මචන් මචන් මෙතැන අපි දකින්නැති දේකුත් තියෙනවා. ගොඩක් පව්ද්ගලික ආයතන වලින් සේවකයෝ ගෙන්වා ගන්නවා. ඒ අයට නිත්‍යානුකුලව රාජකාරියට වාර්තා කරන්න වෙනවනේ. එතකොටත් ඉතින් පාරේ සෙනග වැඩිපුර පේනවා.
he he heඅපරාදෙ බැලුවම වැහුවේ.. මෙහෙම නම් මීක පාලනය කරන්න බෑ..
ee paththta yana lorry ekakaමොකේද ගියේ
ee paththta yana lorry ekakaමොකේද ගියේ ?
ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
ආතල් ගන්නවා, ට්‍රිපක් යනවා.
ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා
ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
ආතල් ගන්නවා, අවුරුද්දද හොදටම කනවා
ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා
ලෙඩ්ඩු අඩුවෙනවා, රට අරිනවා
ආතල් ගන්නවා, නත්තල් කනවා
ආයේ ලෙඩ්ඩු වැඩිවෙනවා, ආයේ රට වහනවා
ශවේන්ද්‍ර සාර් එනවා, ආයේ වහන්නේ නැහැ කියනවා, කියපු දවසේ හවස වහනවා. බඩු සුවර්
අපරාදෙ බැලුවම වැහුවේ.. මෙහෙම නම් මීක පාලනය කරන්න බෑ..
කව්ද බන් හිරේ දන්න කියුවේ.. හිරේ දාලා මේක නවත්වන්න බෑ.. ලොක්ඩවුන් නම් ඔක්කොම වගී ලොකිඩවුන් වෙන්න ඔනේ.. එලියට එන උන්ගෙන් ලෙඩේ පැතිරෙන්න බැරිදඋඹ කියන්නේ හැම ගෝතයම අල්ලා හිරේ දාන්න ඕන කියලද? ඒ ප්‍රයෝගික වැඩක් නෙමෙයි නේ බන්. අඩු අධ්‍යපන මට්ටම වල උන් හිරේ දැමමත් වැඩක් නෑ.
------ Post added on Jun 8, 2021 at 2:13 AM
ow ban poddak dawal wenakam nidagena inna asai thamaරස්සාවට යන්න එපයි ඉතින්
අපිත් ආසයි ගෙදරටවෙලා කාල, බීලා ඉන්න.
මොකද කරන්නේ?
ow ban poddak dawal wenakam nidagena inna asai thama
ඊයේ මන් ෂෝට් ලිව් යන්න ඇවිල්ල ,පට්ට ට්‍රැෆික්.බයික් 1000 ක් විතර නවත්තල එක චෙක් කරන්න වෙලාගන්නවා.පැය බාගයක් හිටියා ට්‍රැෆික් එකේ.අන්තිමට ගෙදර ගිහින් හාෆ්ඩේ ආවා .ට්‍රැෆික් සෙට් වෙන නිසා පැය බාගයක් වේලාසන ආවා .එද්දී එකෙක් නෑ එතන හිටපු දෙන්න
ෆෝන් එක ඔබ ඔබ.
අද එද්දී එක තැනකින් විතරයි චෙක් කලේ.ඊයේ රැ කෝල් එකක් ආවලු ස්ටිකර් වැඩේ නවත්තන්න කියල .ඉතින් කොහොමද කොරෝනා නවත්තන්නේ .කැලණිය ස්ටේෂන් එකට යන පාරේ පොඩි මාට් එකක් තියනවා,එකේ ඇතුලට ගිහින් බඩුගන්න පුළුවන් .තොග කඩවල් වල සෙනග මීටරේ නැ .
------ Post added on Jun 8, 2021 at 8:04 AM