ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    පට්ට ගජමටික්ස්ටික :P
    11.gif
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    watte tiyena galak aran freez karot mokada ban wenne

    අද හවසට එහෙම බීලා බලපං :yes::yes:, මොනවා හරි මගුලක් වුනොත් උඹට අපිනම් නෑ :baffled::baffled:. එක්කෝ උඹ ටෙස්ට් කරලා වැඩේ හරි යනවද නැද්ද කියපන් :rolleyes::rolleyes:. මම බාර් වලට ගල් සප්ලයි කරන බිස්නස් එක පටන් ගන්න පුළුවන් :P:P.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ඔෆිස් එකේ පොඩි යුද්ධයක් කරමුද :baffled::baffled::baffled:

    iLaunchThunder-thumb-550xauto-78391-500x374.jpg


    UGAME002400_03_L.jpg


    UGAME002400_02_L.jpg


    UGAME002400_05_L.jpg


    UGAME002400_07_L.jpg




    මේක iPod touch, iPhone, හෝ iPad එකක් හරහා පාලනය කරන්න පුළුවන්. මේකේ Rechargeable lithium battery වලින් තමයි බලය සැපයෙන්නේ. මේ Rechargeable lithium battery USB සම්බන්ධතාවයක් හරහා නැවත ආරෝපණය කරන්න පුළුවන්ලු.

    මිල: US$ 96.90


    Link: http://usb.brando.com/ilaunch-thunder_p02614c048d15.html