පට්ට නේහ්.මේක ලංකාවේ තිබුනා නම් අපේ අය්යලා මෙලහකටත් වැඩේ දීලා. 6වෙනි කුටියේ දොරත් ඇරලා සුද්ද කරලා දායි. නයි පොලොංගු යක්ෂයො ප්රතයෝ හොයා ගන්නවත් වෙන්නේ නෑ. ලංකාවේ ඉන්නේ නිධාන් ගන්න ගිහින් කප් ගහපු අය්යලානේ
![]()

ඒක නම් ඇත්ත බන්, ආයේ තිබ්බ තැනුත් හොයාගන්න බැරි වෙනනම සුද්දයක් දෙයි 
