ලෝකෙට ගිය තේ කඩකාරයා dolly chai wala

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඉන්දියාවේ පාර අයිනේ අනුංගේ තාප්පයක් ඉස්සරහා චායි ටී විකුණන්න පටං ගන්නවා.හැබැයි අමුතු style එකක් ඒක හරි යුනික් එකක් සල්ලි ගන්න විදිහ සිගරට් එක පත්තු කරන විදිහ,මාරු සල්ලි දෙන විදිහ මාර stylish .අද වෙනකොට පොරව dolly chai wala කියලා ලෝකප්රසිද්ධ වෙලා ඉන්නෙ .මෙයා තමා ඉන්දියාවේ celibrity tea maker ඒ කියන්නේ තරු ගූණය තිය ඉන්දියාවේ එකම තේ කඩකාරයා ,මෙයාගෙන් තේ බොන්ඩ ඉන්දියාවේ ලොකු ලොකු නලුවෝ පවා එනවා. dolly chai කියන්නේ අද වෙනකොට brand එකක් හැබැයි තාමත් මිනිහා පුංචි ☕ කාරයෙක් ." ලොකු ලොකු office ,computers ,makerting teams,නැතුවත් BRANDS හදන්න පුළුවන් මහා පාරේ දූවිලි කකා"
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඌ කැටයම් දදා ඉන්න අතරේ තේ බීල සල්ලි දෙන්නෙ නැතිව මාරැ වෙන්න පුළුවන් වගේ නේ ගුපියනේ
    ඒකනං ඇත්ත හැබැයි ගුපියො නෑ එහෙ ඉන්නෙ මෝඩිගේ bjp උං 😁
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි බං ඉන්දියන් ගොඩක් කෑම ගැන කියද්දී "wala" කියන්නේ ? එකේ තේරුම මොකක්ද ?
    කෙනා වගේ අදහසක් බං ඒක හරියට අපි අර එක එක කියන්නේ කාර් එක වෑන් එක කියනවා වගේ

    ස්ටාර් කොහෙද උත්තො.පට්ට ජරාවනෙ :eek:
    ඔය හයිජින් සීන් එකනං ඉන්දියාවටම ආවේනිකයි
    ------ Post added on Apr 21, 2023 at 8:45 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland


    ewa wageda ROTI LADY


    මේක නම් සාපයක් වෙලානේ බං බලහං මේ ගෑණි වෙනුවෙන් විලොග්-හෑලි තීන තරම්
    දැන් මෙකි උදේට නැගිට්ට වෙලාවේ ඉදන් වීඩියෝ

    ලේඩි බෝයි කෙනෙක් නෙවෙයි කියල ශුවර්ද ?

    නෑ බං. සාමාන්‍ය ගෑණියෙක්.
    ------ Post added on Apr 21, 2023 at 9:59 PM
     
    • Love
    Reactions: Solo Rider