ලෝකෙ අමාරුම ගේම.. :D

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ලෝකෙ අමාරුම ගේම.. :D

    මේ ගේම් එක ඉවර කරන්න පුළුවන් සුපිරිම වැඩ කරුවෙක්ට විතරයි...:D දැන් එන බහුභූත ගේම් වලට වඩා ඇත්තටම මේව සුපිරි. data ගැන බයවෙන්න ඕන නෑ,,මේක ඔන්ලයින් play කරන්න තියෙන පොඩි ෆ්ලෑෂ් ගේම් එකක්. :yes::yes:




    ඔන්න තියෙනව ලින්ක් එක.. ඉවර කරපු එකෙක් හිටියොත් ඇවිත් කොමෙන්ටුවක් දාගෙන යන්න... :):)

    http://www.addictinggames.com/action-games/theworldshardestgame.jsp
     
    • Like
    Reactions: cala94

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    6 weni eka balan inna amarui tikak wela yaddi :S... ekatama deats 10-15k giya (6th Level 54 Deaths :S)