ලෝන් එකකට අත්සන් කරා.. හෙල්ප්! 😥😥

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    කැරි වැඩේ උනේ මචන් මු ලොන් එක ගෙවල නෑ. ගෙවල ඉවර කරා කියල තියෙන්නෙ බොරුවට. අද ලොයර් කෙනෙක් ගෙන් ලියුමක් ආවා 31 න් පස්සෙ ගෙව්වෙ නැති උනොත් අලුත් කඩෙ උසාවියෙ නඩුවක් දානව කියල. අත්සන් කරපු අනික් උන් දෙන්න්ව හොයාගන්න නෑ. මම තමයි දෙවනි අත්සන් කාරයා. බලපන් උදව් කරන්න ගිහින් වෙන වැඩ. හිකිල ඉන්නෙ දැන් නම් :( :(

    Owa apithath hoda lessons ban
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කැරි වැඩේ උනේ මචන් මු ලොන් එක ගෙවල නෑ. ගෙවල ඉවර කරා කියල තියෙන්නෙ බොරුවට. අද ලොයර් කෙනෙක් ගෙන් ලියුමක් ආවා 31 න් පස්සෙ ගෙව්වෙ නැති උනොත් අලුත් කඩෙ උසාවියෙ නඩුවක් දානව කියල. අත්සන් කරපු අනික් උන් දෙන්න්ව හොයාගන්න නෑ. මම තමයි දෙවනි අත්සන් කාරයා. බලපන් උදව් කරන්න ගිහින් වෙන වැඩ. හිකිල ඉන්නෙ දැන් නම් :( :(
    ade ban ithin machhcara dawasak u mokaa karala thiyenne? bank ekath mona magulak karaada mechchara dawas?
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    LOLC එකට ගිහිල්ලා විස්තරේ කියපන්, කිසිම document එකක් දෙන්ඩ වත් කිසිම දෙයකට අස්සන් කරන්ඩවත් එපා කියන එක අහගෙන ඉඳලා ලෝයර් කෙනෙක් ගාවට යමං. කූට ලේඛන සැකසීම යටතේ උඹේ යාළුවා ටයි එල් ඕ එල් සී එකේ අත්සන් කරලා තියෙන උන්ටයි ඇතුලට යන්ඩ පුළුවන්. කූට ලේඛන සැකසීම යටතේ නඩුවක් දානවා කියලම වරෙන්.
     
    • Like
    Reactions: S_M_S and lilman

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ LOLC එකෙන් ගේම ඉල්ලපන් අත්සන් නොකරපු ණයකට ආය ඇප තියලා කියලා. උන්ට නීතිමය කටයුතු කරනවා කියපන්. අරුගේ ෆිට් 1ක් ඇති LOLC එකේ. උඹ දෙවනිපාර ලෝන් 1කට අත්සන් කරේ නෑ කියලා කියපන්. LOLC ලීගල් ඩිපාට්මන්ට් 1කට කතා කරලා බලපං. මම දන්න එකෙක්ට උනා ඔහොම සීන් 1ක් උගේ ඉඩම අපවරගෙන Finance 1කකට අත්සන් කරාට පස්සේ. මූ ගේම ඇද්දට පස්සේ ඉඩම ආපහු පවරලා දුන්නා. හිස් කොල වලට අත්සන් ගන්නේ ඔන්න ඕකයි.
    ඉස්සෙල්ලම මේ හිස් කොළ වලට අත්සන් ගන්න එක නීතිවිරෝධී වගේ මොකක් හරි නීතියක් ගේන්න ඕන. මම දන්න බැංකු ඔක්කොම වගේ ඔය වැඩේ කරනවා.
     
    • Wow
    Reactions: lilman

    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43
    Mehemai macho
    Kalin loan 1 gewala iwra una qvata
    Kalin 1 gewana gamanma tawa ganask request krla loan 1e time 1i amount 1i wadi krgattada dnne na ne, ahema unot nm wade lede tama .
     
    • Wow
    Reactions: lilman

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    ඉස්සෙල්ලම මේ හිස් කොළ වලට අත්සන් ගන්න එක නීතිවිරෝධී වගේ මොකක් හරි නීතියක් ගේන්න ඕන. මම දන්න බැංකු ඔක්කොම වගේ ඔය වැඩේ කරනවා.
    එතකොට අපට අත්සන් කරන්න බෑ කියන්න බැරි ද?
     
    • Like
    Reactions: lilman

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට පෙන්නේ ඌ ලෝන් එක update කරලා වගේ. ඔය බැංකු වල උන් අදුර ගත්තාම එක එක ගේම් ගහනවනේ. පඩිය අයින් කරගනින් බැංකුවෙන් ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න කියපන්.
    Crib
     
    • Like
    Reactions: lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,619
    113
    ප*යාගල
    sorry.com
    loan ekata mokada une da?? hoyala baluwada?? aru loan upgrade karalada??
    Ammooo bn. Meka dekka eka hodai. Ammata thaththta arenna pita ekekgewath loan wala sign karanne ne kiyala hithagaththa.

