ලෝකය මැව්වේ කවුද?

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මම නම් හිතන්නේ මේකයි යාලුවා....ඇත්තම කිව්වොත් මම කිතුනුවෙක්......ජී ස්ටාර් යාලුවා බොදුනුවෙක්.......මේකයි යාලුවා අපි එක එක්කෙන අදහන ආගම් වල ලෝකය මැවීම පිලිබදව තියෙන මූලාශ එකිනෙකට වෙනස් ......ඒක මම හිතන විදිහට ඒක මේ එළකිරි යාලුවෝ හැමදෙනාම දන්නවා....ඒ ආගමික මූලාශ වල තියෙනා තොරතුරු ඒ ඒ ආගම් වල බැතිමතුන් දැඩි ලෙස විශ්වාස කරනවා....ඇත්තම කිව්වොත් මම බයිබලයේ තියෙන මැවීමේ කතාව විශ්වාස කරනවා...බුදු දහමට අනුව මගෙ යාලුවා ඒ මුලාශ විශ්වාස කරනවා කියලා මම හිතනවා....ඒක එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා....ත්‍රෙඩ් එක ඉස්සරහට යද්දි කෙනෙක් ජී ස්ටාර් යාලුවට බනින්න පුලුවනි....තව කෙනෙක් ඒක අනුමත කරන්න පුලුවනි....ඒ ඒ මනුශ්වයා අනුව ඒක තීරනය වෙනවා.....තමන්ගේ දහම බක්තියෙන් අදහන කෙනා මේ දේ ඉක්මනින් තේරුම් ගන්නවා......නේද යලුවනේ....මොකද්ද මේ කියන්නේ කියලා........ ඔන්න ඉතින් ලිල් හොවි එයාගේ හදවතින්ම එන අදහස් ටික කිව්වා...මෙහෙම කිව්වේ ජී ස්ටාර් යාලුවා ගැන පොඩි තරහක් වත් හිතේ තියගෙන නෙවෙයි.....මගේ හිතට අපු අදහස් තමයි කිව්වේ.......මෙහෙම කිව්වා කියලා ජී ස්ටාර් යාලුවා මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා....:):):):)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    "[FONT=&quot]දෙවියන් විසින් ලෝකයත් සත්ත්වයාත් මවන ලද්දේය"යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කොට[/FONT], [FONT=&quot]එය නොදැක වෙහෙසට පත් ඇතමුන් විසින් කරන්නට දෙයක් නැති කමින් අන්තිමට ඇති කරගත් හැඟීමක් මිස සත්‍යයක් නොවේ. සාදන වඩුවකු නැතුව ඉබේම පුටුවක් ඇති නොවිය හැකිවාක් මෙන්[/FONT], [FONT=&quot]මේ ලෝකයේ සත්වයාත් මවන කෙනෙකු නැතිව ඉබේ ඇති විය නොහැකි යයි ඔවුහු සිතා ගත්හ.ඒ න්‍යායේ පිහිටා ලෝක නිර්මාපකයා සෙවූ ඔව්හු දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක[/FONT], [FONT=&quot]අදෘශ්‍යමාන ලෝක නිර්මාපකයෙකු ඔවුන්ගේ සිතින් මවා ගත්හ.[/FONT]

    දෘශ්‍යමාන නිර්මාපකයෙකු නො දැක ? You do not even B'live he lived with us he eat with us he is the lord

    [FONT=&quot]ලෝකයත් සත්වයනුත් මැවීමට තරම් මහ බලයක් ඇති ඒ දෙවියා ඇති වූ සැටියක් ගැන ඔවුහු නොසිතූහ. පුටුව පිලිබඳ වූ න්‍යාය ඒ දෙවියා කරා ගෙන යන්නට ඔවුහු නොසිතූහ.ඒ ගැනත් සිතුව නම් පුටුවේ නීතිය අනුව ලෝකය මැවූ දෙවියා මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් [/FONT],[FONT=&quot]ඒ දෙවියාත් මවන්නට තවත් දෙවියෙකු සිටිය යුතු බවත් දේව පරම්පරාවේ මුල නොදැකිය හැකි බවත් පෙනී මැවුම් වාදය බිඳී යයි.[/FONT]

    [FONT=&quot]යමක් ඇති නම් එහි පටන් ගැනීමකුත් තිබිය යුතුය යන න්‍යාය සියල්ලටම සාධාරණ නොවේ.පටන් ගැන්මක් ඇති වීමට නම් යමක් නොතිබූ කාලයක් ද තිබිය යුතුය.බීජයෙන් ගසත් ගසෙන් බීජයත් ඇති වීමෙන් ගස් පරම්පරාව නොසිඳී පවත්නාක් මෙන් පළමු පළමු පහළ වූ සංස්කාරයන් නිසා පසු පසු සංස්කාරයන් පහළ වීමෙන් සත්ත්ව ලෝක[/FONT],[FONT=&quot]සංස්කාර ලෝක[/FONT], [FONT=&quot]අවකාශ ලෝක යන ලෝකත්‍රය පවත්නා බව තථාගතයන් වහන්සේ දැන වදාළ සේක.[/FONT]

    [FONT=&quot]මවන්නෙකු නැතිව සංසාරයේ නොසිඳී පැවත්ම තථාගතයන් වහන්සේ විසින් ක්‍රම කීපයකින් වදාරා ඇත්තේය.එක් භවයකදී ඇතිවෙන තණ්හාව නිස මරණින් භවය නොසිඳි ගොස් නැවතද උපදී.උපන් පසු නැවතද තණ්හාව ඇතිවේ. ඒ නිසා මරණින් මතු නැවත ද භවයක් ලබයි. මෙසේ සංසාරය නොසිඳී පවතී. කර්ම කළ කල්හි ඒවායේ විපාකය ඇති වීම් වශයෙන් නැවතද උපදී.. මෙසේ කර්මය නිසා විපාකද විපාක නිසා කර්මද ඇති වීමෙන් සංසාරය නොසිඳී පවතී. අවිද්‍යාදී හේතු ධර්මයන් නිසාද සංස්කාරාදී ඵල ඇති වීම නිසාද සංසාරය නොසිඳී පවතී.[/FONT]

    [FONT=&quot]ආගම් බොහෝය.දුකින් මිදෙන්නට මග යැයි එකක පැවසුන දෑ අනෙකක පැවසුනු දෙයට වෙනස්ය. ඇත්ත දක්නා කැමත්තන් විසින් කළ යුත්තේ සොයා බලා සුදුස්ස තෝරා ගැනීමයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අන් ආගම් සේ දුක් විඳින්නාට වට පිට ඒ මේ අත ඇද ගෙන නොගොස් එක එල්ලේම ඒ සඳහා අවබෝධ කළ යුතු දෑ පැහදිලි කොට දක්වන ධර්මය බුද්ධ දේශනාවයි![/FONT]

    [FONT=&quot]අති පූජ්‍ය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් වහන්සේ[/FONT][FONT=&quot] ගේ පොත පත ඇසුරිනි.[/FONT]

    [FONT=&quot]සාදු!සාදු!!සාදු!!![/FONT]
    [FONT=&quot]බුදු දහම ලොවෙහි බැබලේවා!!![/FONT]

    මචන් මා එක්ක තරහ ගන්න එපා අපි මොඩයි කියලා කිව්වාට කමක් නැ මොකද මම නම් වැරිදිලා ඉපදිලා නැ, නිකම්ම කිතුනුවෙකු වුනෙත් නැ කරුනාකර මේ ආපහස කරන එක නවත්වන්න මෙකම ඇති ඕබලාව නරකාදියට ගෙන යන්න වෙන කවුරුත් ඕනෙ නැ ඕබ ඕබ විසින්ම ඕබෙ ව්ල කපා ගන්නවා නේ

    නුව නැත්තා විශ්වාස නොකරට කට වරද්ද ගන්න්නෙ නැ (හොදටම 100% ක්ම විශ්වසනම් පමණක්) හොදයි බැරි වෙලාවත් හිටියිත් මොකද වෙන්නෙ එතකොට එතුමන්ට කරපු නින්දා අපහස වලට ඕබ දෙන පිලිතුර කුමක් ද? මම නම් හොදටම දන්නවා එහෙම කෙනෙකු සිටියා අප අතරට පැමිනියා

    පොඩක් කල්පනා කරලා බලන්න මොකක්ද මේ ඕබ කරන්නෙ කියලා, සිලවතී මකුනො මරනවා වගෙ වැඩක් නෙ කොල්ලො, මට මතකයි එල්ලාව්ල හමුදුරුවො ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා ඕය දෙවියන්වහන්සෙ මට හබ්බ වුනොත් මම උගේ හොබ්බට එකක් දෙනවා කියලා

    දැන් මේ සත්වයන්ට මෛත්‍රය කරන්න උගන්වන අය මේ අන්න ආගමිකයන්ට සලකන විදිහ මොනවාට පැහැදිලි වෙනවා , ඕබ තුමාට මත්ක් කරන්න කැමති 10 අකුසල් වලින් වැඩිම හරියක් වෙන්නෙ වාචිකට වන බව (4ක්) එකවෙ අපි අතර කියමනක් තියෙන්නෙ මාලුවා නහින්නෙ කට නිසා කියලා, මම හිතන විදිහට නම් මාලුවා විතරක් නෙමෙයි මේ අසිරිමත් උගත් මනුස්සයා නැහෙන්නෙත් කට නිසා තමයි

    එදා ජෙසුස් වහන්සෙට කොච්චර නම් දෙවල් කිව්වාද අනෙ හොද වෙලාවට මම දෙවියගෙ පුත්‍රයා නොවුනෙ මට නම් ආසාදාරණය හමුවේ පොඩ්ඩක් වත් ඉවසන්න බැ මම නම් එවෙලෙම විනිච්ය දවස ප්‍රකාශ කරනවා, නමුත් අපෙ දෙවි සමිදුන් ගොඩාක් ඉවසන කෙනෙක් නමුත් යම් දවසක අපෙ දහම අනුව ඕබත් මමත් විනිච්චය කරනු ලබනවා නමුත් අපි නිරන්තරයෙන් එතුමන්ගෙන් සාමව අයද සිටිනවා ඕබ වෙනුවෙන්

    කරුණාකර ඕබ ඕබෙ දහමේ හොද බෙදාගන්න අනික් ආගම් විවේචනය නොකර.... හොද පුද්ගලයන් හොද බෞද්දයන් කවාදාකවත් එහෙම කරන්නෙ නැ, මට මතකයි පාප් වහන්සෙ ලන්කාවට ආවම එ මන්ඩපය නිර්මාණය කරේ හාමුදුරු නමක් අන්න එහෙම සහයොගීතාවයක් සැබැ බෞද්දයා සහා කිතුනුවා අතර තියෙන්නෙ එක පලුදු කරන්න එපා ඇත්තට එ අය ගොඩාක් දුරට දෙකම දන්න නිසා එහෙම කරන්නත් බැ

