කරුණු අස්ථිරයි

    බුද්ධ දර්ශනය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.
    ඒත් ප්‍රශ්නෙ කියන්නෙ බෞද්ධයො පෙරේතයො භූතයො දෙවිවරු නැවත ඉපදීම ඔක්කොම විද්‍යාවෙන් ප්‍රතික්ෂේප කරල තියන දේවල් පිළිගන්නව. මේ ලෝකෙ ලස්සන කරන්න අපි කරන්න ඕනෙ තමන්ගෙ ඉහළම දර්ශනේ විදිහට නවීන විද්‍යාව පිළිගන්න එකයි (නවීන විද්‍යාවට ගහන්න තරම් දර්ශනයක් මේ ලෝකෙ නෑ ) තමන්ගෙ ආගම විදිහට මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ ගුණාංග පුරුදු කරන එකයි. පන්සල් පල්ලි හදන්න වියදම් කරන සල්ලි වලින් මිනිස්සුන්ට යහපතක් වෙන දෙයක් කරන්න ඕනෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රව්‍ය/ දෘශ්‍ය සංඛ්‍යාත පරාසය ගැන විද්‍යාව ඉගෙන ගත්ත 7-8 පන්තියෙ ලමයිනුත් දන්නවා. ඒත් ඔය දෙවියො, බූතයො, බ්‍රහ්මයො ඉන්නව කියන්නෙ නිකම්ම හිතලුවක් විතරයි. දෙයියෙක්ව අහපු, දැකපු අය නෑ. මොහොමඩ් ඇවිත් ගෝලයන්ට කිව්වලු දෙයියො මට පණිවිඩ එවනව කියල. එතකොට ඒක විද්‍යාත්මකද?
    You are correct machan! Proud to be an Athiest!!!