ලෝන්-සීන්

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලෝන් වලට අත්සන් කරන්න එපා, උඹේ නෑදෑයෝ වෙන්න පුළුවන් යාළුවො වෙන්න පුළුවන්, උඹේ අනාගත ගෑනි වෙන්න පුළුවන් ලෝන්නම් අත්සන් කරන්න එපා. පොඩි කේස් එකක් ගිය ගමන් උඹට තමයි ලෝන් එක ගෙවන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි Crib එකට නම ගිහින් උඹේ අනාගතයටම කෙළවෙන වැඩක් තමයි ඕක.
     
    • Like
    Reactions: wtsamantha

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,810
    764
    113
    ඒ කියන්නේ බන් ලංකා බැංකුවෙන් දෙකක් අත්සන් කරාට,
    දැන් ඕක මහජන එකෙත් දෙකක් අත්සන් කරන්න පුළුවන් කියන එකද?
    බැංකු අතර සීන් එකක්ද යන්නේ.. දෙක දෙක ඕන තරම් අත්සන් කරතහැකිද?

    ow bun ehema banku banku athara balanne nehe. ekama bankuwe branch kenek ekatath wenas wenawa.....oni tharam sign karanna puuwan wena wena banku wala. hebei putho balagena. oyata okkoma gewanna wenne
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,039
    8,297
    113
    Chilaw
    :( ane manda bn, hodata hithala karana ekak tamai ithin, CRIB eke tiyenne point system ekak neda. ubatama tamai hadisiyatawath loan ekak ganna wenne neththe case awoth. anika uta monawahari unoth uben gannawa :p
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා?
    අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද?


    ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද?

    ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද?

    අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/
    කැප වෙයන් ඕනේම කෙනෙක් වෙනුවෙන්, අන්තිමට හොදක් නැත්නම් බැනුමක් හරි අහගන්න පුළුවන් වෙයි..:lol:
    ඒත් ඇප වෙන්නෙපා.. එක වාරිකයක් හරි ඇරියස් උනාම උඹ CRIB එකේ red list.:(
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එක්කෙනෙක්ට ඇපකාරයෙක් විදිහට ලෝන් කීයක අත්සන් කරන්න පුළුවන්ද මචන්ලා?
    අර බැංකුවේ මෙච්චරයි මේ බැංකුවේ මෙච්චරයි කියලා එකක් තියේද?


    ඇපකාරයෙක් විදිහට අත්සන් කරලා කෙළවෙන්න පුළුවන් උපරිමය මොකක්ද?

    ඔය කියනවයි වගේ ඇපකාරයාගෙන් අයකරගන්න සීන් ඇත්තටම වෙනවද?

    අනේ ප්‍රශ්න දෙකටම උත්තර දීහල්ලා :/


    ඉල්ලන් කන්න යන්නෙ.වහබොන්න වෙන්නෙ.ලෝන් වලට නම් අත්සන් කරන්න එපා පුතේ
     
    • Like
    Reactions: kc_0304