මම නම් හිතන්නේ මේකයි යාලුවා....ඇත්තම කිව්වොත් මම කිතුනුවෙක්......ජී ස්ටාර් යාලුවා බොදුනුවෙක්.......මේකයි යාලුවා අපි එක එක්කෙන අදහන ආගම් වල ලෝකය මැවීම පිලිබදව තියෙන මූලාශ එකිනෙකට වෙනස් ......ඒක මම හිතන විදිහට ඒක මේ එළකිරි යාලුවෝ හැමදෙනාම දන්නවා....ඒ ආගමික මූලාශ වල තියෙනා තොරතුරු ඒ ඒ ආගම් වල බැතිමතුන් දැඩි ලෙස විශ්වාස කරනවා....ඇත්තම කිව්වොත් මම බයිබලයේ තියෙන මැවීමේ කතාව විශ්වාස කරනවා...බුදු දහමට අනුව මගෙ යාලුවා ඒ මුලාශ විශ්වාස කරනවා කියලා මම හිතනවා....ඒක එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා....ත්‍රෙඩ් එක ඉස්සරහට යද්දි කෙනෙක් ජී ස්ටාර් යාලුවට බනින්න පුලුවනි....තව කෙනෙක් ඒක අනුමත කරන්න පුලුවනි....ඒ ඒ මනුශ්වයා අනුව ඒක තීරනය වෙනවා.....තමන්ගේ දහම බක්තියෙන් අදහන කෙනා මේ දේ ඉක්මනින් තේරුම් ගන්නවා......නේද යලුවනේ....මොකද්ද මේ කියන්නේ කියලා........ ඔන්න ඉතින් ලිල් හොවි එයාගේ හදවතින්ම එන අදහස් ටික කිව්වා...මෙහෙම කිව්වේ ජී ස්ටාර් යාලුවා ගැන පොඩි තරහක් වත් හිතේ තියගෙන නෙවෙයි.....මගේ හිතට අපු අදහස් තමයි කිව්වේ.......මෙහෙම කිව්වා කියලා ජී ස්ටාර් යාලුවා මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා....












