ලෝකෙ අමාරුම ගේම.. 
මේ ගේම් එක ඉවර කරන්න පුළුවන් සුපිරිම වැඩ කරුවෙක්ට විතරයි...
දැන් එන බහුභූත ගේම් වලට වඩා ඇත්තටම මේව සුපිරි. data ගැන බයවෙන්න ඕන නෑ,,මේක ඔන්ලයින් play කරන්න තියෙන පොඩි ෆ්ලෑෂ් ගේම් එකක්. 

ඔන්න තියෙනව ලින්ක් එක.. ඉවර කරපු එකෙක් හිටියොත් ඇවිත් කොමෙන්ටුවක් දාගෙන යන්න...

http://www.addictinggames.com/action-games/theworldshardestgame.jsp

මේක ඉවර කරන්න පුලුවන්නම් අනිවා ඌ සුපිරි ඩයල් එකක්..