ලෝකෙ තියන ලස්සනම ප්‍රදීපාගාර

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,077
    198,550
    113
    Colombo, Sri Lanka
    index.png
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    GTA වයිස් සිටි එකේ තරම් පට්ට ප්‍රදීපාගාරයක් මට නම් සෙට් වෙලා නෑ බන්. පොලිස් කාරයෙක් යටකරල ගිහින්. ඔතන ඉදන් තමා එන හැම එකටම මම වෙඩි තියන්නේ ඉස්සර :lol:
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    අඩෝ. පුදුම ලස්සනක්නේ බන් මේවා....:love::love::love:

    මේක නේද අර Round the twist TV සීරිස් එකේ තියෙන්නේ....??


    4F1C58A500000578-6063647-Australia_s_second_oldest_surviving_lighthouse_operational_from_-a-165_1534348193894.jpg

    ඕස්ට්‍රේලියාවේ ටස්මේනියා ප්‍රදේශයේ තියන මේ ප්‍රදීපාගාරය 1838දි ගොඩනංවල තියෙන්නේ..මෙය තමයි එරට දෙවැනියට පැරණිම ලයිට් හවුස්1(Cape Bruny Lighthouse)... :yes:



    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to D_Mad again.


    මාත් හිතුවේ ඒකමයි... :yes:

    පස්සේ red color එක ටිකක් මතක් උනා.. ඊට පස්සේ ගුගුල් කරා..

    Round the twist එකේ lighthouse එක තියෙන්නේ victoria ප්‍රාන්තයේ ..නම split point lighthouse..

    Screenshot_20200908-084313~2.png
     
    Last edited: