ලෝක්ඩවුන් අවසන්?

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,617
    199,810
    113
    Colombo, Sri Lanka
    මචන් මචන් මෙතැන අපි දකින්නැති දේකුත් තියෙනවා. ගොඩක් පව්ද්ගලික ආයතන වලින් සේවකයෝ ගෙන්වා ගන්නවා. ඒ අයට නිත්‍යානුකුලව රාජකාරියට වාර්තා කරන්න වෙනවනේ. එතකොටත් ඉතින් පාරේ සෙනග වැඩිපුර පේනවා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,236
    18,534
    113
    Lockdown karala meka natara karanna ba ban, dan balapan US wala unge cases adu wenne ai, vaccine karapu nisa. Eka nisa minissunta baninne natuwa vaccine tikak gahaganna bari anduwata tamai baninna one.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    ow ban patta pal boruwak. mamath town ekata giya.. podi podi super market okkoma arala eewage senaga hariyata, sathose hena diga poolimak.. tyre kada arala, pare ayne elawalu wikunanawa.. maalu wikunanawa..palaturu wikunanawa, payin yanawa ambanata minissu,
    ekek mama dakka morning jogging parakuth danawa. mekia maha wihiluwak ban..
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,433
    2,499
    113
    ඇල්ල
    ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
    ආතල් ගන්නවා, ට්‍රිපක් යනවා.
    ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා

    ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
    ආතල් ගන්නවා, අවුරුද්දද හොදටම කනවා
    ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා

    ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
    ආතල් ගන්නවා, නත්තල් කනවා
    ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා

    ශවේන්ද්‍ර සාර් එනවා, ආයේ වහන්නේ නැහැ කියනවා, කියපු දවසේ හවස වහනවා. බඩු සුවර්

    මොන සර් ආවත් ෆේල් බන් අපේ උන් අමන ගෝත හැත්තක්. ට්‍රිප් යන්න ඕනේ එකකොට තමයි පිට පළාත් වල මිනිස්සු කියක් හරි හොයා ගන්නේ. අපේ උන් පාරේ දුවන බස් වල 60ක් හැත්තෑවක් එකතු වෙලා 6ක් දොරේ එල්ලිලා ගල් බෝතලේ කටේ හලාගෙන බිම ලැ‍ගගෙන ගැණු කොහේ හරි තියලා උයලා කාලා ඒ ඉදුල් ටිකත් එතනම විසි කරලා වටේටම කෙල ගහලා බුලත් කා හුජ් කකුල් දෙකේ බේරගෙන ආයෛ් අර බස් එකට නගිනවා - මම ඇස්දෙකෙන් දැකලා තියෙනවා. අම්මා උන්ට කොරෝනා හැදිලා මදි.

    බාර් අරින්න ඕනේ - ඇරපු ගමන් රු400ක් හොයන් ගිහිල්ලා කාලක් ගහලා වැඩි වෙලා එතනම නිදා ගාන්න නාකි පංක්කු කියක් නැම් මම දැකලා ඇත්තද?

    මොන අන්ඩුව මොන සර් ආවත් අපේ ගෝත හැත්ත හදන්න බෑ.

    අපරාදෙ බැලුවම වැහුවේ.. මෙහෙම නම් මීක පාලනය කරන්න බෑ..

    උඹ කියන්නේ හැම ගෝතයම අල්ලා හිරේ දාන්න ඕන කියලද? ඒ ප්‍රයෝගික වැඩක් නෙමෙයි නේ බන්. අඩු අධ්‍යපන මට්ටම වල උන් හිරේ දැමමත් වැඩක් නෑ.
    ------ Post added on Jun 8, 2021 at 2:13 AM
     
    • Like
    Reactions: Walter White

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,566
    16,182
    113
    Colombo
    උඹ කියන්නේ හැම ගෝතයම අල්ලා හිරේ දාන්න ඕන කියලද? ඒ ප්‍රයෝගික වැඩක් නෙමෙයි නේ බන්. අඩු අධ්‍යපන මට්ටම වල උන් හිරේ දැමමත් වැඩක් නෑ.
    ------ Post added on Jun 8, 2021 at 2:13 AM
    කව්ද බන් හිරේ දන්න කියුවේ.. හිරේ දාලා මේක නවත්වන්න බෑ.. ලොක්ඩවුන් නම් ඔක්කොම වගී ලොකිඩවුන් වෙන්න ඔනේ.. එලියට එන උන්ගෙන් ලෙඩේ පැතිරෙන්න බැරිද
     
    • Like
    Reactions: Upekairon

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    රස්සාවට යන්න එපයි ඉතින්
    අපිත් ආසයි ගෙදරටවෙලා කාල, බීලා ඉන්න.

    මොකද කරන්නේ?
    ow ban poddak dawal wenakam nidagena inna asai thama

    ඊයේ මන් ෂෝට් ලිව් යන්න ඇවිල්ල ,පට්ට ට්‍රැෆික්.බයික් 1000 ක් විතර නවත්තල එක චෙක් කරන්න වෙලාගන්නවා.පැය බාගයක් හිටියා ට්‍රැෆික් එකේ.අන්තිමට ගෙදර ගිහින් හාෆ්ඩේ ආවා .ට්‍රැෆික් සෙට් වෙන නිසා පැය බාගයක් වේලාසන ආවා .එද්දී එකෙක් නෑ එතන හිටපු දෙන්න
    ෆෝන් එක ඔබ ඔබ.
    අද එද්දී එක තැනකින් විතරයි චෙක් කලේ.ඊයේ රැ කෝල් එකක් ආවලු ස්ටිකර් වැඩේ නවත්තන්න කියල .ඉතින් කොහොමද කොරෝනා නවත්තන්නේ .කැලණිය ස්ටේෂන් එකට යන පාරේ පොඩි මාට් එකක් තියනවා,එකේ ඇතුලට ගිහින් බඩුගන්න පුළුවන් .තොග කඩවල් වල සෙනග මීටරේ නැ .
    ------ Post added on Jun 8, 2021 at 8:04 AM
     
    • Like
    Reactions: Upekairon

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,079
    126,429
    113
    දෙහිවල
    ow ban poddak dawal wenakam nidagena inna asai thama

    ඊයේ මන් ෂෝට් ලිව් යන්න ඇවිල්ල ,පට්ට ට්‍රැෆික්.බයික් 1000 ක් විතර නවත්තල එක චෙක් කරන්න වෙලාගන්නවා.පැය බාගයක් හිටියා ට්‍රැෆික් එකේ.අන්තිමට ගෙදර ගිහින් හාෆ්ඩේ ආවා .ට්‍රැෆික් සෙට් වෙන නිසා පැය බාගයක් වේලාසන ආවා .එද්දී එකෙක් නෑ එතන හිටපු දෙන්න
    ෆෝන් එක ඔබ ඔබ.
    අද එද්දී එක තැනකින් විතරයි චෙක් කලේ.ඊයේ රැ කෝල් එකක් ආවලු ස්ටිකර් වැඩේ නවත්තන්න කියල .ඉතින් කොහොමද කොරෝනා නවත්තන්නේ .කැලණිය ස්ටේෂන් එකට යන පාරේ පොඩි මාට් එකක් තියනවා,එකේ ඇතුලට ගිහින් බඩුගන්න පුළුවන් .තොග කඩවල් වල සෙනග මීටරේ නැ .
    ------ Post added on Jun 8, 2021 at 8:04 AM

    ටීක දවසක් යද්දි හැමෝටම එපාවෙනවා බන්.
    දැන් උදේට විතරයි චෙක් කරන්නෙ..
    මම දෙහිවල ඉදන් පුරහලට යන්නෙ.. ඊට පස්සෙ වරායට..
    හවස එද්දි එකෙක් බලන්නෙ නැහැ..
    හැමෝම මිනිස්සු නෙහ්..
    පොලිස් නිලධාරීන්ටත් එපාවෙනවා ටික දවසක්‍ යද්දි..

    අනික අපේ පාරෙ කඩ ඔක්කොම ඇරලා..
    මිනිසුන් ජීව්ත්වෙන්න ඕනා..

    මෙහෙම වහලා තියෙනෙ එක තාවකාලිකව හොදයි.. නමුත් හොදම විසදුම ඔක්කොටම එන්නත් කරන එක මිසක් වැඩි උනාම වහන එක නෙමේ..

    මාසෙ පඩිය ගෙදර හිටියත් වැටෙන එකාට ආතල් මේක, දවසේ ගේම ගහන එකා අනාතයි..
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,199
    14,348
    113
    ඇරලද වහලද එකක් කියපන්.....සංචරණ පක.එක්කෝ වහල දන්නා ඕන,දැන් මිනිස්සු අතේ තියෙන සල්ලිත් ඉවර ඇති,සංචරණ මගුලෙන් ඇති වැඩක් නැ,මිනිස්සු පාරේ.අපි නිකන් ගෙදරට වෙලා ඉදපු එක විටරි උනේ..අමාරුවෙන් හරි ඉදපු එකෙනුත් වැඩක් නැ....