පෘථිවිය අසලින් ගිය දැවැන්ත ග්රහකය 2036 දී ආයේ එනවා
මීටර් 325 ක විෂ්කම්භයකින් යුත්, අති දැවැන්ත ග්රහකයක් පෙරේදා (9) පෘථිවිය අසළින් ගමන් කළ බවත්, එම ග්රහකය යලිත් වරක් එනම් 2036 වසරේ අපේ‍්‍රල් 13 වැනිදා ආපසු පැමිණෙන විට එය පෘථිවිය සමඟ ගැටීමේ අවදානමක් පවතිනු ඇති බවත් ඇමෙරිකා සහ යුරෝපා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වැඩි විස්තර මෙතනින්