ලෝක සිතියම යනු අපි පොඩිම කාලේ සිට දකින, තවත් දැකලා ඉවර නැති කුතුහලය දනවන අමුතු රටවල් ගැන අහන්න දකින්න ලැබෙන දේවල් ගලපා ගන්න හදන දෙයක්
කැනඩාව ලොකු වගේ පෙනුනට චීනෙ = .
තායිලන්තේ බ්‍රිතාන්‍ය වගේ දෙගුණයක්
ඉන්දියාව ලොකුයි ග්‍රීන්ලන්තෙට වඩා
Try this
https://thetruesize.com/
කැනඩාව ලොකු වගේ පෙනුනට චීනෙ = .
තායිලන්තේ බ්‍රිතාන්‍ය වගේ දෙගුණයක්
ඉන්දියාව ලොකුයි ග්‍රීන්ලන්තෙට වඩා
Try this
https://thetruesize.com/
Last edited:

