ලෝකේ ලොකුම එක

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    libx.jpg

    :lol: :lol: :lol: :lol: :lol:

    අනිත් එවුන්ටත් බලන්න බමිපියක් දාගෙන යන්න හොඳේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකො පොස්ට් එක වෙනස් කරෙ
    රෙප් ලගදි කපපු නිසා දෙන්න බැරි උනාද?:rofl::cool:;):P අවුලක් නැහැ බන් ;)

    උඹ මාත් එක්ක වලි දා ගත්තට මම උඹේ rep කැපුවේ නෑ බං. උඹ තරහ වෙන්න කලින් මට rep දීල තිබ්බ. මම ඒකට උඹට rerep දුන්නා.

    :yes::yes::yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ මාත් එක්ක වලි දා ගත්තට මම උඹේ rep කැපුවේ නෑ බං. උඹ තරහ වෙන්න කලින් මට rep දීල තිබ්බ. මම ඒකට උඹට rerep දුන්නා.

    :yes::yes::yes:

    මුලින්ම කියන්න ඔන මම උබත් එක්ක වලි දා ගත්තෙ නැහැ:oo: නිකමට කිවුවෙ :cool:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මුකුත් නෑ හෙන :dull:
    උබ කාලයක් එන්නෙ නැතිව හිටියා නෙද මෙ දවස්වල නිතරම ඉන්නවා එ කියන්නෙ විභාග අරවා මෙවා ඉවරද?:P ජොබක් එහෙම කරනවාද? දැන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උබ කාලයක් එන්නෙ නැතිව හිටියා නෙද මෙ දවස්වල නිතරම ඉන්නවා එ කියන්නෙ විභාග අරවා මෙවා ඉවරද?:P ජොබක් එහෙම කරනවාද? දැන්

    ඔව් බන් ඒවනම් ඉවරයි දැන් :yes: ... උඹ රට යන්න නේද හිටියෙ දැන් මොකෝ වෙන්නෙ :confused: :D