උඹ හරි මචන්. මම දන්න වයසක අංකල් කෙනෙක් ඉන්නව. එයාගෙ වකුගඩු දෙකම නරක් වෙලා තියෙන්නෙ. ඉතින් වයස හින්ද වකුගඩු බද්ධ කරන්නෙ නෑ. මාසෙකට තුන් පාරක් වත් dialysis කරන්න එක්කගෙන යන්න ඕන. වතුර හරිම අඩු ප්රාමාණයක් තමයි බොන්න ඕන. වතුර තිබහ යනකන් බොන්න බෑ. කෑම උනත් තෝරල බේරල තමයි කන්න දෙන්නෙ. dialysis කරපු ගමන් හොඳට ඉන්නව. ඒත් සතියක් වගේ යනකොට වැහරිල යනව බන්. පුදුම දුකක් විඳින්නෙ. අනික dialysis කරන්න යන්නෙත් ප්රයිවට් හොස්පිට්ල් එකකට. වියදමත් වැඩී.![]()
අපේ තාත්තත් වකුගඩුව දානකම් ඔය දුක වින්දා බන්. බල්න් ඉන්න බෑ. කකුල් රිදෙනවා කියල කෑ ගහනවා. මමයි මල්ලියි රෑ එලිවෙනක්ම් උණුවතුරෙන් කකුල් තැව්වා ඒ කලෙ. තාත්තා බොන්නෙට් නෑ. කරුම ලෙඩක්. එහෙම කෙනෙක්ට උදව් කරන එක ආත්ම ගානකට ඇතිවෙන පිනක්.







තැන්කියු මචං.. ටිකක් වෙනස් විදියෙ කමෙන්ට් එකක්