ලෝකයේ විශේෂ දේවල්
- ලොකයේ විශාලතම රට – අතීත සෝවියට් දේශය
- ලොකයේ කුඩාම රට – වතිකානුව
- ලොකයේ විශාලතම දූපත – ග්‍රීන් ලන්තය
- ලෝකයේ කුඩාම දූපත – නවුරු හා අයෝජිමා දූපත්( ශාන්තිකර සාගරයේ)
- ලෝකයේ වැඩිම ජන ගහනයක් ජීවත් වන රට – චීනය
- ලෝකයේ අඩුම ජන ගහනයක් ජීවත්වන රට – වතිකානුව
- ලෝකයේ රටවල් වැඩිම මහද්වීපය – අප්‍රිකා මහද්වීපය
- ලෝකයේ විශාලතම ඇල – සෙන්ට් ලෝරන්ස් (කැනඩාව හා ඇමරිකාව අතර)
- ලෝකයේ විශාලතම අභය අභය භූමිය – කෘරූගර් අභය භූමිය (අප්‍රිකාව)
- ලොකයේ විශාලතම මුහුදු බොක්ක – බෙංගාල බොක්ක
- ලොකයේ වියලිම ස්ථානය – ඩිලි රටේ ඇරිකාවලය
- ලොකයේ අනර්ඝම සුවඳ විලවුන් නිපදවන නගරය – පැරීසිය
- ලොකයේ පැරණිම චිත්‍රය ඇත්තේ ප්‍රංශයේ ඩොඩොන් වලින් සොයාගත් ලෙන් වලයි
- ලොකයේ පැරණිම කෞතුකාගාරය – ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නගරයේ ය.වසර 2300 පමන පැරණිය
- ලොකයේ පැරණිම සාහිත්‍ය ග්‍රන්ථය – ඉන්දියාවේ ඍග්වේදය
- ලෝකයේ පැරණිම කෘෂිකර්මාන්තය පැවති රට – බැබිලෝනියාව(ඉරාකය)
- ලෝකයේ පැරණිම අගනුවර – සිරියාවේ ඩැමස්කසය
- ලෝකයේ කුඩාම මත්ස්‍යා – පිලිපීනයේ පිග්බි ගෝබිය
- ලෝකයේ කුඩාම කුරුල්ලා – බී හමින් බර්ඩ්ය.
- ලෝකයේ කුඩාම සමනලයා – අප්‍රිකාවේ ඩිවොස් බ්ලූය
- ලෝකයේ කුඩාම කෘමියා – අප්‍රිකාවේ ගොලයත්ය.
- ලෝකයේ වැඩිම වේගයෙන් පියාඹන කුරුල්ලා – ස්පයින්ටෙල් නම් වැහිලිහිණියා
- ලෝකයේ වැඩිම රටවල් ගනනක වගා කරන බෝගය – තිරිඟු
- ලෝකයේ වැඩිම සාමජික සංඛ්‍යාවක් ඇති සත්ත්ව වර්ගය – කුහුඹුවන්ය
- ලෝකයේ මිල අධ්කම ලෝහය – රේඩියම්
- ලෝකයේ බර වැඩිම සත්ත්වයා – නිල් තල්මසා ය.
- ලෝකයේ වේගවත්ම සත්ත්වයා – චීටා
- ලෝකයේ විශලතම බිජු දමන පක්ෂියා – පැස්බරාය
- ලෝකයේ වැඩිම චිත්‍රපට නිපදවන රට – ඉන්දියාව
- ලෝකයේ වැඩිම භාෂා ගනනකට පරිවර්ථනය වූ කෘතිය – බයිබලය
- ලෝකයේ දිගම උමග – ජපානයේ සෙයිකාන් උමග
- ලෝකයේ දිගම දුම්රිය මාර්ගය – සයිබීරියන් දුම්රිය මාර්ගය සැ.6000
- ලෝකයේ දිගම පත්‍ර ඇති ගස – ඇමේසන් වනයේ උණ ගස් ය
- ලෝකයේ දිගම වලිගය හිමි පක්ෂියා – ජපානයේ ඔනගදෝරි පක්ෂියා (දිග මී.11)
- ලෝකයේ උසම සත්වයා – ජිරාෆ්ය.
ela macho


