ලෝක දියුණුව

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    577
    389
    63
    Home
    kitsooftlk.blogspot.com
    ආදී කාලේ මානවයා හිතේ හැටියට කෑවා , බිව්වා , බෙට්ට දැම්මා. අද එහෙම කරන්න බැහැ
    දියුණු කතා කෙසේ වෙතත් පරිහානියක් නම් පේනවා.....

    දියුණුව කියල ඔය මූලික දේවල්ම තමා කරන්නෙ
    එතකොට දියුණු සිනේ කියලා AI එහෙම develop කරගෙන යන එක හිතාගෙන දුවන සීන් එකක් වගේ නේද?
    ------ Post added on Oct 6, 2026 at 9:05 PM
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,123
    2
    116,410
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    එතකොට දියුණු සිනේ කියලා AI එහෙම develop කරගෙන යන එක හිතාගෙන දුවන සීන් එකක් වගේ නේද?
    AI හොඳ පැත්තක් තියෙනවා හැබැයි නරක මිනිස්සු වැරදි විදියට පාවිච්චි කරොත් ලොකු විනාශයක් වෙන්ඩ ඉඩ තියෙනවා..අනාගතේ මිනිස්සුන්ට මෙහෙම දියුණුවේ ඉහලටම ගිහිල්ලා මූලික දේවල් කරගෙන කැලේ හිටිය කාලෙ තමා හොඳම කියල හිතෙන කාලයක් එයි කියල මට හිතෙනවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    577
    389
    63
    Home
    kitsooftlk.blogspot.com
    AI හොඳ පැත්තක් තියෙනවා හැබැයි නරක මිනිස්සු වැරදි විදියට පාවිච්චි කරොත් ලොකු විනාශයක් වෙන්ඩ ඉඩ තියෙනවා..අනාගතේ මිනිස්සුන්ට මෙහෙම දියුණුවේ ඉහලටම ගිහිල්ලා මූලික දේවල් කරගෙන කැලේ හිටිය කාලෙ තමා හොඳම කියල හිතෙන කාලයක් එයි කියල මට හිතෙනවා.
    ඒ මචං අයේ හිතේ හැටියට වැඩේ කරගන්න බැරි උනාම නේද? ඇත්ත ගෑනු නැතිව රොබෝ හුකන්න වෙලා ඒක එපා උනාම option එකක් නැති වෙනවා නේද? ගෑනුත් රොබෝ හුකන්න අරන් මිනිස්සුත් රොබෝ හුකන්න අරන් කෙළවෙන line එකක් වෙන්නේ නේද. ආයෙත් එන්නේ එතකොට මේක හිතාගෙන යන වැඩක් වගේ නේද? සිරා දියුණුව වෙනම සීන් එකක් වගේ නේද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,123
    2
    116,410
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ මචං අයේ හිතේ හැටියට වැඩේ කරගන්න බැරි උනාම නේද? ඇත්ත ගෑනු නැතිව රොබෝ හුකන්න වෙලා ඒක එපා උනාම option එකක් නැති වෙනවා නේද? ගෑනුත් රොබෝ හුකන්න අරන් මිනිස්සුත් රොබෝ හුකන්න අරන් කෙළවෙන line එකක් වෙන්නේ නේද. ආයෙත් එන්නේ එතකොට මේක හිතාගෙන යන වැඩක් වගේ නේද? සිරා දියුණුව වෙනම සීන් එකක් වගේ නේද?
    කන බොන #කන මූලික දේවල් AI වලින්, තාක්ෂණයෙන් වත් රොබෝලගෙන් වත් වෙනස් කරන්ඩ, Replace කරන්ඩ බෑනෙ

    ධර්මය පැත්තෙන් කිව්වොත් මනුස්සයෙක්ට ජීවත් වෙන්ඩ සහ පරපුර පවත්වගෙන යන්ඩ අවශ්‍ය මූලික දේවල්ම දියුණුයි කියල එකම දේ වෙනස් විදියට කරල කය පිනවන සීන් එකක් තමායන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,176
    29,162
    113
    ආදී කාලේ මානවයා හිතේ හැටියට කෑවා , බිව්වා , බෙට්ට දැම්මා. අද එහෙම කරන්න බැහැ
    Pissuda bung…kema hoyenewa kiyanne maranin iwara wenda puluwan deyak….hukana ekenan podi deyak thiyenewa
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,668
    2,161
    113
    හිතේ හැටියට දේවල් කරගන්න පුළුවන්කම තමයි බන්. හැබැයි මිනිස්සුන්ගේ ආසාවේ සීමාවක් නෑ. ඉතින් දියුනුවෙත් සීමාවක් නෑ.
    asimanthika diyunuwa genne awasanayata vinashaya... eka thama koi deth awasane
     
    • Like
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,594
    26,298
    113
    Fantasy
    දියුනුව කතා වැඩක් නෑ.
    2011 ජොයින් වෙලත් ආදුනික account එකකින් ඇවිත් account1 පදම් කරන ඔබ කවරෙක්ද? කවරෙක්ගේ ෆේක් එකක්ද
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    577
    389
    63
    Home
    kitsooftlk.blogspot.com
    දියුනුව කතා වැඩක් නෑ.
    2011 ජොයින් වෙලත් ආදුනික account එකකින් ඇවිත් account1 පදම් කරන ඔබ කවරෙක්ද? කවරෙක්ගේ ෆේක් එකක්ද
    Fake nemei bro.... Wena cine ekaka hitapu Nisa thread nm Damme na..... History Eka balanna.... Username Eka Google karala balanna atta satha innawa

    asimanthika diyunuwa genne awasanayata vinashaya... eka thama koi deth awasane
    Eka thamai matath therune..... Me hitagena Yana gamane anthima Patta dukak kanassallak witharai neda ithuru
    ------ Post added on Oct 7, 2026 at 8:46 AM
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    577
    389
    63
    Home
    kitsooftlk.blogspot.com
    Tea industry, IT solutiins..bla..bla..bla?
    හරි මචං... මේ ඔක්කොම හරි.... මට තියන case එක එක නෙමෙයි. දැන් ඔය ඔක්කොම කරන්නේ මෙහෙම උනොත් හොඳයි කියලා හිතාගෙන නේ. ඒත් ඒවයෙ හිනිපෙත්තටම ගියාම මුලදී පෙනිච්ච trill එක දියුණුව නිකන් ගොන් කමක් වගේ.

    එතකොට අපි හොඳයි කියලා හිතාගෙන කරන ඔක්කොම වැඩ එහෙම යි කියලා හිතන් ඉන්න සින් එකක් තියෙන්නේ
     
    • Like
    Reactions: windows_ubuntu

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
    ඔව්, ඒ ටික කලපසු, අවසාන විග්‍රහයේදී ඔබ සතුටින් නම් ඔබ ඉන්නේ දියුණු රටකය !
     
    • Like
    Reactions: kitsooftlk

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,668
    2,161
    113
    Fake nemei bro.... Wena cine ekaka hitapu Nisa thread nm Damme na..... History Eka balanna.... Username Eka Google karala balanna atta satha innawa

    Eka thamai matath therune..... Me hitagena Yana gamane anthima Patta dukak kanassallak witharai neda ithuru
    ------ Post added on Oct 7, 2026 at 8:46 AM
    Yatharthaya manasin dakinna one… ethakota loku case ekK na machan.. awasane kalin danan giyama
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,668
    2,161
    113
    Mokakda bn me yatharathaya.... Hamoma kiyanne dakinna one kiyalane.... Wenna ona widiha kiyanne nane
    ත්‍රෙඩ් එකේ කතා කරන්නෙ... ලෝකේ දියුණුව..

    මේ දියුණුව.. Physics / Science / Ai / Robotic / Medicine / Agriculture / Aviation / Nuclear / shopping / transport / Online Purchase / Payments / මේ වගේ අම්බානට ටොපික්ස් වලින් ගත්තොත් ... දියුණු සහ තවත් දියුණු වෙයි...

    දැන් හිතපන්... ඉතිහාසේ / Bio ඔය අන්ම් මන්ම් කියන විදියට ග්‍රෝත්‍රිකයො සිවිලයිස් වෙලා... කාර්මික යුගය ඇති වෙලා.. නූතනේ ඉතා දියුණු ලෝකයක්... ඵ් උනාට අද්‍යත්මික දියුණුවක් තියේද...
    ලෝක යුද්ද... ජන සංහාර... මිනී මැරුම් ස්ත්‍රී දූශන බාල අපරාද... ලමා කාම අපරද... මේ වගෙ තනි තනි පුද්ගලයන් වශයෙන් ගත්තම ඉරිසියාව කුහක කම අඩ දබර.. මේ වගේ දේවල් නැති වෙලාද ඒවත් තව තව වැඩි වෙලා...

    පුද්ගල ස්වභාවය ගත්තම ... අපිට ආතල් ගන්න පුළුවන් ඇස් වලින් බලලා කනෙන් අහලා කාලා බීලා පොරක් ගහලා... මීට වැඩිය මොන දියුණුව.. ආවත් කරන්න පුළුවන් දෙයක් නැනෙ...
    වයසට ය්නවා ලෙඩ වෙනවා ඒ වෙන්කම් හම්බ කරන්න මැරෙනවා ප්‍රශ්න මැද ජීවත් වෙනවා... අන්තිමට මැරිලා ය්නවා... Generation එකක් ය්නකොට අනික රෙඩි... මේක තමා යතාර්තය...

    මනස ඇතුලෙ තනියම මේ ක ගැන හිතලා අවසනෙ වෙන දේ කලින් දැනගෙන හිත හදගෙන සූදානම් වෙලා හිටියම දැනගෙන් ඒ දුක විදින්න වෙන කාලේ මනසින් වැටෙන්නෙ නැතුව ඉන්න පුළුවන් වෙන එකයි නියම ගේම... එක මොන දියුණුව.. ලැබුවත් පිටින් කර ගන්න බැ. තමන්ගෙ හිතින් කරන්න ඔනේ දෙයක්...

    පොඩ්ඩක් කල්පනා කර්ලා බලන්න.
     
    Hari mama 100% ekngai machan.

    මටත් තිබ්බ ප්‍රශ්නය ලෝකේ මොන දියුණුවක් කතා කළත් අන්තිමට හිතාගෙන යන ගමනක් විතරයි කියන එකයි.

    අපේ සෙන්සර් 5න් එන ඒව කැමති විදිහට ලබන්න කැමැත්ත නේද එතකොට මේ කතා කරන ලොකු දියුණුව..... ඇත්තටම ඒක නම් බොරුවක් තමයි...

    කාර් එක.හැප්පුණත් හිතේ පොඩි කලබලයක් එනවනේ මචං.... ඉතින් මැරෙන වෙලාවේ හිත steady තියාගන්නෙ කොහොමද? උඹට sure ද එහෙම ඉන්න පුළුවන් කියලා?
     
    උබේ ආගම මං දන්නෙ නෑ... එත් හැම අගමේම මනස දියුණු කරන මෙතඩ්ස් තියෙනවා... නැත්තම් යෝගා වලත් තියෙනවා... ඒ විදියට කරන්න ඔනේ නැතුව එක වෙන්නෙ නෑ... අනික මේක කරන්න ලේසි වැඩක් නෙවේ...හිත පාලනය කරන්න පට්ට අමාරු වැඩක් හැබැයි කර ගන්න පුළුවන් එකා ජිවිතේ වින් මචන්.. ඒක අපිට දැන් දැන් මේ මේ වෙලාවෙ ඉදන් රිසල්ට් එකක් පෙන්නන දෙයක්.. ඔනම ප්‍රශ්නෙකදී නොසැලී ඉන්න පුළුවන්.. Try karala balanna...හැබැයි ඒක පොඩ්ඩ පොඩ්ඩ කරන්න ඕන නැත්තම් එපා වෙයි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,597
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොඩි කතාවක්.

    දැන් ලෝකේ දියුණු වෙනවා කියන්නේ කාන, බොන, රෙන, හුකන කාර්ය හිතේ හැටියට කරගන්න පුළුවන් බවට පත් කර ගන්නා එකටද? නැත්නම් වෙන එකක්ද?
    කන, බොන, රෙන, හුකන කාර්යය මැද්දට ෂෝ ඔෆ් එකත් දැම්මම මම හිතන්නේ වෙන දෙයක් නෑ
    චක්‍රයක් වගේ කැරකෙනවා. අද කන කෑම හෙට අවුල්. අළුත් එකක් ට්‍රයි කරනවා
    අද සුකන එක හෙට වෙද්දි එපා වෙනවා. එයිට වඩා පොත්ත සුදු එකක් දැක්කම හිතෙනවා මෙකේ වෙනස් රහක් ඇති කොහොම හරි අදින්න ඕනේ කියලා. ඇද්දට පස්සේ හිතෙනවා එකම රහනේ බන් කියලා
    රෙන එක විතරයි හැමදාම එකම විදියට කරන්නේ වෙනසක් නැතිව
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,177
    608
    113
    දියුණුව කියලා මනින්න ඕනේ තාක්ෂණය විතරක් නෙවෙයි, මිනිස්සුන්ගේ ආයු කාලයයි ජීවන තත්ත්වයයි කියන දෙකමයි. කෑම බීම වගේ මූලික දේවල් හරිහැටි නැත්නම් AI දියුණුවෙන් විතරක් වැඩක් නෑ.