    මම තව උදාහරණයක් කියන්නම්, අපි හිතමු මම වැරදි ඕබ හරි කියලා එහෙනම් නියම බෞද්දයෙකු වශයෙන් ඔබ කරන්නෙ ඕන කුමක්ද? ඕබ මොනවාද අපෙ ආගම ගැන දන්නෙ? ඕබ සර්වසම්පුර්නද? දෙවියන්ට පවා අභියොග කරන්න? මොකක්ද ඕබට තියෙන සාදක නිර්මාණවදය අසත්යක් කියන්න?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඕය එක එක අය එක එක හස්කම් පානව කියලා පෙන්වනවා නමුත් මතක තියාගන්න මම හිතන විදිහටනම් දෙවියන්ගෙ ලොකුම හාස්කම තමයි මිනිමරුවන්, බේබද්දන්, සොරුන් වැනි අයහපත් අයව යහමගට ගැනිම මෙක එදාත් වුනා අදත් වෙනවා

    මෙක ජෙසුස් ව්හන්සෙ විතරක් නෙමෙයි බුදුහාමුදුරුවොත් කරා අපි දන්නවා එතුමා මෛත්‍රියෙන් සතුන් පවා හීලැ කාරා නමුත් අද මිනුස්සු හාස්කම් කිය්ලා කියන්නෙ මොන්වාටද? මේ පුද්ගලයන් දෙදෙනාගේ ලොකුම අවිය උනෙ දායාව කරුනාව එ අවියට සියල්ල යටයි.. නමුත් අද සමහර අය ආගාම් තුලින් හොයන්නෙ බලය සහ මුදල් පමණයි මෙයයි අපෙ පිරිහිම

    දෙවියන් වහන්සෙ ජීවමානයි එතුමාට ඕබව බලෙන් වෙනාස් කරන්න බැ ඕබ එතුමන්ට ඕබේ හදවත විව්ත කල යුතුයි.

    Love in Action

    9 Love must be sincere. Hate what is evil; cling to what is good. 10 Be devoted to one another in love. Honor one another above yourselves. 11 Never be lacking in zeal, but keep your spiritual fervor, serving the Lord. 12 Be joyful in hope, patient in affliction, faithful in prayer. 13 Share with the Lord’s people who are in need. Practice hospitality.
    14 Bless those who persecute you; bless and do not curse. 15 Rejoice with those who rejoice; mourn with those who mourn. 16 Live in harmony with one another. Do not be proud, but be willing to associate with people of low position.[c] Do not be conceited.

    17 Do not repay anyone evil for evil. Be careful to do what is right in the eyes of everyone. 18 If it is possible, as far as it depends on you, live at peace with everyone. 19 Do not take revenge, my dear friends, but leave room for God’s wrath, for it is written: “It is mine to avenge; I will repay,”[d] says the Lord. 20 On the contrary:

    “If your enemy is hungry, feed him;
    if he is thirsty, give him something to drink.
    In doing this, you will heap burning coals on his head.”[e]

    21 Do not be overcome by evil, but overcome evil with good.

    Does these teahings are against you? does it promote violance? what's wrong with his teachings ? :(
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මම නම් හිතන්නේ මේකයි යාලුවා....ඇත්තම කිව්වොත් මම කිතුනුවෙක්......ජී ස්ටාර් යාලුවා බොදුනුවෙක්.......මේකයි යාලුවා අපි එක එක්කෙන අදහන ආගම් වල ලෝකය මැවීම පිලිබදව තියෙන මූලාශ එකිනෙකට වෙනස් ......ඒක මම හිතන විදිහට ඒක මේ එළකිරි යාලුවෝ හැමදෙනාම දන්නවා....ඒ ආගමික මූලාශ වල තියෙනා තොරතුරු ඒ ඒ ආගම් වල බැතිමතුන් දැඩි ලෙස විශ්වාස කරනවා....ඇත්තම කිව්වොත් මම බයිබලයේ තියෙන මැවීමේ කතාව විශ්වාස කරනවා...බුදු දහමට අනුව මගෙ යාලුවා ඒ මුලාශ විශ්වාස කරනවා කියලා මම හිතනවා....ඒක එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙනවා....ත්‍රෙඩ් එක ඉස්සරහට යද්දි කෙනෙක් ජී ස්ටාර් යාලුවට බනින්න පුලුවනි....තව කෙනෙක් ඒක අනුමත කරන්න පුලුවනි....ඒ ඒ මනුශ්වයා අනුව ඒක තීරනය වෙනවා.....තමන්ගේ දහම බක්තියෙන් අදහන කෙනා මේ දේ ඉක්මනින් තේරුම් ගන්නවා......නේද යලුවනේ....මොකද්ද මේ කියන්නේ කියලා........ ඔන්න ඉතින් ලිල් හොවි එයාගේ හදවතින්ම එන අදහස් ටික කිව්වා...මෙහෙම කිව්වේ ජී ස්ටාර් යාලුවා ගැන පොඩි තරහක් වත් හිතේ තියගෙන නෙවෙයි.....මගේ හිතට අපු අදහස් තමයි කිව්වේ.......මෙහෙම කිව්වා කියලා ජී ස්ටාර් යාලුවා මාත් එක්ක තරහ වෙන එකක් නෑ කියලා මම හිතනවා....:):):):)

