නියම වැඩක දිගටම කරගෙන යමන්..
I'ts My Style Well-known member Nov 18, 2010 6,511 852 113 37 එලි පත්තේ Mar 20, 2012 #121 නියම වැඩක දිගටම කරගෙන යමන්..
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Mar 20, 2012 #123 LKS007 said: watte tiyena galak aran freez karot mokada ban wenne Click to expand...
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 20, 2012 #124 LKS007 said: watte tiyena galak aran freez karot mokada ban wenne Click to expand... අද හවසට එහෙම බීලා බලපං , මොනවා හරි මගුලක් වුනොත් උඹට අපිනම් නෑ . එක්කෝ උඹ ටෙස්ට් කරලා වැඩේ හරි යනවද නැද්ද කියපන් . මම බාර් වලට ගල් සප්ලයි කරන බිස්නස් එක පටන් ගන්න පුළුවන් .
LKS007 said: watte tiyena galak aran freez karot mokada ban wenne Click to expand... අද හවසට එහෙම බීලා බලපං , මොනවා හරි මගුලක් වුනොත් උඹට අපිනම් නෑ . එක්කෝ උඹ ටෙස්ට් කරලා වැඩේ හරි යනවද නැද්ද කියපන් . මම බාර් වලට ගල් සප්ලයි කරන බිස්නස් එක පටන් ගන්න පුළුවන් .
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 20, 2012 #125 බයිට් එකට, කෑම පිගානට දෙහි පොඩ්ඩක් දාගන්න ඕනෙද මිල: තවම මේ ගැජට් එක වෙළදපලට නිකුත් කරලා නම් නෑලු. හැබැයි ලගදීම නිකුත් කෙරෙයි. Link: http://www.quirky.com/products/187-stem-citrus-fruit-juice-sprayer
බයිට් එකට, කෑම පිගානට දෙහි පොඩ්ඩක් දාගන්න ඕනෙද මිල: තවම මේ ගැජට් එක වෙළදපලට නිකුත් කරලා නම් නෑලු. හැබැයි ලගදීම නිකුත් කෙරෙයි. Link: http://www.quirky.com/products/187-stem-citrus-fruit-juice-sprayer
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Mar 20, 2012 #127 ඔෆිස් එකේ පොඩි යුද්ධයක් කරමුද මේක iPod touch, iPhone, හෝ iPad එකක් හරහා පාලනය කරන්න පුළුවන්. මේකේ Rechargeable lithium battery වලින් තමයි බලය සැපයෙන්නේ. මේ Rechargeable lithium battery USB සම්බන්ධතාවයක් හරහා නැවත ආරෝපණය කරන්න පුළුවන්ලු. මිල: US$ 96.90 Link: http://usb.brando.com/ilaunch-thunder_p02614c048d15.html
ඔෆිස් එකේ පොඩි යුද්ධයක් කරමුද මේක iPod touch, iPhone, හෝ iPad එකක් හරහා පාලනය කරන්න පුළුවන්. මේකේ Rechargeable lithium battery වලින් තමයි බලය සැපයෙන්නේ. මේ Rechargeable lithium battery USB සම්බන්ධතාවයක් හරහා නැවත ආරෝපණය කරන්න පුළුවන්ලු. මිල: US$ 96.90 Link: http://usb.brando.com/ilaunch-thunder_p02614c048d15.html
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Mar 24, 2012 #129 Aluth Gadgets mukuth nadda????
LKS007 Well-known member Jun 14, 2008 39,778 3,773 113 මාතර - මාලෙබ් - melbourne Mar 24, 2012 #130 magen me watina trd ekata bumpiyak
\m/amila\m/ Well-known member Feb 25, 2012 2,463 161 63 NuwaraEliya/ Qatar Mar 24, 2012 #132 bump.....................
darshana007 Member Sep 13, 2006 1,902 781 0 41 Ratmalana Apr 11, 2012 #135 අම්මෝ පරණ ත්රෙඩ් එකක් උඩට ඇවිත් කාලෙකින්. Reactions: kalanah