අඩුම තරමේ තමන්ගේ නමවත් දැම්මේ නෑ
රටේ කාලීන අවශ්‍යතාවයක් දැකල මේවගේ ප්‍රොජෙක්ට් කරපු එක අගයන්න ඕන
PABAYA kiyala banna hinda, konda kelin thiyan wada keruwaමොනවා නැතත් සිරිසේන වගේ කොන්දක් තියෙන නායකයෙක් අපිට හිටියා![]()
menna meka . bala nathi nisa nama ayin karada danne naha habyi wade hodayiරටේ මහජනයාගේ අවශ්‍යතාවයට රටේ නායකයෙක් හෝ ආණ්ඩුවක් මැදිහත් වෙලා මේ කරපු ඉල්ලීම වගේම චීන රජයේ පුර්ණ පරිත්‍යාගය වගේම දේශපාලකයෙක්ගේ නමක් නොදා සිටීමත් අගය කරන්න ඕනේ
මොනවා නැතත් සිරිසේන වගේ කොන්දක් තියෙන නායකයෙක් අපිට හිටියා![]()