    Ps: mokda une machan? @Nidarshana_k
    අඩේ.. මේ සීන් එක අමතක වෙලා තිබුනෙ..
    ඌ ලෝන් එකම Upgrade කරලා ගෙවල නෑ.

    ලෝයර් ල.පස්සෙ ගියෙ නෑ බන් මන්. මට ඕවට වියදම් කරන්න තරම් සල්ලියක් නෑ.හොයන් ගිහින් යාලුකම පැත්තක තියල තග දාල බැනලා ඌටම කියල ගෙවෙව්වා. ඌට ගෙදරිනුත් කේස් එක ඇදුන නිසා ඔක්කොම එක පාර ගෙවල තිබ්බා.👍 හොද පාඩම් මේවා
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩේ.. මේ සීන් එක අමතක වෙලා තිබුනෙ..
    ඌ ලෝන් එකම Upgrade කරලා ගෙවල නෑ.

    ලෝයර් ල.පස්සෙ ගියෙ නෑ බන් මන්. මට ඕවට වියදම් කරන්න තරම් සල්ලියක් නෑ.හොයන් ගිහින් යාලුකම පැත්තක තියල තග දාල බැනලා ඌටම කියල ගෙවෙව්වා. ඌට ගෙදරිනුත් කේස් එක ඇදුන නිසා ඔක්කොම එක පාර ගෙවල තිබ්බා.👍 හොද පාඩම් මේවා
    ehenam kollo thred eken api giyaa....... denuwath karata kattiyatama thanks...

    මටත් කාලෙක ඉදන් 3වීල් එකක ඇරියස් වෙලා තියනවා කියලා කොල් එනව ගෙවන්න කියලා. එක පාරක් කිවා මම අත්සක් කරලා නැහැ ආපහු කොල් කරන්න එපා කියලා. ඒත් මාසෙන් මාසෙට කොල් එනවා ඇරියස් එක ගෙවන්න කියලා. ඊට පස්සෙ මම ඇහුවා 3 වීල් එක ගත්ත අයගෙ විස්තර. මම අදුරන්නෙ නැති එක්කෙනෙක්ගෙ විස්තර කිව්වා. පස්සෙ මට ලියුමක් ලියලා යවන්න උනා මම සම්බන්ද නැහැ කියලා. ඊට පස්සෙ අද වෙනකන් කොල් එක නම් ආවෙ නැහැ. කම්පැනි එක LOLC ෆිනැන්ස් LOLC මයික්‍රො ක්‍රෙඩිට් වගෙ.
    මම හිතන්නෙ ඩෙටා එන්ටර් කරද්දි මගෙ විස්තර දාලා ද කොහෙද. හොදම දේ කියන්නෙ කොල් රෙකොඩින්ස් පවා එවනවා.
     
    • Love
    Reactions: Nidarshana_k

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඕකෙ සෝචනීය දේ තමා ඉතිං දැං උඹව ක්‍රිබ් ගත වෙලා ඉන්නෙ
    උඹට ඉතිං ආයෙ ලෝන් දාන්න බෑ
     
    suranga7777

    Active member
  • Feb 28, 2008
    183
    146
    43
    ehenam kollo thred eken api giyaa....... denuwath karata kattiyatama thanks...

    මටත් කාලෙක ඉදන් 3වීල් එකක ඇරියස් වෙලා තියනවා කියලා කොල් එනව ගෙවන්න කියලා. එක පාරක් කිවා මම අත්සක් කරලා නැහැ ආපහු කොල් කරන්න එපා කියලා. ඒත් මාසෙන් මාසෙට කොල් එනවා ඇරියස් එක ගෙවන්න කියලා. ඊට පස්සෙ මම ඇහුවා 3 වීල් එක ගත්ත අයගෙ විස්තර. මම අදුරන්නෙ නැති එක්කෙනෙක්ගෙ විස්තර කිව්වා. පස්සෙ මට ලියුමක් ලියලා යවන්න උනා මම සම්බන්ද නැහැ කියලා. ඊට පස්සෙ අද වෙනකන් කොල් එක නම් ආවෙ නැහැ. කම්පැනි එක LOLC ෆිනැන්ස් LOLC මයික්‍රො ක්‍රෙඩිට් වගෙ.
    මම හිතන්නෙ ඩෙටා එන්ටර් කරද්දි මගෙ විස්තර දාලා ද කොහෙද. හොදම දේ කියන්නෙ කොල් රෙකොඩින්ස් පවා එවනවා.
    සුළුවට ගන්න එපා මචන්.. කවද හරි නඩුවකට නොතිසි එන්න පුළුවන්..
    මුලින් online CRIB report එකක් ගන්න.. (Rs 150/=) බලන්න විස්තරේ...
    පස්සේ එ bank එකට ගිහින් කතා කරලා විසදා ගන්න.. හොර අත්සන් scene එකක් නම් පොලිසි යන්න...
     
    • Like
    Reactions: kinkon