ලෝකේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ලෝකේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන

    අපේ සිංහ ක්‍රීඩකයින් කොහේ ගියත් හැමදේටම දක්ෂයි. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්. ලොව සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් අපේ මේ පුංචි රටෙන් බිහිවෙලා තියෙනවා.

    එහෙම බිහිවෙච්ච අපේ වාසනාවට පහළ වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙක් තමා සනත්, සංගා සහ මුරලි කියන්නේ.

    ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම වෙබ් අඩවියකින් සුවිශේෂී තරගයක් සිදු කරනවා. එයින් ඔහුන් තෝරන්නේ එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුපිරිම සහ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද යන්නයි. එය තේරීම බාර දී තියෙන්නෙත් ලොව පුරා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට.

    ඒ කියන්නේ වෙබ් අඩවියට ගිහින් ඔහුන්ට අපිට වෝට් කරන්න පුළුවන්.

    මෙයට ක්‍රීඩකයින් 64ක් තෝරාගෙන තියෙනවා. එය 32 බැගින් කණ්ඩායම් දෙකකට බෙදලා දෙන්නා දෙන්නා වශයෙන් තරග වැදීම සිදුකරනු ලබනවා. ඉන්පසු මේ කණ්ඩායම් දෙකෙන් 32ක් තෝරාගන්නවා. පසුව 16ක්, 8ක්, 4ක් සහ දෙකක් ලෙස ක්‍රීඩකයින් තෝරාගන්නවා. එහෙම තෝරගන්නේ ඔබ අපි ලබාදෙන ඡන්දයෙන්.

    ඉතින් මේ තරගයෙන් දැනට ඉදිරියෙන්ම සිටින සිංහ ක්‍රීඩකයින් තුන්දෙනා තමා සංගා, සනත් සහ මුරලි කියන්නේ. මෙයාලව තව තව දිනවන්න ඔයාලත් පහත තියෙන ලින්ක් වලට ගිහින් ඡන්දය දෙන්න.

    සංගා – මෙතනින් ඡන්දය ලබා දෙන්න

    http://www.cricket.com.au/news/odi-...ester&utm_medium=scs&utm_campaign=apester2015


    http://www.cricket.com.au/news/odi-goat-lasith-malinga-chaminda-vaas-one-day-greatest-players-all-time-top-64-cricket/2016-04-20
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    696BD5A920BD47248CED9AFAC3DA1D85.ashx
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Aravinda thamai ape raten bihi una hondama batsman :yes:
    Sir Viv Richards kiyanne aravinda ge weeraya wagema loke udu yatikuru karapu kreedakayek...
    ekanisa Sir Viv ekka aravindava sansandanaya karanna baa.... :)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    VOTED

    1. Sanga
    2. Vaas
    3. Jayasuriya
    4. Muralitharan
    5. Viv Richards
    6. Akthar
    7. McGrath
    8. DeVilliers
    9. Gilchrist
    10. Gayle
    11. Lara
    12. Garner
    13. Akram
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    අරා නැත්නම් වැඩක් නෑ, අනික් උන් ඔක්කොම මට ක්‍රිකට් එපාකෙරෙව්වා

    images
    aravinda.jpg