වගා කරන්න උපදෙස්...

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    වගා කරන්න උපදෙස්...

    කිරියේ කවුද වවන කට්ටිය ඉන්නේ..මචංලා මම ඉන්නේ මහරගම, ඉඩකඩ තියෙනවා(පර්චස් 50-100අතර) මොනවහරි වවන්න පුලුවන් ජාති මොනවද කියල හෙල්ප් එකක් දෙනවද...
    :yes:
    වවන්නෝ දිනන්නෝ කියල ඔප්පු කරන්නයි මට ඕනා:yes:
    එලකිරි යාළුවන්ගේ හෙල්ප් එකෙන් දින්නම කාටද ඉතින් ආඩම්බර:rolleyes::D

    tumblr_inline_n1j5amzBC71r9u22a.jpg
     
    • Like
    Reactions: laMir

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් උපදෙස් ඕනේ. ගෙවතු වගාවක් දාගන්න.
    මොකද මම වගා කරොත් වැඩේ සාර්ථක වෙන්නෙ නෑ. හරියට ක්‍රම දන්නෙ නැති නිසා වෙන්න ඇති. :baffled:
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉගුරු ටිකකුයි කහ ටිකකුයි කෙහෙල්කන් ටිකකුයි දාපන්
    http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=91&Itemid=132&lang=si

    http://ourinheritancesl.blogspot.com/2013/05/blog-post.html
    ela mchn parana kesel wagawak thiyenawa..eka totally ain krannada?:oo:

    :D

    මටත් උපදෙස් ඕනේ. ගෙවතු වගාවක් දාගන්න.
    මොකද මම වගා කරොත් වැඩේ සාර්ථක වෙන්නෙ නෑ. හරියට ක්‍රම දන්නෙ නැති නිසා වෙන්න ඇති. :baffled:
    :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ කරලා මටත් කියපන්.අමු මිරිස් ටිකක් වවලා දාපන්.මම පෙරෙදා කරල් 05ක් ගත්තා.රුපියල් හැට ගානක්.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    කොළ ටිකක් වගා කරපන් ව‍ටේට වහල ගොඩම තමයි !:lol::lol:

    පහතරට එළවළු වවපන් බන් හොඳට හැදෙනව..... විජේරාමේ හරක් ගුණේ ගෙන ගොම සල්ලි වලට ගන්න පුළුවන්.... අනික ට්‍රයි කලොත් ඕන දෙයක් හොඳට හදන්න පුළුවන්.... ලාෆ්ස් එකේ වෑගපිටිය මහතා රාජගිරියෙ කැරට් පවා සුපිරි ලෙස වවනව කියල තිබ්බෙ බන්....

    වැඩි මහන්සියක් නැතිව දඹල [FONT=Mi_FancyUnicode2]ම[/FONT][FONT=&quot]ඤ‍ෙඤාක්ක - බණ්ඩක්කා එහෙම හදන්න පුළුවන්[/FONT]

    [FONT=&quot][/FONT][FONT=Mi_FancyUnicode2][/FONT]
     
    • Like
    Reactions: ijay

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ela mchn parana kesel wagawak thiyenawa..eka totally ain krannada?:oo:
    පරණ කෙසෙල් කියලා උබ අදහස් කරේ මොකක්ද, පරණ කෙහෙල් පදුරුද නැත්නම් කෙල්කන් වැටිච්ච නැති ඒවද?
    බොඩේ කුනු වෙලා නැත්නම් තුයෙන්න ඇරහන්, කුනුවෙලා නම් කෙහෙල් ගස් පිටින් උදුරලා දාපන් අලෙත් හාරලා දාපන්, මේ දවස් වල ලෙඩක් තියනවාද කොහෙද.....

    ගස් ලබු ටිකකුත් දාපන්, හැබැයි මැලේෂියන් නම් මෙලෝ රහක් නැහැ.....

    ටිකක් මහන්සි වෙන්න පුලුවන් හරි හොදට බලා හදා ගන්න වෙලාව තියනවා නම් අන්නාසි ටිකක් දාපන්, පොලව ගැලපෙනවනම්...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹ කරලා මටත් කියපන්.අමු මිරිස් ටිකක් වවලා දාපන්.මම පෙරෙදා කරල් 05ක් ගත්තා.රුපියල් හැට ගානක්.

    ow amumiris 100 g k rs 100/=k ban den.:angry:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹ කරලා මටත් කියපන්.අමු මිරිස් ටිකක් වවලා දාපන්.මම පෙරෙදා කරල් 05ක් ගත්තා.රුපියල් හැට ගානක්.
    ela mcho..ado ehemada?