    True mchan I mean what's wrong with his teachings ... for me his teaching is just like foods for our souls :yes:

    Life Through the Spirit

    1 Therefore, there is now no condemnation for those who are in Christ Jesus, 2 because through Christ Jesus the law of the Spirit who gives life has set you[a] free from the law of sin and death. 3 For what the law was powerless to do because it was weakened by the flesh, God did by sending his own Son in the likeness of sinful flesh to be a sin offering.[c] And so he condemned sin in the flesh, 4 in order that the righteous requirement of the law might be fully met in us, who do not live according to the flesh but according to the Spirit.
    5 Those who live according to the flesh have their minds set on what the flesh desires; but those who live in accordance with the Spirit have their minds set on what the Spirit desires. 6 The mind governed by the flesh is death, but the mind governed by the Spirit is life and peace. 7 The mind governed by the flesh is hostile to God; it does not submit to God’s law, nor can it do so. 8 Those who are in the realm of the flesh cannot please God.

    9 You, however, are not in the realm of the flesh but are in the realm of the Spirit, if indeed the Spirit of God lives in you. And if anyone does not have the Spirit of Christ, they do not belong to Christ. 10 But if Christ is in you, then even though your body is subject to death because of sin, the Spirit gives life[d] because of righteousness. 11 And if the Spirit of him who raised Jesus from the dead is living in you, he who raised Christ from the dead will also give life to your mortal bodies because of[e] his Spirit who lives in you.

    12 Therefore, brothers and sisters, we have an obligation—but it is not to the flesh, to live according to it. 13 For if you live according to the flesh, you will die; but if by the Spirit you put to death the misdeeds of the body, you will live.

    14 For those who are led by the Spirit of God are the children of God. 15 The Spirit you received does not make you slaves, so that you live in fear again; rather, the Spirit you received brought about your adoption to sonship.[f] And by him we cry, “Abba,[g] Father.” 16 The Spirit himself testifies with our spirit that we are God’s children. 17 Now if we are children, then we are heirs—heirs of God and co-heirs with Christ, if indeed we share in his sufferings in order that we may also share in his glory.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    More Than Conquerors

    31 What, then, shall we say in response to these things? If God is for us, who can be against us? 32 He who did not spare his own Son, but gave him up for us all—how will he not also, along with him, graciously give us all things? 33 Who will bring any charge against those whom God has chosen? It is God who justifies. 34 Who then is the one who condemns? No one. Christ Jesus who died—more than that, who was raised to life—is at the right hand of God and is also interceding for us. 35 Who shall separate us from the love of Christ? Shall trouble or hardship or persecution or famine or nakedness or danger or sword? 36 As it is written:
    “For your sake we face death all day long;
    we are considered as sheep to be slaughtered.”[j]

    37 No, in all these things we are more than conquerors through him who loved us. 38 For I am convinced that neither death nor life, neither angels nor demons,[k] neither the present nor the future, nor any powers, 39 neither height nor depth, nor anything else in all creation, will be able to separate us from the love of God that is in Christ Jesus our Lord.

    :rolleyes::love:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Y2K යාලුවා... ලෝකය මැවීම පිළිබඳව ඇති දේව ධර්ම වාදය බුදුන්ටත් පෙර සිට ලෝකයේ පැවති මතවාදයක්.. ජේසුස් වහන්සේ හෝ මොහොමඩ් හෝ ඒ මතය තවත් ඉදිරියට ව්‍යාප්ත කළා...

    සත්‍යය ගැන ලියන කොට ඉතින් දේව ධර්ම වාදය කියවෙන ආගම් වලට විරුද්ධව කරුණු කියන්න වෙනවා...එහෙම කිව්වා කියලා මට අකුසලයක් වෙන්නෙ නෑ.මොකද මම කරන්නේ පිරිසිඳු බුදු දහම,
    සත්‍යය ප්‍රචාරය...ධර්ම දානය..ඒක තමා හොඳම පින්කම.. බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැන ගත්තට මදි යාලුවා...ඒකයි මම තවත් ත්‍රේඩ් වල කිව්වෙ මෝඩ විවේචන දාන්න කළින් හොඳට ධර්මය ඉගෙන ගන්න කියලා...බුද්ධාගම කියන්නේ මේ ලෝකෙ තියෙන ධර්මතාවය..
    ඉපදීම ,ජීවත් වීම,මියයාම, දුකින් මිදීම පිළිබඳ විද්‍යාව
    .....කාටවත් කාවවත් මවන්න බෑ...සියල්ල හේතු පල දහමේ ප්‍රතිඵල...

    ඔබ තුමා කාලයක් බුදු දහම ඉගෙන ගෙන,බණ අහලා,පන්සල් ගියා කියලා කියල තිබ්බේ එක ත්‍රේඩ් එකක...එහෙම වෙලත් නියම ධර්මයේ වටිනාකම ,බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙච්ච නැති එක ගැන තමා පුදුම..

    තව තැනක කියලා තිබ්බා බුදු දහම කියන්නේ තවත් "ජීවත් වීමේ හොඳ ක්‍රමයක්" විතරයි කියලා..
    ඔබතුමා කියවලා බලන්න විදර්ශනා භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනාව,අභිධර්මය වගේ ධර්ම කොටස් කොතරම් සූක්ෂම විද්‍යාවන්ද කියලා.. සියල්ල තීරනය වන්නේ "සිත" මත...කාය බන්ධනය බින්ද දාට සියලු දුකෙන් නිදහස්..
    :)
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    True mchan I mean what's wrong with his teachings ... for me his teaching is just like foods for our souls :yes:

    Life Through the Spirit

    1 Therefore, there is now no condemnation for those who are in Christ Jesus, 2 because through Christ Jesus the law of the Spirit who gives life has set you[a] free from the law of sin and death. 3 For what the law was powerless to do because it was weakened by the flesh, God did by sending his own Son in the likeness of sinful flesh to be a sin offering.[c] And so he condemned sin in the flesh, 4 in order that the righteous requirement of the law might be fully met in us, who do not live according to the flesh but according to the Spirit.
    5 Those who live according to the flesh have their minds set on what the flesh desires; but those who live in accordance with the Spirit have their minds set on what the Spirit desires. 6 The mind governed by the flesh is death, but the mind governed by the Spirit is life and peace. 7 The mind governed by the flesh is hostile to God; it does not submit to God’s law, nor can it do so. 8 Those who are in the realm of the flesh cannot please God.

    9 You, however, are not in the realm of the flesh but are in the realm of the Spirit, if indeed the Spirit of God lives in you. And if anyone does not have the Spirit of Christ, they do not belong to Christ. 10 But if Christ is in you, then even though your body is subject to death because of sin, the Spirit gives life[d] because of righteousness. 11 And if the Spirit of him who raised Jesus from the dead is living in you, he who raised Christ from the dead will also give life to your mortal bodies because of[e] his Spirit who lives in you.

    12 Therefore, brothers and sisters, we have an obligation—but it is not to the flesh, to live according to it. 13 For if you live according to the flesh, you will die; but if by the Spirit you put to death the misdeeds of the body, you will live.

    14 For those who are led by the Spirit of God are the children of God. 15 The Spirit you received does not make you slaves, so that you live in fear again; rather, the Spirit you received brought about your adoption to sonship.[f] And by him we cry, “Abba,[g] Father.” 16 The Spirit himself testifies with our spirit that we are God’s children. 17 Now if we are children, then we are heirs—heirs of God and co-heirs with Christ, if indeed we share in his sufferings in order that we may also share in his glory.

    yes....bro...itz thruuu........i agree wth u....:yes::yes::yes::yes::yes:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    Y2K යාලුවා... ලෝකය මැවීම පිළිබඳව ඇති දේව ධර්ම වාදය බුදුන්ටත් පෙර සිට ලෝකයේ පැවති මතවාදයක්.. ජේසුස් වහන්සේ හෝ මොහොමඩ් හෝ ඒ මතය තවත් ඉදිරියට ව්‍යාප්ත කළා...

    සත්‍යය ගැන ලියන කොට ඉතින් දේව ධර්ම වාදය කියවෙන ආගම් වලට විරුද්ධව කරුණු කියන්න වෙනවා...එහෙම කිව්වා කියලා මට අකුසලයක් වෙන්නෙ නෑ.මොකද මම කරන්නේ පිරිසිඳු බුදු දහම,
    සත්‍යය ප්‍රචාරය...ධර්ම දානය..ඒක තමා හොඳම පින්කම.. බුද්ධාගම ගැන උඩින් පල්ලෙන් දැන ගත්තට මදි යාලුවා...ඒකයි මම තවත් ත්‍රේඩ් වල කිව්වෙ මෝඩ විවේචන දාන්න කළින් හොඳට ධර්මය ඉගෙන ගන්න කියලා...බුද්ධාගම කියන්නේ මේ ලෝකෙ තියෙන ධර්මතාවය..
    ඉපදීම ,ජීවත් වීම,මියයාම, දුකින් මිදීම පිළිබඳ විද්‍යාව
    .....කාටවත් කාවවත් මවන්න බෑ...සියල්ල හේතු පල දහමේ ප්‍රතිඵල...

    ඔබ තුමා කාලයක් බුදු දහම ඉගෙන ගෙන,බණ අහලා,පන්සල් ගියා කියලා කියල තිබ්බේ එක ත්‍රේඩ් එකක...එහෙම වෙලත් නියම ධර්මයේ වටිනාකම ,බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙච්ච නැති එක ගැන තමා පුදුම..

    තව තැනක කියලා තිබ්බා බුදු දහම කියන්නේ තවත් "ජීවත් වීමේ හොඳ ක්‍රමයක්" විතරයි කියලා..
    ඔබතුමා කියවලා බලන්න විදර්ශනා භාවනා ක්‍රමය, සතිපට්ඨාන භාවනාව,අභිධර්මය වගේ ධර්ම කොටස් කොතරම් සූක්ෂම විද්‍යාවන්ද කියලා.. සියල්ල තීරනය වන්නේ "සිත" මත...කාය බන්ධනය බින්ද දාට සියලු දුකෙන් නිදහස්..
    :)

    ජී ස්ටාර් යාලුවා...මේක මතක තියාගන්න..........අපි කරන්න ඕනා සෑම ආගමකටම ගරු බක්තියෙන් කතා කරනවා විනා ඒවා සන්සන්දනය කරන්න යෑම නොවෙයි....තමන් අදහන ආගම කුමක් වුවත් ඒ ආගම නිසි ලෙස ඇදහීමයි අපි කල යුත්තේ.......ආගම නිසි ලෙස අදහන කෙනා සෑම විටම තම ආගම පිලිබදව දැඩි විශ්වාසයෙන් පසුවෙනවා විනා අනෙකුත් ආගම් සමග තමන්ගෙ ආගමේ සන්සන්දනය කීරීමට යෑම කවදවත් කරන්නට යන්නේ නැහැ....ඔබ ඒක මතක තිය ගන්න.....ඔබ ඔබෙ ආගම ගැන දේ දන්නවා වගේ තමයි අපිත් අපෙ ආගමේ දේවල් දන්නවා.......ඒව ඔබෙ ආගමත් සමග සන්සන්දනය කීරීමට යන්න අපිට කිසිම අවශ්යතාවයක් නැහැ.....සත්‍යය සෙවීමට ආගමක මූලාශ විවේචනය කිරීමෙන් ඔබට සම්බවෙන සත්‍යය කුමක්දැයි අපි කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ.....
    :no::no::no:
     
    • Like
    Reactions: perfectenamy

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අද මේ තියෙන ඔක්කොම ආගම්වලට ඉන්නේ එකම දෙයියෙක්ද??? නැත්තම් ආගම් ගානට දෙයියෝද ?? එහෙමත් නැත්තම් දෙයියෝ තාමත් පන පිටින් ඉන්නවාද?? නැත්තම් මරිලාද ?? දෙයියොත් මරුනානම් කාටද අපි වදින්නේ ???? මේ ආගම් මෙහුවේ කවුද??? ඇයි ඔහු මේ ආගම් මෙහුවේ ?? මේ ආගම් වලින් මිනිසාට තියෙන ප්රෝජන මොනවාද ???? ඇයි අපි ආගම් සම්බන්ධව කුලල් කාගන්නේ??? මේ ඔක්කොම ආගම් කියන්නේ හොදදේ නේද??? ඇයි මිනිසා මෙය හරි විදියට අනුගමනය නොකර, අනුන්ගේ ආගම් විවේචනය කරන්න යන්නේ ?? මේ දේවල් වලින් අපි දෙයයන්ගේ ශාපේට ලක්වෙයිද??? ඇයි අපිට එකමුතු වෙන්න බැරි?? මගේ මතය අනුව මේ ලෝකටත්/ අපි ඔක්කොමටත් ඉන්නේ එක දෙවි කෙනයි, නමුත් කවුද ඒ දෙවියන් වහන්සේ?? ඔහු තාමත් පන පිටින් ඉන්නේ කෙනෙක්ද?? ඔහු අනිවාර්යෙන් පන පිටින් ඉන්නවා, අපිව බලන් ඉන්නවා, අපි හොද දේ කරොත් හොද ලැබෙයි, නරක දේ කරොත්, දඩුවම් ලැබෙයි. ඔබ සැමට දෙවියන්ගේම පිහිටයි..
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අද මේ තියෙන ඔක්කොම ආගම්වලට ඉන්නේ එකම දෙයියෙක්ද??? නෑත

    නැත්තම් ආගම් ගානට දෙයියෝද ?? ඕව් වෙන අය දෙවිවරු ලෙස පෙනි සිටින්න උත්සහ දරනවා, ඇත්තටම හරි දෙවියන් ආගමක් ගෙනාවේ නැ ලොකයට

    එහෙමත් නැත්තම් දෙයියෝ තාමත් පන පිටින් ඉන්නවාද?? නැත්තම් මරිලාද ?? දෙවියන් මැරුනෙ නැ, එතුමා සදාකාලිකයි

    දෙයියොත් මරුනානම් කාටද අපි වදින්නේ ???? මේ ආගම් මෙහුවේ කවුද??? ඇයි ඔහු මේ ආගම් මෙහුවේ ??
    මම තැවතත් ඔබට කරුනාවෙන කියන්න කැමති දෙවියන් ආගම් ගෙනාවේ නැ

    මේ ආගම් වලින් මිනිසාට තියෙන ප්රෝජන මොනවාද ???? හරි දහමක් නම් එය කවදාත හොදයි, හොදක්ම තමයි මනුස්සයාට කියලා දෙන්නෙ

    ඇයි අපි ආගම් සම්බන්ධව කුලල් කාගන්නේ??? ආගම් වෙනුවෙන් කුල්ල් කගන්නෙ තමාගෙ ආගම අදහගෙන සමහර අයට ඉන්න බැරි නිසා

    මේ ඔක්කොම ආගම් කියන්නේ හොදදේ නේද??? එහෙම හිතන්න අමාරුයි නෙද? සමහර ආගම් ව්ල ඉගැන්විම් තවත් ආගමකට නරකක්, විවෙඩ්චනයක් හොදම දෙ තමයි තාමගෙ දහම් අදහගෙන සිටිම

    ඇයි මිනිසා මෙය හරි විදියට අනුගමනය නොකර, අනුන්ගේ ආගම් විවේචනය කරන්න යන්නේ ?? මේ දේවල් වලින් අපි දෙයයන්ගේ ශාපේට ලක්වෙයිද??? කිසිවකු හොද දෙයක් හොදයි කියනවා නම් (අඩුම තරමෙ මේ ලොකයෙ දෙවල්වල්දිවත්) එක ව‍රැද්දක් නැ වැරදි දේය මොන ආගමෙන් කරත් වැරදි විවෙචනම් ඔනැම ආගමක්ට මුහුන දෙන්න වෙන්වා ප්‍රශ්නෙ තියෙන්නේ එවාවල තියෙන වලන්ගුබාවය පිලිබදවයි. දෙවියන් සාප කරන්නෙ නැ හරි දෙ හරි කියන අයට සහ වැරදි දෙ වැරදි කියන කෙනාට නමුත් අනවශ්ස විවෙචනය නම් කොහොමත්ම හොද නැ

    ඇයි අපිට එකමුතු වෙන්න බැරි?? එක හොද ප්‍රශ්නයක්

    මගේ මතය අනුව මේ ලෝකටත්/ අපි ඔක්කොමටත් ඉන්නේ එක දෙවි කෙනයි, නමුත් කවුද ඒ දෙවියන් වහන්සේ?? ඔහු තාමත් පන පිටින් ඉන්නේ කෙනෙක්ද?? ඔහු අනිවාර්යෙන් පන පිටින් ඉන්නවා, අපිව බලන් ඉන්නවා, අපි හොද දේ කරොත් හොද ලැබෙයි, නරක දේ කරොත්, දඩුවම් ලැබෙයි. ඔබ සැමට දෙවියන්ගේම පිහිටයි..

    අනිවාරයෙන් එතුමා ජිවමානයි මැරිලා නැ මරන්නත් බැ මරණය පරාජ්ය කරන්න එතුමාට තම්යි පුලුවන් නමුත් දෙවිකෙනෙක් නැ කියන කට්ටියකුත් ඉන්නවා එ අයට අනුව දඩුවම් කරන්න දෙවිකෙනෙකු නැ නෙ එක නිසා එහෙම කරනවාද? දන්නෙ නැ මොනවා උනත් සාතනුත් අවස්තාවෙන් උපරිම ප්‍රයොජ්නය ගන්නවා.

    අපි හැමොම පස් පව් වලින් වැලකි සිටියොත් දෙවි කෙනෙකු හිටියත් නැතත් අපිටම හොදයි ගැහැනු ලොල් වෙලා එක කරන්න ආමාරුයි, බාල වයසින් පරස්සාවක් කරගන්න එකත් නුවනට හුරු මදි නරක් දෙවල් නරක් ලෙස හ්දුනා ගන්න පුලුවන් වන එකත් ලොකු දෙයක්

    ඉතින් මෙ නපුර හදුනාගෙන කුමන ආගමෙ උනත් එයින් ඈත් වෙලා සිටියා නම් අපි කාට කාටත් හොදයි
    :rolleyes:
     
    ස්තුති Y2K, මම හරිම කැමති මර්තුකාව තමයි ආගම් සම්බන්දව කතාකිරීම, දන්නැති දේවල් ඉගෙනගනීම්, නමුත් හරි සාමයෙන් කුලල් නොකා, අපිට තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙනගන්න, මම හැම ආගමකටම ගරු කරනවා, නමුත් එක දෙවියෙක්ගේ විස්වාසයක් මට තියෙනවා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    මගේ මිත්‍ර ‍Y2K.... ඔයා මේ කියන කොටස මට පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරන්න. :)

    අපි හැමොම පස් පව් වලින් වැලකි සිටියොත් දෙවි කෙනෙකු හිටියත් නැතත් අපිටම හොදයි ගැහැනු ලොල් වෙලා එක කරන්න ආමාරුයි, බාල වයසින් පරස්සාවක් කරගන්න එකත් නුවනට හුරු මදි නරක් දෙවල් නරක් ලෙස හ්දුනා ගන්න පුලුවන් වන එකත් ලොකු දෙයක්
    :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අද මේ තියෙන ඔක්කොම ආගම්වලට ඉන්නේ එකම දෙයියෙක්ද??? නැත්තම් ආගම් ගානට දෙයියෝද ?? එහෙමත් නැත්තම් දෙයියෝ තාමත් පන පිටින් ඉන්නවාද?? නැත්තම් මරිලාද ?? දෙයියොත් මරුනානම් කාටද අපි වදින්නේ ???? මේ ආගම් මෙහුවේ කවුද??? ඇයි ඔහු මේ ආගම් මෙහුවේ ?? මේ ආගම් වලින් මිනිසාට තියෙන ප්රෝජන මොනවාද ???? ඇයි අපි ආගම් සම්බන්ධව කුලල් කාගන්නේ??? මේ ඔක්කොම ආගම් කියන්නේ හොදදේ නේද??? ඇයි මිනිසා මෙය හරි විදියට අනුගමනය නොකර, අනුන්ගේ ආගම් විවේචනය කරන්න යන්නේ ?? මේ දේවල් වලින් අපි දෙයයන්ගේ ශාපේට ලක්වෙයිද??? ඇයි අපිට එකමුතු වෙන්න බැරි?? මගේ මතය අනුව මේ ලෝකටත්/ අපි ඔක්කොමටත් ඉන්නේ එක දෙවි කෙනයි, නමුත් කවුද ඒ දෙවියන් වහන්සේ?? ඔහු තාමත් පන පිටින් ඉන්නේ කෙනෙක්ද?? ඔහු අනිවාර්යෙන් පන පිටින් ඉන්නවා, අපිව බලන් ඉන්නවා, අපි හොද දේ කරොත් හොද ලැබෙයි, නරක දේ කරොත්, දඩුවම් ලැබෙයි. ඔබ සැමට දෙවියන්ගේම පිහිටයි..

    ස්තුති Y2K, මම හරිම කැමති මර්තුකාව තමයි ආගම් සම්බන්දව කතාකිරීම, දන්නැති දේවල් ඉගෙනගනීම්, නමුත් හරි සාමයෙන් කුලල් නොකා, අපිට තව ගොඩාක් දේවල් තියෙනවා ඉගෙනගන්න, මම හැම ආගමකටම ගරු කරනවා, නමුත් එක දෙවියෙක්ගේ විස්වාසයක් මට තියෙනවා.

    ස්තුති සහොදරයා, මම දන්නවා නමුත් ඕබ පොඩ්ඩක් හිතලා බලන්න ඕබ ඉන්නෙ හරි පැත්තෙද? කියලා, නිකමටවත් හිතෙන්නෙ නද්ද අයි මම කට කැඩෙනකල් මේ දේ ඕබට කියන්න උත්සහ කරන්නෙ කියලා? මොක්ද මට තිබෙන වාසිය? මම හරි දෙ දැනගත්තා නම් අනික් අයට මොනා උනත් මට මොකටද කියලා නියම ක්‍රිස්තියානි කෙනෙකු හැටියට මටනම් කරන්න බැ.

    ඕයාගෙ විශ්වාසයට මම ගරු කරනවා නමුත් පොඩ්ඩක් හිතලා බලන්න දෙව වචනයෙහි අදරය කරුනාව මිසක් මිනිමරුම්, ස්ති බිශනය ක්‍රොදය වැනි දෙවල් සැබැ දෙවි කෙනෙකුගෙන් එන්න පුලුවන්ද ? නමුත් මම දන්නවා පොඩිකාලෙ ඉදලා විශවස කරපු මර්ගයෙන් කොහොම ගොඩ එන්නද ?

    අපි මෙහෙම කරමු අවන්කව අපි සැබැවු එකම දෙවි කෙනෙක් වෙතොත් අපි දෙදෙනගෙන් වැරදි පුද්ගලයාට වැ‍රැද්ද පෙන්වා දෙන මෙන් අයද සිටිමු. අපි දන්නවා දෙවිපියනන් වහන්සෙ ධර්මිශ්ට පුද්ගලයාගෙ කීම ඉක්මනින් අහනවා එවාගෙම තමයි නැති වුන බැටලුවන් ගැන් ගොඩාක් දුක් වෙන්වා එක නිසා දෙන්නාම එතුමන්ගෙන් ඉල්ලමු ඕබ හරි නම් එතුමා මාව නිවැරදි කරයි මම වැරදිනම් එතුමා ඕබ නිවරදි කරාවි. හැබැයි දෙදෙනාම තම හදවත් අවන්කවම වීව්‍රත කරමු එතුමන්ට
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මගේ මිත්‍ර ‍Y2K.... ඔයා මේ කියන කොටස මට පොඩ්ඩක් විස්තරාත්මකව පැහැදිලි කරන්න. :)

    සොරි Al Baik හිත රිදුනානම් සාමාවෙන්න :love:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    මොනවා උනත් සාතනුත් අවස්තාවෙන් උපරිම ප්‍රයොජ්නය ගන්නවා.

    අපි හැමොම පස් පව් වලින් වැලකි සිටියොත් දෙවි කෙනෙකු හිටියත් නැතත් අපිටම හොදයි ගැහැනු ලොල් වෙලා එක කරන්න ආමාරුයි, බාල වයසින් පරස්සාවක් කරගන්න එකත් නුවනට හුරු මදි නරක් දෙවල් නරක් ලෙස හ්දුනා ගන්න පුලුවන් වන එකත් ලොකු දෙයක්

    ඉතින් මෙ නපුර හදුනාගෙන කුමන ආගමෙ උනත් එයින් ඈත් වෙලා සිටියා නම් අපි කාට කාටත් හොදයි
    :rolleyes:

    හපෝ විලිලැජ්ජාවේ ශන්තෝශේ බෑ, උඹත් ඉදල ඉදල හයේ ඒවා ගහනව නේ. චීයා බන්, ඔහොම ඔලු හිල්වෙන්න ටොකු අනින්න එප, මුන් වහ කාල මැරෙයි (ලැජ්ජාවක් තියෙනවනං):rofl::rofl::rofl:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    නියම බෞද්දය මේ ලෝකය මැව්වේ කව්ද ,හැමදාටම තිබ්බද,ඉබේ පහල උනාද මුල මොකද්ද කියල හොයනේ නැතිව බම්බයක් පමණ වූ මේ ශරීරය නමැති ලෝකය ගැන සෙවිය යුතුයි.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,142
    113
    Ohio, USA
    සොරි Al Baik හිත රිදුනානම් සාමාවෙන්න :love:

    නැ..නෑ.. හිත රිදුනේ නැහැ...
    මට පොඩ්ඩක් ඒක පැහැදිලි කරානම් මට මගෙ අදහස කියන්නයි...
    ඒකයි මම පැහැදිලිකිරීමක් ඉල්ලුවෙ.. තවම ඔයාට අවස්ථාව තියෙනව යාලුවා..
    පොඩ්ඩක් විස්තරාත්මකව කියන්නකෝ ඒක...

    :)