දේශපාලුවො කොහොමත් එහෙමයි, උන් ගැන කතකරල වැඩක් නැ. උන්ව යවන අපියි වැරදි..awula patan ganne deshapaluwange saha unta chande dana ayage
niladarin hoda nattam sudda karanna power ekak politician lata tiyanawa, eth scene eka horakamai nasthiyay nisa un tiyagena inne me wage set ekak unge weda lesi wenna. horakama gattoth uda idan yatata enakan tiyanawa
un specialize wela tiyenne horakan karanna, eka nisa nasthi karanawa weradi decisions gannawa
president witarak maru karala prashne wisadanna baha, udan indan yatatama sudda karanna wenawa
නිදාරීන්ගෙන් ගෙන් බහුතරය ඉගෙන් ගෙන ඔයතැන්වලට යන උන්. උන් ඔවු සර් නෑ සර් කියන්න නෙමේ ඉන්න ඔනේ.
එහෙම කොන්දක් නැත්නම් අයිවෙල වෙනරටකට යන්න ඔනේ.
හොදම උදාහරනේ තනාපතිකාර්යලවල උන්
සැප ගන්නව විතරනේ, මොකද මැදපෙරදිග එවයෙ විතරයි ටිකක උන්ට වැඩ තියෙන්නේ, අනිත් එවයෙ ඉන්න උන් කරන්න ඔනේ රටට දේයක් කරන්න. උන් ඉන්නේ ඒකට.
හොරකම නවත්වනකන් මේ රටට ගොඩයන්න බැ බන්.