..::[ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය (Trillion Dollar Treasure Temple)]::..

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    පට්ට නේහ්. :shocked: මේක ලංකාවේ තිබුනා නම් අපේ අය්යලා මෙලහකටත් වැඩේ දීලා. 6වෙනි කුටියේ දොරත් ඇරලා සුද්ද කරලා දායි. නයි පොලොංගු යක්ෂයො ප්‍රතයෝ හොයා ගන්නවත් වෙන්නේ නෑ. ලංකාවේ ඉන්නේ නිධාන් ගන්න ගිහින් කප් ගහපු අය්යලානේ :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    :lol::lol: ඒක නම් ඇත්ත බන්, ආයේ තිබ්බ තැනුත් හොයාගන්න බැරි වෙනනම සුද්දයක් දෙයි :rofl::rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Niyamai machaan... :yes:

    pathfinder.png

    එල මචං :) දැන්ම දෙන්න බැලූ :dull: පස්සේ සලකන්නම් ;)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,086
    113
    Dubai
    බොට ඉස්සරවෙලා රෙප් දෙන්න අමතක උනා.. ඔන්න දැන් දුන්නා REP+
     
    • Like
    Reactions: Executer