ලෝක විනාසය ක්‍රි.ව 8500 දි...

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    bump.... monava unat metana agam gataluwak ati wen natuwa ara Y2K pissa kata waha gatta eka nam hondai..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඕබ කැමතිනම් මේහෙම කියන්න ජෙසුස් වහන්සෙට

    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    God Bless You!

    මොනවද බන් මේ මොන්ටිසෝරි යන පොඩි උන් කියන කතා කියන්නේ? මේ කතා කරන්නේ ආගම් ගැන. මේවා වැඩිහිටියන්ගේ මාතෘකා බන්.. උබ තාම ඉන්නේ "ලොකු උනාම මම ඉක්කෝලේ විබාගේ පේල් උනොත් මමත් ජැක් වගේ මායා බෝන්ති වැල දිගේ නැගලා.. යෝදයගේ කුකුලා අරන් දූලා දූලා ඇවිත්.. යෝදයා ඩෝන් ගාලා වැටෙන්න වැල කපලා දාලා.. බාබගේ බිත්තල විකුනලා තල්ලි හොයාගෙන ඉන්නවා " වගේ පොඩි එවුන්ගේ බොලද තර්ක එක්ක බන්

    යකෝ ජේසුස් වහන්සේටත් අගෞරවයක්
    පස්සේ ආගම ප්‍රචාරය කරපු උන් උන්ගේ වාසියට මිනී මරලා සල්ලි තනතුරු දීලා පක්කලි කම් කරන උන්ට ආගම බෙදලා ආගම් ප්‍රචාරය කරන්න ගිහින් උන් වහන්සේගේ ප්‍රතිරූපයට හානි කලාට උන් වහන්සේ ජීවත්ව ඉදිදී ක්‍රියාවෙන්ම යහපත් ගතිගුන ලොවට හෙලිකල කෙනෙක්

    පස්සේ ආපු සක්කිලි ආගමේ නාමෙන් වාසි ගන්න (අදත් ඒකමයි කරන්නේ) මිනී මැරුවට උන් වහන්සේ ආදර්ශයෙන් අවිහින්සාවෙන් අවිහින්සාව ලෝකෙට පෙන්නපු කෙනෙක්

    අන් අයට කරුනාව දයාව ආදර්ශයෙන් පෙන්නපු කෙනෙක්

    අර එක එක ලමා අපචාරියෝ ස්ත්‍රී දූශකයෝ මිනී මරුවෝ වගේ ගෝත්‍රික දහමක් ලෝකෙට බෙදුවේ නෑ. පොඩි කෙල්ලන්ට කෙල හල හලා ලෝකෙට පේන්න තව්සන්ඩ් ටෝක්ස් දුන්නෙත් නෑ.

    ඒ නිසා ගැබුරු යමක් උබට තේරුම් ගන්න බැරිනම් කොහෙවත් නැති විකාර මනස්කල්පිත දෙයියෙක්ගේ පස්සෙන්වත්, කතන්දර පොත් වල පිටු අස්සේ හිම කුමාරිට වෙච්ච දේවත්, උදේ දවල් නැතුව හොටු පෙරන් අනේ අනේ කියලා අහසට වදින්නේ වත්, වෙන වෙන මිත්යාවල් පස්සේ වත් යන්නේ නැතුව උන් වහන්සේගේ ජීවිතය අද්දයනය කරලා ඒ අනුව ජීවත් වෙයන්

    එතකොට උබට නිකන්ම හරියයි.. ජේසුස් වහන්සේ උබ තුලින්ම පෙනෙයි

    මම කතෝලිකයෙක් නෙමේ. ඒක මේකේ ඉන්න හැම එකාම දන්නවා. ඒත් මම ජේසුස්වහන්සේට ගරුකරනවා. වෙන මොකුත් නිසා නෙමේ, තමන්ගේ ක්‍රියාවෙන්ම යහපත් මිනිසකු බව ඔප්පු කල නිසා.මේ වෙනකන් (අදත් හෙටත් ඇතුලුව ) මම උන්වහන්සේට විරුද්දව වචනයක් නොකිව්වේ ඒ නිසයි.. මම ලෝකේ දෙවියන් මැව්වානම් දෙයියෝ ලෝකේ පැතලියි කනු තුනක් උඩ තියෙනවයි කියලා කිව්වේ මොකෝ කියලා අහන්නේ නැත්තේ ඒකයි. එතුමාගේ අරමුන උනේ ඔය විකාර මනස්කල්පිත දෙයියා නෙමේ... කෙසේහෝ යහපත් සමාජයක් පමනයි,,එතනිදී එතුමා උපයෝගී කරගත් "දෙවියන්" කියන සංකල්පය අර්ත දක්වනකොට ජේසුස්වහන්සේගේ භූගෝල දැනුමට අනුව ලෝකේ කනු තුනක් උඩ තියෙන පැතලි වස්තුවක් උනා. කිසිම අව්ලක් නෑ. මොකෝ උන් වහන්සේ දන්න විදිහට ඒක කිව්වා, අරමුන උනේ ලෝකේ හැඩේ නෙමේනේ බන් - පැතලි බැරිනම් අටපට්ටම් හරි "යහපත් සමාජ වටපිටාවක්" .. අන්න ඒකම නිසයි බන් බටහිර කිතුනුවෝ "යහපත උගන්වන්න උන් වහන්සේ දඩමීමා (උපකරනය/ හැන්ද ) කරගත්ත එතුමා විසින් එතුමාගේ මනසේ මවපු දෙයියා" පැත්තකට විසිකරලා උන් වහන්සේගේ ජීවිත හරය පමනක් ගන්නේ. ජේසුස් වහන්සේව පමනක් ආදර්ශයට ගන්නේ
    මිනී මරලා, තුට්ටු දෙකේ ක්‍රම වලට පල්ලිය ආගම ප්‍රචාරය කලාට උන් වහන්සේගේ අරමුන ඒක නොවූ නිසා,. උන් වහන්සේගේ අරමුන එකිනෙකාට ආදරය කරන ලොවක් හදන්න වූ නිසාත්. ඒ අරමුනට යද්දි එතුමා විසින් "දෙවියන්" කියන සංකල්පය මවලා, ඒ සංකල්පයට යටකරලා මිනිස්සුන්ව තලන්න නෙමේ හැදුවේ. හදන්න. ඒත් පල්ලිය කලේ තලපු එක විතරයි.පෙරිලා පෙරිලා ඉදිරියට ආවෙත් තැලීම විතරයි.. ලාභ තකා තැලීම.. ඒකෙනුත් අන්තිමට උබලා වගේ උන් තෝරලා බේරලා මිත්යාව විතරක් එකතු කරන් පිස්සු කෙලිනවා. උබලා දැන් දඩ මීමා විතරක් හුරතල් කරනවා... උන් වහන්සේ කරන්න ගිය දේ වෙන්නෙත් නෑ, උබලා කරන්නෙත් නෑ. දැන්වත් අඩුම තරමේ බටහිර උන් වගේවත් උබලා දෙයියා පැත්තකින් තියලා මිනිහෙක් වෙන්න බලපන්

    ඔය මගුලක් කියෙව්වට ජේසුස් වහන්සේ එන්නේ නෑ බන්...

    ජේසු පිහිටයි කියන්නේ-- උන් වහන්සේ උගන්නපු දේ පිහිටයි කියන එකයි.උබ ඒ අනුව වැඩ කරනවනම් ඒකේ පිහිට සතාට පවා තියෙනවා. මොකද උබ උන් වහන්සේ වගේ සතෙක්ට හරි ආදරේ කරනවනම් අන්න ඒ සතාටත් ජේසු පිහිටයි, උබත් උන් වහන්සේ වගේම හොරකමින් මිදුනනම් අන්න උබටත් ජේසු පිහිටයි, සමාජෙටත් ජේසු පිහිටයි.. හැමෝටම ජේසු පිහිට වෙලා.. කොහොමද?? යහපත උගන්වලා.. ඒ යහපත මගින් හැමෝටම ජේසු පිහිටයි.., ඔය සීන් එකේදි මොන විකාර මනස්කල්පිත, කරුනු ඉගැන්වීමට දඩමීමා කරගත් දෙයියා පලාතකවත් නෑ. ඉන්න එහෙම එකෙකුත් නෑ. ඉන්න ඕනෙත් නෑ...එහෙම නැතුව උන් වහන්සේ උබව වඩාගෙන ඉන්න එන්නේ නෑ බන්.

    බුදු සරනයි කිව්වත් එහෙමයි - බුදුන් වහන්සේ එන්නේ නෑ අපිව බේරගන්න. උන් වහන්සේ කියපු දේ පිහිටයි කියන එකයි කියන්නේ. උන් වහන්සේ නොහිටියානම් ඒ දර්ම කරුනු, කොටින්ම තියරි ටික නෑ, එතකොට අයිස්ටයින් නැති භෞතික විද්යාව වගේ වෙනවා අපේ ජීවිතත්.හොරකම් කිරීමේ ආදීනව අපිට ඉගැන්නුවා. ප්‍රතිපලය "නියම බෞද්දයා" හොරකම් කරන්නේ නෑ. ඉතින් හිරේ යන්න වෙන්නේ නෑ. ඔන්න ඉතින් ඌ බේරුනා. කොහොමද? "බුදු සරන" නිසා "ජේසු පිහිට" නිසා. එහෙම නැතුව බුදුන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් උබව බේරගන්නවා කියලා උබ හිරේ ගිහින් ප්‍රේ කලාට අලවන්ගුවක් අරන් ඇවිත් හිරේ බිදලා උබව එලියට ගන්නේ නෑ බන්

    තව සමහර ගල් කුපාඩි ඉන්නවා ස්ත්‍රී දූශන , ලමා අපචාර, මංකොල්ලකෑම් කරගන්න දෙයියෙක් තමා විසින් මවලා ඒකට අනිත් එවුන් ලවා වන්දවලා තමන්ගේ ජඩකම් කරගන්න ආගමේ නාමෙන් මිනිස් පරිනාමයම වෙනස් කරලා 7 වෙනි සියවසට ඇදලා දාපු.උබටයි මටයි මේකට ඒවගේ පව්කාරයෝ අදාල නැති නිසා උන් ගැන කතා නොකර ඉමු

    ඔන්න ඕක තේරුම් ගනින්,, විකාර කෑලි, මනස්කල්පිට මැජික් දෙයියලා හලලා නියම ජේසු චරිතයේ හරය ආගම කරගනින්... රෑට හීනෙන් මලගිය මිනිස්සු එනකන් බලන් ඉන්නේ වත්, ලෝකේ පැතලියට කනු තුනක් උඩ මවපු, යන්නේ කොහෙද මල්ලේ පොල් දෙයියෙක් එනකන්වත් ඉන්නේ නැතුව
     
    Last edited:

    isithad

    Member
    Jan 10, 2009
    22
    2
    0
    රත්තරං;13680695 said:

    හොරකම් කිරීමේ ආදීනව අපිට ඉගැන්නුවා. ප්‍රතිපලය "නියම බෞද්දයා" හොරකම් කරන්නේ නෑ. ඉතින් හිරේ යන්න වෙන්නේ නෑ. ඔන්න ඉතින් ඌ බේරුනා. කොහොමද? "බුදු සරන" නිසා "ජේසු පිහිට" නිසා. එහෙම නැතුව බුදුන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් උබව බේරගන්නවා කියලා උබ හිරේ ගිහින් ප්‍රේ කලාට අලවන්ගුවක් අරන් ඇවිත් හිරේ බිදලා උබව එලියට ගන්නේ නෑ බන්

    ඔන්න ඕක තේරුම් ගනින්,, විකාර කෑලි, මනස්කල්පිට මැජික් දෙයියලා හලලා නියම ජේසු චරිතයේ හරය ආගම කරගනින්... රෑට හීනෙන් මලගිය මිනිස්සු එනකන් බලන් ඉන්නේ වත්, ලෝකේ පැතලියට කනු තුනක් උඩ මවපු, යන්නේ කොහෙද මල්ලේ පොල් දෙයියෙක් එනකන්වත් ඉන්නේ නැතුව

    pattama pattai machan....bump bump
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මේක මට ඇහුනේ අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගේ බණකින්...
    http://www.archive.org/download/Ven.NaaUyane.Ariyadhamma.Maha.Thero/Cakkavatti_Sihanada_Sutta.mp3
    චක්කවර්ති සීහ නාද සූත්‍රය අසන්න....:)

    උන් වහන්සේ බුදු දහමට අනුව ලෝක විනාසය(කල්ප විනාසය නොවේ)සිදුවන ආකාරය අවුරුදු ගණනින් ඉතා පැහැදිලිව දේශනා කළා.
    ඒ අනුව ක්‍රි.ව 8500 ශත වර්ෂයේදි මිනිස් සංහතිය සියලුම තාක්ෂණ,ගොඩනැගිලි,ආදිය සමග අනුක්‍රමයෙන් විනාසයට පත් වේ... විනාසය දකිමින් මෙත් වඩා ගුණ දහම් පිරූවන් පමණක් මෙම සත්ව විනාසයෙන් ගැල වේ...

    ගෞතම බුදුන්ගේ කාලයේ මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 100 කි...

    මිනිස් පරම ආයුෂ අවුරුදු 100කට එක් අවුරුද්දක් බැගින් අඩුවේ...එනම් අද මිනිසුන්ගේ පරම ආයුෂය අවුරුදු 74 කි...

    මෙයින් වසර 6500ක් පමණ ගිය තැන (එනම් ක්‍රි.ව 8500 පමණ ) මිනිසුන්ගේ පරම ආයුෂ අවුරුදු 10ට බසී..

    එකිනෙකා ද්වේෂ කිරීමෙන් ඇරඹී ආයුධ වලින් කරන යුද්ධයකින් (මේ බව දැනට පැහැදිලිව පෙනේ) මිනිස් සංහතිය විනාස වේ...

    නොමැරී ඉතිරිවන්නන් ගුණ දහම් පුරා නැවත මිනිස් පරපුරේ ආයුෂ වර්ධනය ඇරඹේ...

    මෙම ඉතිරිවන අතලොස්සක් දෙනා පළමු සිල් පදය රැකිමට පටන් ගැනීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු 20ක් වේ..

    මේ ආකාරයෙන් ගුණ දහම් පුරා ආයුෂ අවුරුදු අසංඛ්‍යය(1x10^140-එකයි බින්දු 140) දක්වා වැඩි වූ පසු නැවත දුරාචාරය පටන් ගැනීමෙන් ආයුෂ අඩුවෙමින් පරමායුෂ අවුරුදු 80000 ට අඩු වූ පසු මෛත්‍රි බුදු හාමුදුරුවන්ගේ පහළ වීම සිදුවේ...

    mamath me kathawa ahala thiyanawa daathun wahansela awurudu 5000di piriniwan paanawa. eweddi loke minissu gahamaragena podi gaanak erenna anith okkma winasha wenawa. namuth e loka wenashedi pruthuwiya winasha wenne ne minissuma gahamaragena winasha wena eka wenne
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    රත්තරං;13680695 said:
    මොනවද බන් මේ මොන්ටිසෝරි යන පොඩි උන් කියන කතා කියන්නේ? මේ කතා කරන්නේ ආගම් ගැන. මේවා වැඩිහිටියන්ගේ මාතෘකා බන්.. උබ තාම ඉන්නේ "ලොකු උනාම මම ඉක්කෝලේ විබාගේ පේල් උනොත් මමත් ජැක් වගේ මායා බෝන්ති වැල දිගේ නැගලා.. යෝදයගේ කුකුලා අරන් දූලා දූලා ඇවිත්.. යෝදයා ඩෝන් ගාලා වැටෙන්න වැල කපලා දාලා.. බාබගේ බිත්තල විකුනලා තල්ලි හොයාගෙන ඉන්නවා " වගේ පොඩි එවුන්ගේ බොලද තර්ක එක්ක බන්

    යකෝ ජේසුස් වහන්සේටත් අගෞරවයක්
    පස්සේ ආගම ප්‍රචාරය කරපු උන් උන්ගේ වාසියට මිනී මරලා සල්ලි තනතුරු දීලා පක්කලි කම් කරන උන්ට ආගම බෙදලා ආගම් ප්‍රචාරය කරන්න ගිහින් උන් වහන්සේගේ ප්‍රතිරූපයට හානි කලාට උන් වහන්සේ ජීවත්ව ඉදිදී ක්‍රියාවෙන්ම යහපත් ගතිගුන ලොවට හෙලිකල කෙනෙක්

    පස්සේ ආපු සක්කිලි ආගමේ නාමෙන් වාසි ගන්න (අදත් ඒකමයි කරන්නේ) මිනී මැරුවට උන් වහන්සේ ආදර්ශයෙන් අවිහින්සාවෙන් අවිහින්සාව ලෝකෙට පෙන්නපු කෙනෙක්

    අන් අයට කරුනාව දයාව ආදර්ශයෙන් පෙන්නපු කෙනෙක්

    අර එක එක ලමා අපචාරියෝ ස්ත්‍රී දූශකයෝ මිනී මරුවෝ වගේ ගෝත්‍රික දහමක් ලෝකෙට බෙදුවේ නෑ. පොඩි කෙල්ලන්ට කෙල හල හලා ලෝකෙට පේන්න තව්සන්ඩ් ටෝක්ස් දුන්නෙත් නෑ.

    ඒ නිසා ගැබුරු යමක් උබට තේරුම් ගන්න බැරිනම් කොහෙවත් නැති විකාර මනස්කල්පිත දෙයියෙක්ගේ පස්සෙන්වත්, කතන්දර පොත් වල පිටු අස්සේ හිම කුමාරිට වෙච්ච දේවත්, උදේ දවල් නැතුව හොටු පෙරන් අනේ අනේ කියලා අහසට වදින්නේ වත්, වෙන වෙන මිත්යාවල් පස්සේ වත් යන්නේ නැතුව උන් වහන්සේගේ ජීවිතය අද්දයනය කරලා ඒ අනුව ජීවත් වෙයන්

    එතකොට උබට නිකන්ම හරියයි.. ජේසුස් වහන්සේ උබ තුලින්ම පෙනෙයි

    මම කතෝලිකයෙක් නෙමේ. ඒක මේකේ ඉන්න හැම එකාම දන්නවා. ඒත් මම ජේසුස්වහන්සේට ගරුකරනවා. වෙන මොකුත් නිසා නෙමේ, තමන්ගේ ක්‍රියාවෙන්ම යහපත් මිනිසකු බව ඔප්පු කල නිසා.මේ වෙනකන් (අදත් හෙටත් ඇතුලුව ) මම උන්වහන්සේට විරුද්දව වචනයක් නොකිව්වේ ඒ නිසයි.. මම ලෝකේ දෙවියන් මැව්වානම් දෙයියෝ ලෝකේ පැතලියි කනු තුනක් උඩ තියෙනවයි කියලා කිව්වේ මොකෝ කියලා අහන්නේ නැත්තේ ඒකයි. එතුමාගේ අරමුන උනේ ඔය විකාර මනස්කල්පිත දෙයියා නෙමේ... කෙසේහෝ යහපත් සමාජයක් පමනයි,,එතනිදී එතුමා උපයෝගී කරගත් "දෙවියන්" කියන සංකල්පය අර්ත දක්වනකොට ජේසුස්වහන්සේගේ භූගෝල දැනුමට අනුව ලෝකේ කනු තුනක් උඩ තියෙන පැතලි වස්තුවක් උනා. කිසිම අව්ලක් නෑ. මොකෝ උන් වහන්සේ දන්න විදිහට ඒක කිව්වා, අරමුන උනේ ලෝකේ හැඩේ නෙමේනේ බන් - පැතලි බැරිනම් අටපට්ටම් හරි "යහපත් සමාජ වටපිටාවක්" .. අන්න ඒකම නිසයි බන් බටහිර කිතුනුවෝ "යහපත උගන්වන්න උන් වහන්සේ දඩමීමා (උපකරනය/ හැන්ද ) කරගත්ත එතුමා විසින් එතුමාගේ මනසේ මවපු දෙයියා" පැත්තකට විසිකරලා උන් වහන්සේගේ ජීවිත හරය පමනක් ගන්නේ. ජේසුස් වහන්සේව පමනක් ආදර්ශයට ගන්නේ
    මිනී මරලා, තුට්ටු දෙකේ ක්‍රම වලට පල්ලිය ආගම ප්‍රචාරය කලාට උන් වහන්සේගේ අරමුන ඒක නොවූ නිසා,. උන් වහන්සේගේ අරමුන එකිනෙකාට ආදරය කරන ලොවක් හදන්න වූ නිසාත්. ඒ අරමුනට යද්දි එතුමා විසින් "දෙවියන්" කියන සංකල්පය මවලා, ඒ සංකල්පයට යටකරලා මිනිස්සුන්ව තලන්න නෙමේ හැදුවේ. හදන්න. ඒත් පල්ලිය කලේ තලපු එක විතරයි.පෙරිලා පෙරිලා ඉදිරියට ආවෙත් තැලීම විතරයි.. ලාභ තකා තැලීම.. ඒකෙනුත් අන්තිමට උබලා වගේ උන් තෝරලා බේරලා මිත්යාව විතරක් එකතු කරන් පිස්සු කෙලිනවා. උබලා දැන් දඩ මීමා විතරක් හුරතල් කරනවා... උන් වහන්සේ කරන්න ගිය දේ වෙන්නෙත් නෑ, උබලා කරන්නෙත් නෑ. දැන්වත් අඩුම තරමේ බටහිර උන් වගේවත් උබලා දෙයියා පැත්තකින් තියලා මිනිහෙක් වෙන්න බලපන්

    ඔය මගුලක් කියෙව්වට ජේසුස් වහන්සේ එන්නේ නෑ බන්...

    ජේසු පිහිටයි කියන්නේ-- උන් වහන්සේ උගන්නපු දේ පිහිටයි කියන එකයි.උබ ඒ අනුව වැඩ කරනවනම් ඒකේ පිහිට සතාට පවා තියෙනවා. මොකද උබ උන් වහන්සේ වගේ සතෙක්ට හරි ආදරේ කරනවනම් අන්න ඒ සතාටත් ජේසු පිහිටයි, උබත් උන් වහන්සේ වගේම හොරකමින් මිදුනනම් අන්න උබටත් ජේසු පිහිටයි, සමාජෙටත් ජේසු පිහිටයි.. හැමෝටම ජේසු පිහිට වෙලා.. කොහොමද?? යහපත උගන්වලා.. ඒ යහපත මගින් හැමෝටම ජේසු පිහිටයි.., ඔය සීන් එකේදි මොන විකාර මනස්කල්පිත, කරුනු ඉගැන්වීමට දඩමීමා කරගත් දෙයියා පලාතකවත් නෑ. ඉන්න එහෙම එකෙකුත් නෑ. ඉන්න ඕනෙත් නෑ...එහෙම නැතුව උන් වහන්සේ උබව වඩාගෙන ඉන්න එන්නේ නෑ බන්.

    බුදු සරනයි කිව්වත් එහෙමයි - බුදුන් වහන්සේ එන්නේ නෑ අපිව බේරගන්න. උන් වහන්සේ කියපු දේ පිහිටයි කියන එකයි කියන්නේ. උන් වහන්සේ නොහිටියානම් ඒ දර්ම කරුනු, කොටින්ම තියරි ටික නෑ, එතකොට අයිස්ටයින් නැති භෞතික විද්යාව වගේ වෙනවා අපේ ජීවිතත්.හොරකම් කිරීමේ ආදීනව අපිට ඉගැන්නුවා. ප්‍රතිපලය "නියම බෞද්දයා" හොරකම් කරන්නේ නෑ. ඉතින් හිරේ යන්න වෙන්නේ නෑ. ඔන්න ඉතින් ඌ බේරුනා. කොහොමද? "බුදු සරන" නිසා "ජේසු පිහිට" නිසා. එහෙම නැතුව බුදුන් වහන්සේවත් ජේසුස් වහන්සේවත් උබව බේරගන්නවා කියලා උබ හිරේ ගිහින් ප්‍රේ කලාට අලවන්ගුවක් අරන් ඇවිත් හිරේ බිදලා උබව එලියට ගන්නේ නෑ බන්

    තව සමහර ගල් කුපාඩි ඉන්නවා ස්ත්‍රී දූශන , ලමා අපචාර, මංකොල්ලකෑම් කරගන්න දෙයියෙක් තමා විසින් මවලා ඒකට අනිත් එවුන් ලවා වන්දවලා තමන්ගේ ජඩකම් කරගන්න ආගමේ නාමෙන් මිනිස් පරිනාමයම වෙනස් කරලා 7 වෙනි සියවසට ඇදලා දාපු.උබටයි මටයි මේකට ඒවගේ පව්කාරයෝ අදාල නැති නිසා උන් ගැන කතා නොකර ඉමු

    ඔන්න ඕක තේරුම් ගනින්,, විකාර කෑලි, මනස්කල්පිට මැජික් දෙයියලා හලලා නියම ජේසු චරිතයේ හරය ආගම කරගනින්... රෑට හීනෙන් මලගිය මිනිස්සු එනකන් බලන් ඉන්නේ වත්, ලෝකේ පැතලියට කනු තුනක් උඩ මවපු, යන්නේ කොහෙද මල්ලේ පොල් දෙයියෙක් එනකන්වත් ඉන්නේ නැතුව

    Pissu Kora,Machan Dot ekata dila thiyenawa
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔය Y2K මහත්තයා කියන දේවල් ගනන් ගන්න එපා. ඔය මනුස්සයා එක කාලයක් Religious Section එකේ අපේ Thread වලට පැනගෙන වල් පල් කියවලා ආතක් පාතක් නැතුව හිටියා. දැන් ඔන්න ආයෙත් ටිකක් චූන් වෙලා. ොඩ්ඩක් නාගත්තා කියලා දැන ගත්ත ගමන් ඔය මහත්තයා හරි දක්ෂයි Fake ID වලින් ඇවිත් තව මොනවා හරි බොරැ ටිකක් ඇදබාන්නත් ඒ වගේම කවුරැත් නොබලන එයාගේ Thread වලම comments දාගන්නත් දක්ෂයි. පව් අසරණ මනුස්සයා
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Tb5Zt.gif
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොල්ලො මමත් බුදුදහම පස්සෙ එලවන කාලෙ ඔහොමම හිතුවා නමුත් ජෙසුස් වහන්සේගේ ශුද්ධාත්ම අනුභාවයෙන් අද මම නියම කිතුනුවෙක්

    ඕබ කැමතිනම් මේහෙම කියන්න ජෙසුස් වහන්සෙට

    "ජෙසුනි මම ඕබව නොදනිමි නමුත් ඕබ වහන්සෙ සැබැයින්ම ජිවමාන නම් මට එලිදර්ව් වුව මැනව" මේ Prayer එක කියලා අද නිදාගන්න ඕබට මස 3 නක් ඇතුලත එලිදරව් වන්න කියලා මා එතුමන්ගෙන් ඉල්ලන් නම්.

    God Bless You!

    බොහොම සරලව කියනවනම් ඔබට පෙර කරපු අකුසලයක් විපාක දීල.. ඔබ කියන විදියට ඔබ කලින් බෞද්දයෙක් එත් ඔබේ අකුසලය නිසා දැන් ඔබ මිත්‍යාවක් පසු පස දුවනවා. බුද්ධ දර්මය සදාකාලයටම බලපාන ධර්මයක්. එය හේතු ඵල වාදී ධර්මයක් මිසක් දේවවාදී ධර්මයක් නෙමේ. ඒ කියන්නේ මැවුම් වාදයක් පසුපස යන මිත්‍යා දෘෂ්ටිකයන් අතර නුවනින් පරිපුර්ණ වූ මිනිසුන් පමණක් බුදු දහමේ සත්‍ය තාවය වටහා ගන්නවා. ඔබ කියන ආකාරයේ කිසිම ආත්මයක් නෑ. කොටින්ම අපේ මේ ශරීරය කොටස් වලට කැඩුවොත් මම කියා දෙයක් නෑ. ඒ නිසා බොරු ආත්මවාදී දේවල් පසු පස යන්න එපා. ඔබේ ජීවිතය විනාස කරගන්න එපා. ඇත්ත ඇති සැටියෙන් දකින්න. මේ ලොවේ කිසිම ගැලවුම් කාරයෙක් නෑ. තම හිසට තම අතමය සෙවනැල්ල.
     
    Last edited: