ලෝකල් චැනල් බලන්න හොදම ක්‍රමය

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ගොබ්බ ටෙලි බලන්නයි, දේශපාලකයන්ගෙ මැටි කතා අහන්නයි, ළිඳ ලඟ සංගමේ මාධ්‍ය කාරයින්ගෙ පොර ටෝක් අහන්නයි,
    ඇඩ් බලනගමං අතරින් පතර හඳේ ශූට් කරපු දෙමළ චිත්‍රපටි බලන්නයි,
    ජීවිතේට දැකල නැති නළු නිළියො කියාගන්න උන්ගෙ ඕපදූප අහන්නයි,
    පොඩි උන්ට තියා මහ උන්ටවත් බලං ඉන්න බැරි ඉන්දියන් කාටුන් බලන්නයි,

    මොකටද ආයෙ සල්ලිත් ගෙවන්නෙ....
    කූරු දෙකේ ඇන්ටනාව තමා හොඳම ක්‍රමේ....
    :yes::yes:
     
    • Like
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    රජයේ රැකියාවක් කරලා පෙන්ශන් ගිහින් ඉන්න කවුරු හරි ඉන්නවා නං ඩයලොග් එකේ පැකේජ් එකක් තියනවා, මගේ ලඟත් තියනවා එහෙම ගනිපු එකක්. මාසෙට 400ට අඩුවෙන් බිලක් එන්නෙ සේරම චැනල් ටික තියනවා Including HD Channels
     
    • Wow
    Reactions: techhelpme and Ulti