ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,822
    39,782
    113
    Homagama
    ඇයි බං ඉන්දියන් ගොඩක් කෑම ගැන කියද්දී "wala" කියන්නේ ? එකේ තේරුම මොකක්ද ?
    වෙළෙන්දා, කඩකාරයා, විකුන්නා, කරන්නා කියන තේරුම
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,580
    13,197
    113
    🤍
    මේක නම් සාපයක් වෙලානේ බං බලහං මේ ගෑණි වෙනුවෙන් විලොග්-හෑලි තීන තරම්
    දැන් මෙකි උදේට නැගිට්ට වෙලාවේ ඉදන් වීඩියෝ



    නෑ බං. සාමාන්‍ය ගෑණියෙක්.
    ------ Post added on Apr 21, 2023 at 9:59 PM
    sirawata eka vlog ekk dkka naitiya pitin ekkk . Vlog karaya gahuwad dnne ne

    මු තේ දාන්නේ නාරි ලතාවට 😛
    tikak genu gathiyak tynw ned
    ------ Post added on Apr 22, 2023 at 7:40 AM
     
    • Like
    Reactions: 2osama

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Updates 😁
    දැං මූ තේ දාන් නෑ වගේ දැං ලොකු වාහන වල යන්නේ ටයිකෝට් දාන්නේ 😎 සමහර තේ කඩ වලින් මුට ආරාධනා කරනවා ඇවිල්ලා වැඩපාරක් දාලා කඩේ promot කරන්න කියලා 😁 මූව බලන්න මිනිස්සු ඕනතරං එනවා 😊
     

    Attachments

    • Screenshot_20231017-10008-1-picsay.jpg
      Screenshot_20231017-10008-1-picsay.jpg
      15.8 KB · Views: 83
    • Screenshot_20231017-00049-1-picsay.jpg
      Screenshot_20231017-00049-1-picsay.jpg
      18 KB · Views: 78

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Updates 😁
    දැං මූ තේ දාන් නෑ වගේ දැං ලොකු වාහන වල යන්නේ ටයිකෝට් දාන්නේ 😎 සමහර තේ කඩ වලින් මුට ආරාධනා කරනවා ඇවිල්ලා වැඩපාරක් දාලා කඩේ promot කරන්න කියලා 😁 මූව බලන්න මිනිස්සු ඕනතරං එනවා 😊
    adu kule Indian dramas 😹
     
    • Haha
    Reactions: Son of Satan

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඇයි බං ඉන්දියන් ගොඩක් කෑම ගැන කියද්දී "wala" කියන්නේ ? එකේ තේරුම මොකක්ද ?
    වාලා කියන්නේ කාරයා කියන එක. චායි වාලා = තේ කාරයා,
    දූත් වාලා = කිරි කාරයා
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඌ කැටයම් දදා ඉන්න අතරේ තේ බීල සල්ලි දෙන්නෙ නැතිව මාරැ වෙන්න පුළුවන් වගේ නේ ගුපියනේ
    ඌ කියනවා සල්ලි ගන්නේ තේ බීලා ඉවර උනාට පස්සේ කියලා.. එතකොට වීඩියෝ කරන එකා අහනවා තේ බීලා සල්ලී නොදී පැනලා ගියොත් මොකද කියලා.. පොර කියනවා ඒක අවුලක් නෑ කියලා
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මුව දැක්කම පුකෙන් හිනා යන නිසා viral ගියා. මුත් එකක් Collab කරන්නෙත්, තවත් පුකෙන් හිනා යන නිසා. 😂