වකුගඩුවක් දෙන එක..

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    උඹ හරි මචන්. මම දන්න වයසක අංකල් කෙනෙක් ඉන්නව. එයාගෙ වකුගඩු දෙකම නරක් වෙලා තියෙන්නෙ. ඉතින් වයස හින්ද වකුගඩු බද්ධ කරන්නෙ නෑ. මාසෙකට තුන් පාරක් වත් dialysis කරන්න එක්කගෙන යන්න ඕන. වතුර හරිම අඩු ප්‍රාමාණයක් තමයි බොන්න ඕන. වතුර තිබහ යනකන් බොන්න බෑ. කෑම උනත් තෝරල බේරල තමයි කන්න දෙන්නෙ. dialysis කරපු ගමන් හොඳට ඉන්නව. ඒත් සතියක් වගේ යනකොට වැහරිල යනව බන්. පුදුම දුකක් විඳින්නෙ. අනික dialysis කරන්න යන්නෙත් ප්‍රයිවට් හොස්පිට්ල් එකකට. වියදමත් වැඩී.
    :no::no::no:

    අපේ තාත්තත් වකුගඩුව දානකම් ඔය දුක වින්දා බන්. බල්න් ඉන්න බෑ. කකුල් රිදෙනවා කියල කෑ ගහනවා. මමයි මල්ලියි රෑ එලිවෙනක්ම් උණුවතුරෙන් කකුල් තැව්වා ඒ කලෙ. තාත්තා බොන්නෙට් නෑ. කරුම ලෙඩක්. එහෙම කෙනෙක්ට උදව් කරන එක ආත්ම ගානකට ඇතිවෙන පිනක්.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    අපේ තාත්තත් වකුගඩුව දානකම් ඔය දුක වින්දා බන්. බල්න් ඉන්න බෑ. කකුල් රිදෙනවා කියල කෑ ගහනවා. මමයි මල්ලියි රෑ එලිවෙනක්ම් උණුවතුරෙන් කකුල් තැව්වා ඒ කලෙ. තාත්තා බොන්නෙට් නෑ. කරුම ලෙඩක්. එහෙම කෙනෙක්ට උදව් කරන එක ආත්ම ගානකට ඇතිවෙන පිනක්.

    :yes::yes::yes::yes:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඉන්දියාවේ ඉස්පිරිතාල ලග තමන්ගේ අවයව සල්ලි වලට විකුණන මිනිස්සු ඕන තරම් බන් :shocked::shocked::shocked::shocked:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ගොඩක් දුර්මත තියෙන්නෙ සිංහලු. අපේ දෙක දෙක තියෙන අවයව වලින් එකක් නැතිඋනාට අපිට කිසි ලෙඩක් නෑ. (වකුගඩු, පෙනහළු ) ඒ හින්දා වකුගඩුවක් දෙන එක ප්‍රශ්නයක් නෑ. අනික තනි වකුගඩුවක්ට ලෙඩක් එන්නේ නෑ ලෙසියෙන්. නරක් වෙනවනම් දෙකටම තමයි කෙල වෙන්නෙ. ඒ හින්දා දුර්මත වල ඉන්නෙ නැතිව පිනක් දහමක් කරන්න පුලුවන් අය ඉදිරිපත් වෙන්න. අපේ තාත්තත් වකුගඩුවක් දැම්මා. දැන් අවුරුදු පහලොවක් වෙනව.. දීපු අන්කල් යස අගේට ඉන්නව. මිනිහට ගේමක් නැතිව කුඹුරු කොටන්නත් පුලුවන් තාම.

    ඒ අන්කල්ටයි තාත්ටයි නිදුක් නිරෝගී සුවය...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ඉන්දියාවේ ඉස්පිරිතාල ලග තමන්ගේ අවයව සල්ලි වලට විකුණන මිනිස්සු ඕන තරම් බන් :shocked::shocked::shocked::shocked:

    ඕවයින් හම්බ කරන්නෙ දෙන මිනිහට වඩා, අතරමැදියො...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    මම නෙට් එකේ සයිට් එකක දැක්ක, ඉතුරු වෙන වකුගඩුව ටිකක් විසාල වෙනවලු..
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ohoma hithena ekat pinak machan.

    operation eka eka dawasin samaharu discharge karanawwwa.

    saaahena parissam wenna oni ita passe mokada risk ekaka tiyena nisa. die daapuwa ehema kanna hoda naha, kaama biima athin 200% parissam wenna oni,,,

    ehema unama pawle anit ayat ekaa wenada wege inna amarui,,, oya akamati unat pawle aya oyage widihata hadagahaenawa ita passe. ehema wena eka paw neda mcn.

    pinata kaliin gedara ayat ekka satutin inna eka tamai mama anumata karanne.
     
