ඉන්දියාවේ පාර අයිනේ අනුංගේ තාප්පයක් ඉස්සරහා චායි ටී විකුණන්න පටං ගන්නවා.හැබැයි අමුතු style එකක් ඒක හරි යුනික් එකක් සල්ලි ගන්න විදිහ සිගරට් එක පත්තු කරන විදිහ,මාරු සල්ලි දෙන විදිහ මාර stylish .අද වෙනකොට පොරව dolly chai wala කියලා ලෝකප්රසිද්ධ වෙලා ඉන්නෙ .මෙයා තමා ඉන්දියාවේ celibrity tea maker ඒ කියන්නේ තරු ගූණය තිය ඉන්දියාවේ එකම තේ කඩකාරයා ,මෙයාගෙන් තේ බොන්ඩ ඉන්දියාවේ ලොකු ලොකු නලුවෝ පවා එනවා. dolly chai කියන්නේ අද වෙනකොට brand එකක් හැබැයි තාමත් මිනිහා පුංචි
කාරයෙක් ." ලොකු ලොකු office ,computers ,makerting teams,නැතුවත් BRANDS හදන්න පුළුවන් මහා පාරේ දූවිලි කකා"