    කොළ ටිකක් වගා කරපන් ව‍ටේට වහල ගොඩම තමයි !:lol::lol:

    පහතරට එළවළු වවපන් බන් හොඳට හැදෙනව..... විජේරාමේ හරක් ගුණේ ගෙන ගොම සල්ලි වලට ගන්න පුළුවන්.... අනික ට්‍රයි කලොත් ඕන දෙයක් හොඳට හදන්න පුළුවන්.... ලාෆ්ස් එකේ වෑගපිටිය මහතා රාජගිරියෙ කැරට් පවා සුපිරි ලෙස වවනව කියල තිබ්බෙ බන්....

    වැඩි මහන්සියක් නැතිව දඹල [FONT=Mi_FancyUnicode2]ම[/FONT][FONT=&quot]ඤ‍ෙඤාක්ක - බණ්ඩක්කා එහෙම හදන්න පුළුවන්[/FONT]

    [FONT=&quot][/FONT][FONT=Mi_FancyUnicode2][/FONT]
    ela mchn goma thiyenawa gewal lagama :D
    thanks govi macho :)

    bandakka, manyokka, thakkali, miris, batu, wattakka oya wage dewal nam hedenawa

    thawa inguru, murunga, kathuru murunga
    ela mcho thanks :D

    පරණ කෙසෙල් කියලා උබ අදහස් කරේ මොකක්ද, පරණ කෙහෙල් පදුරුද නැත්නම් කෙල්කන් වැටිච්ච නැති ඒවද?
    බොඩේ කුනු වෙලා නැත්නම් තුයෙන්න ඇරහන්, කුනුවෙලා නම් කෙහෙල් ගස් පිටින් උදුරලා දාපන් අලෙත් හාරලා දාපන්, මේ දවස් වල ලෙඩක් තියනවාද කොහෙද.....

    ගස් ලබු ටිකකුත් දාපන්, හැබැයි මැලේෂියන් නම් මෙලෝ රහක් නැහැ.....

    ටිකක් මහන්සි වෙන්න පුලුවන් හරි හොදට බලා හදා ගන්න වෙලාව තියනවා නම් අන්නාසි ටිකක් දාපන්, පොලව ගැලපෙනවනම්...
    parana kesel paduru ban...gaslabu leda neda ban piti makuno ehema :oo:
    pas kapala ain karapu land1 mahn(rathu pas thiyenne)

    ow amumiris 100 g k rs 100/=k ban den.:angry:
    amumiris lankawe wewenawada mchn?
    ai echchara ganan?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ela mcho..ado ehemada?

    amumiris lankawe wewenawada mchn?
    ai echchara ganan?

    ඔවු බන්.කඩේ එකා මට කියනවා මල්ලී සතියේ දවස් පහට එක ගානේ දාන්න.ඉරිදා සෙනසුරාදා දවස් වලට ඕනි නෑ කියලා.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔවු බන්.කඩේ එකා මට කියනවා මල්ලී සතියේ දවස් පහට එක ගානේ දාන්න.ඉරිදා සෙනසුරාදා දවස් වලට ඕනි නෑ කියලා.

    adoh
    :rofl::rofl:
    dehith ganan gihinlu neda ban
    mama dekka fb post1 :dull:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    gaslabu leda neda ban piti makuno ehema :oo:
    ඒක ලොකු අවුලක් නෑ. වතුර ටිකක් අල්ලපන් හේදිලා යනවා.
    නැත්තන් පොඩි තෙල් පාරක් ගහපන්. :oo:
    මේ දවස් වල වැස්ස නිසා කොහොමත් පිටි මකුණු කේස් එක අඩුයි.
     
    • Like
    Reactions: ijay

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    amumiris lankawe wewenawada mchn?
    ai echchara ganan?
    ලංකාවේ හැදෙනවා බන්.:dull:
    දැන් හැමෝම හිටවනවා.
    තව මාස තුනකින් විතර මිල බහිනවා 100 ට විතර. කඩනවටත් පාඩුයි. :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :D

    ඒක ලොකු අවුලක් නෑ. වතුර ටිකක් අල්ලපන් හේදිලා යනවා.
    නැත්තන් පොඩි තෙල් පාරක් ගහපන්. :oo:
    මේ දවස් වල වැස්ස නිසා කොහොමත් පිටි මකුණු කේස් එක අඩුයි.
    ela mchn eth kola koda wena ekath awlak neda
    gaslabu gas usa giyamath awl ban godak

    බම්ප්
    ;)

    ලංකාවේ හැදෙනවා බන්.:dull:
    දැන් හැමෝම හිටවනවා.
    තව මාස තුනකින් විතර මිල බහිනවා 100 ට විතර. කඩනවටත් පාඩුයි. :baffled:
    ah ela mchn ow sure
    thanks:D