    • Like
    Reactions: AnuradhaRa

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    pin balagena karoth mchn eka desire ekak wenawa.etakota pinak karagattat divyaloke upadiy eth mae sansara cycle eken eliyata yanna be.ekatama watenawa mokada pin karanna tiyena asawa hinda,mama niwan dakinawa "mama" kiyana ego eka aye loku wenawa.so deyak denakota full intention eken denna one,eken monawahari balaporthuwen karoth niawana hari balaporthuwen karoth desire eka wedi wenawa.mama niwan dakiy kiyana asawa enne mind eken.mind ekata ahu wenna epa.

    ඔහොම සීන් එකක් මාත් අහලා තියේ. පින් බලාපොරොත්තුවෙන් පින් කරන එක අවුල් ලු. ඒකත් ආසාවක් නේ. ඒත් මම උනත් පින් කරන්නේ ආසාවට. අඩෝ අප්සෙට් බං ඒක ඒත් මට සංසාරේ එපා වෙලා නෑ බං. හුගක් අයට ඕනි තව තව වැඩි සැප ඇතුව මේ ලෝකෙම උපදින්න :baffled::baffled: මටත් :eek:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ohoma hithena ekat pinak machan.

    operation eka eka dawasin samaharu discharge karanawwwa.

    saaahena parissam wenna oni ita passe mokada risk ekaka tiyena nisa. die daapuwa ehema kanna hoda naha, kaama biima athin 200% parissam wenna oni,,,

    ehema unama pawle anit ayat ekaa wenada wege inna amarui,,, oya akamati unat pawle aya oyage widihata hadagahaenawa ita passe. ehema wena eka paw neda mcn.

    pinata kaliin gedara ayat ekka satutin inna eka tamai mama anumata karanne.

    :) තැන්කියු මචං.. ටිකක් වෙනස් විදියෙ කමෙන්ට් එකක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,032
    1
    43,449
    113
    ඔහොම සීන් එකක් මාත් අහලා තියේ. පින් බලාපොරොත්තුවෙන් පින් කරන එක අවුල් ලු. ඒකත් ආසාවක් නේ. ඒත් මම උනත් පින් කරන්නේ ආසාවට. අඩෝ අප්සෙට් බං ඒක ඒත් මට සංසාරේ එපා වෙලා නෑ බං. හුගක් අයට ඕනි තව තව වැඩි සැප ඇතුව මේ ලෝකෙම උපදින්න :baffled::baffled: මටත් :eek:

    ඒක තමා බං.. අද කාලෙ වකුගඩුවක් දන් දෙනව තියා, පොඩි දෙයක්වත් අනිත් අය වෙනුවෙන් කරන්නෙ නෑ කවුරුත්.. පිනක් බලාපොරොත්තුවෙන් හරි මිනිස්සු අනිත් අයට පිහිට වෙනවනං ලොකු දෙයක්..
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව.. මේ ලෝකෙ ලෞකික ජීවිතයට බුද්ධාගමෙන් වැඩක් නැද්ද ? නිවන අරමුණු කරල සියල්ල අත හරින එකද කියන්නෙ ?
    මට නං අවංකවම නිවනට හිත හදාගන්ඩ බෑ.. හැමෝම සතුටින් සාමයෙන් හැමදාම ජීවත් වෙන එක තමා මගේ ආසාව
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔහොම සීන් එකක් මාත් අහලා තියේ. පින් බලාපොරොත්තුවෙන් පින් කරන එක අවුල් ලු. ඒකත් ආසාවක් නේ. ඒත් මම උනත් පින් කරන්නේ ආසාවට. අඩෝ අප්සෙට් බං ඒක ඒත් මට සංසාරේ එපා වෙලා නෑ බං. හුගක් අයට ඕනි තව තව වැඩි සැප ඇතුව මේ ලෝකෙම උපදින්න :baffled::baffled: මටත් :eek:

    itin awulak ne ban kotchara hodada.buduhamduruwo kivve mewa permanent ne kiyala e kiyanne ena athme karumeta hari accident wela as penne nethuwa kakul dekak nethuwa ipaduna kiyamuko itin etana suffering ne.nirvana kiyanne meetath wada sepathak.mae sansare epa karawaganna scene minissu hadagatta ewa.ehema epa karawaganna one ne danatath wada sathutin inna ekai karanna one.ape aya siyalu de nesena sului kiyala depress wenna hadanawa.ehema wenna epa.siyalu de nesena sulu hindama tamai eka terum gattata passe sathuta wediwenna one.

    jivath wenna asawa kiyanne expand wenna tiyena asawa.eka tama desire eka.hariyata universe eka nonstop expand wenawa wage.api hitanne car,salli hambunoth api satisfy wei kiyala.but kotchara hambunath madi feeling ekak enawa.e feeling eka nawatinne infinite exapnd wunama e kiyanne nirvana.ehema hithala kalakirima moda wedak.
     
    Last edited: