ගොබ්බ ටෙලි බලන්නයි, දේශපාලකයන්ගෙ මැටි කතා අහන්නයි, ළිඳ ලඟ සංගමේ මාධ්‍ය කාරයින්ගෙ පොර ටෝක් අහන්නයි,
ඇඩ් බලනගමං අතරින් පතර හඳේ ශූට් කරපු දෙමළ චිත්‍රපටි බලන්නයි,
ජීවිතේට දැකල නැති නළු නිළියො කියාගන්න උන්ගෙ ඕපදූප අහන්නයි,
පොඩි උන්ට තියා මහ උන්ටවත් බලං ඉන්න බැරි ඉන්දියන් කාටුන් බලන්නයි,
මොකටද ආයෙ සල්ලිත් ගෙවන්නෙ....
කූරු දෙකේ ඇන්ටනාව තමා හොඳම ක්‍රමේ....