ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
තොරතුරු නම් වැරදි මචන්

කයිබර් පාර සම්භන්ධ වෙන්නේ පාකිස්තානයයි ඇෆ්ගනිස්තානයයි..
වැඩි විස්තර: http://en.wikipedia.org/wiki/Khyber_Pass


දෙවන රූපය කයිබ්‍ර් පාරේ නෙමෙයි, ඒක නයිජීරියාවේ..
Truck එකක් නයිජීරියානුවන් රැසක් යටකරගෙන ගිය සීන් එකක්
වැඩි විස්තර: http://nigeriamasterweb.com/blog/index.php/2010/02/25/nigeria_highway_robbery_aamp_gruesome_ma
 
  • Like
Reactions: HondaMPLG