වගකීම ඉටු කරන්න කාරුණික ඉල්ලීමයි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    50%ක් එකගයි . හැබැයි තරුණයෝ විතරක් යවලම බෑ . මේ වගේ අයත් අවශ්‍යයි.



    46065721_265118810842986_5859448123281113088_n.jpg

    එකගයි
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    උනුත් මා කාලකන්නි , අයවැය දකින්නත් කලින් විරුද්දව චන්දේ දෙනවලු:P:P:P:P:P

    ඉතින් හරිනේ බන් .
    හොරු හොරුමය් ...
    හොරු ඕනත් නෑ ..හොරුන්ගේ අයවැය ඕනත් නෑ ..........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කලුතර දිස්ත්‍රික්කෙන් ඉල්ලන සෙට් එක

    රාජිත

    වෙල්ගම,රත්තරං,මහින්ද සමරසිංහ

    නලින්ද ජයතිස්ස

    මුන්ගෙන් කාටද දෙන්නේ කියපන්කෝ.සේරම හොරු
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජවිපෙට දෙනු නොලැබේ
    JVP බල්ලො 20 වැනි සන්ශෝධනය ගෙනැල්ලා සම්මත කරගත්තා නම් අද කොහොමද සැප.. රනිලා මුලු රටටම අරිනවා..ලප කුමාරගෙ පුකට වෙඩි තියන්න ඕනෙ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කලුතර දිස්ත්‍රික්කෙන් ඉල්ලන සෙට් එක

    රාජිත

    වෙල්ගම,රත්තරං,මහින්ද සමරසිංහ

    නලින්ද ජයතිස්ස

    මුන්ගෙන් කාටද දෙන්නේ කියපන්කෝ.සේරම හොරු


    මුලින්ම උබ දෙන පක්ශය තෝරගනින්.. ආයිත් 2015 ට යනවද කියල හිතපන්..
    ඊට පස්සෙ අඩුවෙන්ම හොරකම් කරපු, ඊටත් වඩා මේ රට විකුනන ගොඩට එකතු නොවුන එකෙක්ට දීපන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    REFER


    මේ පාරත් මහමැතිවරණයේ දි මේ රට ගැන හිතන, සිංහල බෞද්ධකම ඇති මංත්‍රීවරුන් හට පමනක් ඔබේ වටිනා චන්දය ලබා දෙන්න...


    මෙතනදි කෙනෙක් කියන්න පුලුවන් හැමෝම හොරු කියල.. ඒක වෙන්න පුලුවන්.. නමුත් සාපේක්ශව අඩුම හොරාට ඔබේ චන්දය දෙන්න..ඒ වගේම සල්ලි වලට පක්ශ මාරු නොකරන මිනිස්සු තෝරගන්න හොදට මොලේ කල්පනා කරන්න.. ඒකට ඔයාල හැමෝටම උදාහරන ගන්න පුලුවන් පහුගිය අවුරුදු 5 ඇතුලෙන්...



    කවදාවත් මහින්දව දාල නොගිය, ප්‍රසන්න රණතුංග, බංදුල ගුනවර්ධන, විමල් වීරවන්ස, උදය ගම්මන්පිල වගේ මිනිස්සු එක්ක, දුමින්ද දිසානායක , මහින්ද අමරවීර වගේ සල්ලි වලට, තනතුරු වලට, පෞද්ගලික තරහවල් වලට රට , ජාතිය පාවලා දුන්න කාලකන්නි ගැන මේ පාර ඔබේ චන්දය දෙනකොට සැලකිලිමත් වෙන්න..


    මේ රටට දලදා සමිදු පිහිටයි...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කලුතර දිස්ත්‍රික්කෙන් ඉල්ලන සෙට් එක

    රාජිත

    වෙල්ගම,රත්තරං,මහින්ද සමරසිංහ

    නලින්ද ජයතිස්ස

    මුන්ගෙන් කාටද දෙන්නේ කියපන්කෝ.සේරම හොරු


    TM Dilshan ilanawa kiyala kathawak yanawa eyata chande denna iluwoth.
     
    Oct 17, 2018
    264
    28
    0
    මහ මෝඩ හුකන ඡන්ද තමයි. ඡන්දෙ දාන්න මොබයිල් ඇප් එකක් හැදුව නම් හරි. :rolleyes:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මම දෙන්නේ මහින්දට මෙතනට ඔබලා චන්දෙ දෙන පක්ෂේ අදාළ නැත මොන පක්ෂෙට දුන්නත් ප්‍රසිද්ද හොරුන්ට, නාකි මිනිස්සුන්ට, පරම්පරාවෙන් දේශපාලනේ කරන උන්ට, පත සල්ලිකාරයන්ට, රැල්ලට චන්දෙ දෙන්න එපා

    72 ke kollaaa.. :lol::lol::lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    නායකයෝ සෙට් එකම 60 පෑනලා 50 අඩු උන්ට දෙන්නලු. ආයේ හොරු එපාලු මහින්දටලු. සෙවනගලයක් කාල ලියල තියෙන්නේ පව් බන් උබල වගේ මිනිස්සු . ‍යන එන මන් නෑ හොරු අතරින් හොදාම හොරාට චන්දේ දීල හිත හදාගනින්. අනේ මේ නාඩගම ඉහල උසාවියෙන් නවත්තලදාපන් ඒක වෙන්න පුලුවන් අවස්තාව වෑඩී. ඒම නුනොත් එක රටේ මලගම. වෙනසක් ඕනේ එක 2020 කරපල්ලා නිකන් බිලියන 5-6 නාස්ති කරල මේ කම්බා හොරුම පත නොකර. පෑහෑදිලි මුං ඈරෙන්න වෙන උන් එන්නේ නෑ. මේ සබාවේ 10 විතර උන් ඈරෙන්න අනික් උන් කම්බා හොරු මදාවියෝ උගත්කමක් නෑති උන්. හරිහමන් තුන්වෙනි හතරවෙනි බලවේග එයි අපේ උන් කවදාවත් ඒ මිනිස්සුන්ට තෑන දෙන්නේ නෑ. මේ නඩෙන් පාලන බලයට ආවොත් 2030 වෙද්දි රට රිම් එකෙන් ‍යන ගානට මුන් සුද්ද කරලා උන් මාරු වෙනවා. මේ එකෙක්ට රටේ ඉදිරි දෑක්ම කියනන්න කිව්වොත් කියන්න බෑ කොටින්ම උනට ඔලුවක් නෑ . උන්ට කඩේ ‍යන හෙන්චයොයෝ දාල අසාර්තක පෑලෑන් ගහල කෝටි ගනන් පාඩු කරල අත පිහිදගන්නවා. දෑන් අපි මේ දාන කමෙන්ට් වහකදුරු වෙයි බොලාට හෑබෑයි තව අවුරුදු 10 උබලට අපි කඩ කෑඩෙනකම් මේකයි කිව්වේ කියල තේරෙයි පරක්කු වෑඩී
     
    Last edited: