ලෝක සිතියම් බොරුව

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    ලෝක සිතියම යනු අපි පොඩිම කාලේ සිට දකින, තවත් දැකලා ඉවර නැති කුතුහලය දනවන අමුතු රටවල් ගැන අහන්න දකින්න ලැබෙන දේවල් ගලපා ගන්න හදන දෙයක්

    කැනඩාව ලොකු වගේ පෙනුනට චීනෙ = .

    තායිලන්තේ බ්‍රිතාන්‍ය වගේ දෙගුණයක්

    ඉන්දියාව ලොකුයි ග්‍රීන්ලන්තෙට වඩා

    Try this
    https://thetruesize.com/
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කොහොමද යකෝ මෙහෙම වෙන්නෙ? 😆

    1.PNG
    2.PNG
     
    • Like
    Reactions: NRTG and Prime HD

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    කොහොමද යකෝ මෙහෙම වෙන්නෙ? 😆

    View attachment 95005View attachment 95006

    වක්‍ර වෙන එක කෙලින් අදින කොට වෙන distortion එක බන්. අර අක්ෂාංශ දේශාංශ එක්ක තියන map වල දේශාංශ සමාන්තරව ඇන්දට ඒවා එකට එකතු වෙනවා නේ north pole එකේ .. :rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    වක්‍ර වෙන එක කෙලින් අදින කොට වෙන distortion එක බන්. අර අක්ෂාංශ දේශාංශ එක්ක තියන map වල දේශාංශ සමාන්තරව ඇන්දට ඒවා එකට එකතු වෙනවා නේ north pole එකේ .. :rolleyes:
    සෞදි අරාබිය පට්ට ලොකුයි නෙහ් එහෙම බැලුවොත්.
     
    • Like
    Reactions: dilann

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    රුසියාව පේනවට වඩා පොඩියි ‍! ඕස්ට්‍රේලියාව පේනවට වඩා ගොඩක් ලොකුයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,960
    35,895
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වක්‍ර වෙන එක කෙලින් අදින කොට වෙන distortion එක බන්. අර අක්ෂාංශ දේශාංශ එක්ක තියන map වල දේශාංශ සමාන්තරව ඇන්දට ඒවා එකට එකතු වෙනවා නේ north pole එකේ .. :rolleyes:

    uba danna ewa.... samochcha rekawa kiyanne mokadda miture ?
     
    • Haha
    Reactions: dilann

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    මේක වැරදි නේ බන්.
    ඉන්දියාව නම් ග්‍රීන්ලන්තෙට වඩා ලොකුයි තමයි.
    Corrected. Get whole story
    නෝර්වේ, ඩෙන්මාර්ක්, ස්විස්ටෙර්ලන්ඩ්, නෙදර්ලන්තේ බෙල්ජියම්, ඊස්‍රල්, අපට වඩා පොඩි රටවල්.... අපේ මනස හදලා තියෙන්නේ ලෝකයේ ලස්සන පුන්චි ඇටේ විදිහට.

    ලොකු මුහුදක් තියෙනවා, කරෝල මාළු පිටින් ගැනවා.

    පහු ගිය කාලේ ලංකාවේ හදපු රෝහල් උපකරණ සල්ලි දීලා ආන්ඩුවේ රෝහල් වලට ගත්තා කියලා අහලා වත් තියෙනවා ද?

    උන්ට bank loan, registration, patent ගන්න උදව් කලා ද? නව නිපැයුම් ගෑණි කුඩ ඉල්ලනවා.

    ගමේ එකාට කසිප්පු පෙරන්න ලයිසන් දෙනවා ද? මම ජර්මනියේ, චීනේ ගමේ alchohol බඩු බීලා තියෙනවා. උන්ට ඉල්ලුමට සැපයුමවත් දෙන්න බෑ...
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    වක්‍ර වෙන එක කෙලින් අදින කොට වෙන distortion එක බන්. අර අක්ෂාංශ දේශාංශ එක්ක තියන map වල දේශාංශ සමාන්තරව ඇන්දට ඒවා එකට එකතු වෙනවා නේ north pole එකේ .. :rolleyes:
    මේක හරි,
    o/l භූගෝලයට ඉගෙනගත්ත දේවල්..
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    2D space ekaka 3D deyak distort nokara pennana bari nisa. e nisa thamai google map 3D widiyata maru wune.