ලෝකේ හොඳම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තෝරන
අපේ සිංහ ක්‍රීඩකයින් කොහේ ගියත් හැමදේටම දක්ෂයි. විශේෂයෙන්ම අපේ ක්‍රිකට් ක්‍රීඩකයින්. ලොව සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් අපේ මේ පුංචි රටෙන් බිහිවෙලා තියෙනවා.
එහෙම බිහිවෙච්ච අපේ වාසනාවට පහළ වෙච්ච ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙක් තමා සනත්, සංගා සහ මුරලි කියන්නේ.
ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම වෙබ් අඩවියකින් සුවිශේෂී තරගයක් සිදු කරනවා. එයින් ඔහුන් තෝරන්නේ එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුපිරිම සහ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද යන්නයි. එය තේරීම බාර දී තියෙන්නෙත් ලොව පුරා ඉන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට.
ඒ කියන්නේ වෙබ් අඩවියට ගිහින් ඔහුන්ට අපිට වෝට් කරන්න පුළුවන්.
මෙයට ක්‍රීඩකයින් 64ක් තෝරාගෙන තියෙනවා. එය 32 බැගින් කණ්ඩායම් දෙකකට බෙදලා දෙන්නා දෙන්නා වශයෙන් තරග වැදීම සිදුකරනු ලබනවා. ඉන්පසු මේ කණ්ඩායම් දෙකෙන් 32ක් තෝරාගන්නවා. පසුව 16ක්, 8ක්, 4ක් සහ දෙකක් ලෙස ක්‍රීඩකයින් තෝරාගන්නවා. එහෙම තෝරගන්නේ ඔබ අපි ලබාදෙන ඡන්දයෙන්.
ඉතින් මේ තරගයෙන් දැනට ඉදිරියෙන්ම සිටින සිංහ ක්‍රීඩකයින් තුන්දෙනා තමා සංගා, සනත් සහ මුරලි කියන්නේ. මෙයාලව තව තව දිනවන්න ඔයාලත් පහත තියෙන ලින්ක් වලට ගිහින් ඡන්දය දෙන්න.
සංගා – මෙතනින් ඡන්දය ලබා දෙන්න
http://www.cricket.com.au/news/odi-...ester&utm_medium=scs&utm_campaign=apester2015
http://www.cricket.com.au/news/odi-goat-lasith-malinga-chaminda-vaas-one-day-greatest-players-all-time-top-64-cricket/2016-04-20