වෙළෙන්දා, කඩකාරයා, විකුන්නා, කරන්නා කියන තේරුමඇයි බං ඉන්දියන් ගොඩක් කෑම ගැන කියද්දී "wala" කියන්නේ ? එකේ තේරුම මොකක්ද ?
වෙළෙන්දා, කඩකාරයා, විකුන්නා, කරන්නා කියන තේරුමඇයි බං ඉන්දියන් ගොඩක් කෑම ගැන කියද්දී "wala" කියන්නේ ? එකේ තේරුම මොකක්ද ?
sirawata eka vlog ekk dkka naitiya pitin ekkk . Vlog karaya gahuwad dnne neමේක නම් සාපයක් වෙලානේ බං බලහං මේ ගෑණි වෙනුවෙන් විලොග්-හෑලි තීන තරම්
දැන් මෙකි උදේට නැගිට්ට වෙලාවේ ඉදන් වීඩියෝ
නෑ බං. සාමාන්‍ය ගෑණියෙක්.
------ Post added on Apr 21, 2023 at 9:59 PM
tikak genu gathiyak tynw nedමු තේ දාන්නේ නාරි ලතාවට![]()
adu kule Indian dramasUpdates
දැං මූ තේ දාන් නෑ වගේ දැං ලොකු වාහන වල යන්නේ ටයිකෝට් දාන්නේසමහර තේ කඩ වලින් මුට ආරාධනා කරනවා ඇවිල්ලා වැඩපාරක් දාලා කඩේ promot කරන්න කියලා
මූව බලන්න මිනිස්සු ඕනතරං එනවා
![]()
වාලා කියන්නේ කාරයා කියන එක. චායි වාලා = තේ කාරයා,ඇයි බං ඉන්දියන් ගොඩක් කෑම ගැන කියද්දී "wala" කියන්නේ ? එකේ තේරුම මොකක්ද ?
ඌ කියනවා සල්ලි ගන්නේ තේ බීලා ඉවර උනාට පස්සේ කියලා.. එතකොට වීඩියෝ කරන එකා අහනවා තේ බීලා සල්ලී නොදී පැනලා ගියොත් මොකද කියලා.. පොර කියනවා ඒක අවුලක් නෑ කියලාඌ කැටයම් දදා ඉන්න අතරේ තේ බීල සල්ලි දෙන්නෙ නැතිව මාරැ වෙන්න පුළුවන් වගේ නේ ගුපියනේ
මෙහෙ නම් බයියන්ට. වහලා => වාලා.වාලා කියන්නේ කාරයා කියන එක. චායි වාලා = තේ කාරයා,
දූත් වාලා = කිරි කාරයා
ado bill gates bonawa pennuwe naneDollyයා ගොඩේ ගොඩමිනිහා දැං bill gates එක්කත් වැඩ කරනවා
https://www.indiatvnews.com/trendin...innovators-maa-mangla-basti-2024-02-29-919142
