මොකො පොස්ට් එක වෙනස් කරෙThanks Machan...
![]()



අවුලක් නැහැ බන් 
මොකො පොස්ට් එක වෙනස් කරෙ
රෙප් ලගදි කපපු නිසා දෙන්න බැරි උනාද?අවුලක් නැහැ බන්
![]()



මොකො පොස්ට් එක වෙනස් කරෙ
රෙප් ලගදි කපපු නිසා දෙන්න බැරි උනාද?අවුලක් නැහැ බන්
![]()



උඹ මාත් එක්ක වලි දා ගත්තට මම උඹේ rep කැපුවේ නෑ බං. උඹ තරහ වෙන්න කලින් මට rep දීල තිබ්බ. මම ඒකට උඹට rerep දුන්නා.
![]()
නිකමට කිවුවෙ 
මුලින්ම කියන්න ඔන මම උබත් එක්ක වලි දා ගත්තෙ නැහැනිකමට කිවුවෙ
![]()


උබ කාලයක් එන්නෙ නැතිව හිටියා නෙද මෙ දවස්වල නිතරම ඉන්නවා එ කියන්නෙ විභාග අරවා මෙවා ඉවරද?මුකුත් නෑ හෙන![]()
ජොබක් එහෙම කරනවාද? දැන්උබ කාලයක් එන්නෙ නැතිව හිටියා නෙද මෙ දවස්වල නිතරම ඉන්නවා එ කියන්නෙ විභාග අරවා මෙවා ඉවරද?ජොබක් එහෙම කරනවාද? දැන්
... උඹ රට යන්න නේද හිටියෙ දැන් මොකෝ වෙන්නෙ
