ලෝකෙට ණය වෙලා කුළුණු හැදුවේ නෑ..

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    අඩුම තරමේ තමන්ගේ නමවත් දැම්මේ නෑ :-)






    jtrgiTt.png







    රටේ කාලීන අවශ්‍යතාවයක් දැකල මේවගේ ප්‍රොජෙක්ට් කරපු එක අගයන්න ඕන (y)
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටේ මහජනයාගේ අවශ්‍යතාවයට රටේ නායකයෙක් හෝ ආණ්ඩුවක් මැදිහත් වෙලා මේ කරපු ඉල්ලීම වගේම චීන රජයේ පුර්ණ පරිත්‍යාගය වගේම දේශපාලකයෙක්ගේ නමක් නොදා සිටීමත් අගය කරන්න ඕනේ
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ණයක් නැතුව චීනෙන් කරපු ප්‍රොජෙක්ට් එකක් නේ? 👍

    මොනා උනත් සිරිසේන ම්ක ගන්න ඒකාලේ ඉඳන් කෑ ගහගහ හිට්ය මතකයි.

    හොඳ වැඩක්. අඩුම තරමේ පාස්කු ප්‍රහාරයෙන් මැරුණ අයගේ පව හරි යයිනේ මේකෙන් ජීවත් කරවන මිනිස්සුන්ගෙන්
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    රටේ මහජනයාගේ අවශ්‍යතාවයට රටේ නායකයෙක් හෝ ආණ්ඩුවක් මැදිහත් වෙලා මේ කරපු ඉල්ලීම වගේම චීන රජයේ පුර්ණ පරිත්‍යාගය වගේම දේශපාලකයෙක්ගේ නමක් නොදා සිටීමත් අගය කරන්න ඕනේ
    menna meka . bala nathi nisa nama ayin karada danne naha habyi wade hodayi
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර පොන්නයා මේක හැදුවනම් මිලියන ගානක් සාක්කුවටත් දාගෙ උගෙ නමත් ගහගන්නවා. නේද @nicjosh83 පොන්න පැටියෝ