වකුගඩුවක් අවශ්‍ය කර තිබේ . :(

වකුගඩුවක් අවශ්‍ය කර තිබේ . :(

දරුණු වකුගඩු අබාධයකින් පෙලෙන මගේ පියා හට "O" වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාග ශීලි මහතෙකුට හෝ මහත්මියකට කරනු ලබන කාරුණික ආයාචනයයි. අවු. 40 වැඩි "O" ලේ වර්ගය වෙතොත් හැකි ඉක්මනින් අමතන්න. බුදුසරණයි.
-VK-

0711551421
 
2ed48lv.jpg
[/IMG]
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    දරුණු වකුගඩු අබාධයකින් පෙලෙන මගේ පියා හට "O" වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට නිර්දේශ කොට ඇත. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පරිත්‍යාග ශීලි මහතෙකුට හෝ මහත්මියකට කරනු ලබන කාරුණික ආයාචනයයි. අවු. 40 වැඩි "O" ලේ වර්ගය වෙතොත් හැකි ඉක්මනින් අමතන්න. බුදුසරණයි.
    -VK-

    0711551421

    අඩෝ ඇත්තටමද මචන්...
    මම පොඩි පබ්ලිචිටියක් දෙන්නම්...

    ඉක්මන් සුවය පතනවා...