awurudu 6 eka mata arala giye. a hinda a wade karanna epakalla parissmm krnwa bn eki rupiyalak hollane na mage dewal. dn aurudu 4 k affair eka.![]()
awurudu 6 eka mata arala giye. a hinda a wade karanna epakalla parissmm krnwa bn eki rupiyalak hollane na mage dewal. dn aurudu 4 k affair eka.![]()
කැරි වැඩේ උනේ මචන් මු ලොන් එක ගෙවල නෑ. ගෙවල ඉවර කරා කියල තියෙන්නෙ බොරුවට. අද ලොයර් කෙනෙක් ගෙන් ලියුමක් ආවා 31 න් පස්සෙ ගෙව්වෙ නැති උනොත් අලුත් කඩෙ උසාවියෙ නඩුවක් දානව කියල. අත්සන් කරපු අනික් උන් දෙන්න්ව හොයාගන්න නෑ. මම තමයි දෙවනි අත්සන් කාරයා. බලපන් උදව් කරන්න ගිහින් වෙන වැඩ. හිකිල ඉන්නෙ දැන් නම්![]()
![]()
ade ban ithin machhcara dawasak u mokaa karala thiyenne? bank ekath mona magulak karaada mechchara dawas?කැරි වැඩේ උනේ මචන් මු ලොන් එක ගෙවල නෑ. ගෙවල ඉවර කරා කියල තියෙන්නෙ බොරුවට. අද ලොයර් කෙනෙක් ගෙන් ලියුමක් ආවා 31 න් පස්සෙ ගෙව්වෙ නැති උනොත් අලුත් කඩෙ උසාවියෙ නඩුවක් දානව කියල. අත්සන් කරපු අනික් උන් දෙන්න්ව හොයාගන්න නෑ. මම තමයි දෙවනි අත්සන් කාරයා. බලපන් උදව් කරන්න ගිහින් වෙන වැඩ. හිකිල ඉන්නෙ දැන් නම්![]()
![]()
ඉස්සෙල්ලම මේ හිස් කොළ වලට අත්සන් ගන්න එක නීතිවිරෝධී වගේ මොකක් හරි නීතියක් ගේන්න ඕන. මම දන්න බැංකු ඔක්කොම වගේ ඔය වැඩේ කරනවා.උඹ LOLC එකෙන් ගේම ඉල්ලපන් අත්සන් නොකරපු ණයකට ආය ඇප තියලා කියලා. උන්ට නීතිමය කටයුතු කරනවා කියපන්. අරුගේ ෆිට් 1ක් ඇති LOLC එකේ. උඹ දෙවනිපාර ලෝන් 1කට අත්සන් කරේ නෑ කියලා කියපන්. LOLC ලීගල් ඩිපාට්මන්ට් 1කට කතා කරලා බලපං. මම දන්න එකෙක්ට උනා ඔහොම සීන් 1ක් උගේ ඉඩම අපවරගෙන Finance 1කකට අත්සන් කරාට පස්සේ. මූ ගේම ඇද්දට පස්සේ ඉඩම ආපහු පවරලා දුන්නා. හිස් කොල වලට අත්සන් ගන්නේ ඔන්න ඕකයි.
එතකොට අපට අත්සන් කරන්න බෑ කියන්න බැරි ද?ඉස්සෙල්ලම මේ හිස් කොළ වලට අත්සන් ගන්න එක නීතිවිරෝධී වගේ මොකක් හරි නීතියක් ගේන්න ඕන. මම දන්න බැංකු ඔක්කොම වගේ ඔය වැඩේ කරනවා.
Cribමට පෙන්නේ ඌ ලෝන් එක update කරලා වගේ. ඔය බැංකු වල උන් අදුර ගත්තාම එක එක ගේම් ගහනවනේ. පඩිය අයින් කරගනින් බැංකුවෙන් ඊට පස්සේ ඕනේ මගුලක් කරගන්න කියපන්.
loan ekata mokada une da?? hoyala baluwada?? aru loan upgrade karalada??ow machn me yanna hadanne. welawata mata kisima nischala saha chanchala depalak na.ithuru karapu sallith aragena kallata dunna parissmn karanan eka nisa aulk wenne na
loan ekata mokada une da?? hoyala baluwada?? aru loan upgrade karalada??
අඩේ.. මේ සීන් එක අමතක වෙලා තිබුනෙ..Ammooo bn. Meka dekka eka hodai. Ammata thaththta arenna pita ekekgewath loan wala sign karanne ne kiyala hithagaththa.
Ps: mokda une machan? @Nidarshana_k
ehenam kollo thred eken api giyaa....... denuwath karata kattiyatama thanks...අඩේ.. මේ සීන් එක අමතක වෙලා තිබුනෙ..
ඌ ලෝන් එකම Upgrade කරලා ගෙවල නෑ.
ලෝයර් ල.පස්සෙ ගියෙ නෑ බන් මන්. මට ඕවට වියදම් කරන්න තරම් සල්ලියක් නෑ.හොයන් ගිහින් යාලුකම පැත්තක තියල තග දාල බැනලා ඌටම කියල ගෙවෙව්වා. ඌට ගෙදරිනුත් කේස් එක ඇදුන නිසා ඔක්කොම එක පාර ගෙවල තිබ්බා.හොද පාඩම් මේවා
සුළුවට ගන්න එපා මචන්.. කවද හරි නඩුවකට නොතිසි එන්න පුළුවන්..ehenam kollo thred eken api giyaa....... denuwath karata kattiyatama thanks...
මටත් කාලෙක ඉදන් 3වීල් එකක ඇරියස් වෙලා තියනවා කියලා කොල් එනව ගෙවන්න කියලා. එක පාරක් කිවා මම අත්සක් කරලා නැහැ ආපහු කොල් කරන්න එපා කියලා. ඒත් මාසෙන් මාසෙට කොල් එනවා ඇරියස් එක ගෙවන්න කියලා. ඊට පස්සෙ මම ඇහුවා 3 වීල් එක ගත්ත අයගෙ විස්තර. මම අදුරන්නෙ නැති එක්කෙනෙක්ගෙ විස්තර කිව්වා. පස්සෙ මට ලියුමක් ලියලා යවන්න උනා මම සම්බන්ද නැහැ කියලා. ඊට පස්සෙ අද වෙනකන් කොල් එක නම් ආවෙ නැහැ. කම්පැනි එක LOLC ෆිනැන්ස් LOLC මයික්‍රො ක්‍රෙඩිට් වගෙ.
මම හිතන්නෙ ඩෙටා එන්ටර් කරද්දි මගෙ විස්තර දාලා ද කොහෙද. හොදම දේ කියන්නෙ කොල් රෙකොඩින්ස් පවා එවනවා.