ela mchn parana kesel wagawak thiyenawa..eka totally ain krannada?ඉගුරු ටිකකුයි කහ ටිකකුයි කෙහෙල්කන් ටිකකුයි දාපන්
http://www.exportagridept.gov.lk/web/index.php?option=com_content&view=article&id=91&Itemid=132&lang=si
http://ourinheritancesl.blogspot.com/2013/05/blog-post.html

bump

මටත් උපදෙස් ඕනේ. ගෙවතු වගාවක් දාගන්න.
මොකද මම වගා කරොත් වැඩේ සාර්ථක වෙන්නෙ නෑ. හරියට ක්රම දන්නෙ නැති නිසා වෙන්න ඇති.![]()



පරණ කෙසෙල් කියලා උබ අදහස් කරේ මොකක්ද, පරණ කෙහෙල් පදුරුද නැත්නම් කෙල්කන් වැටිච්ච නැති ඒවද?ela mchn parana kesel wagawak thiyenawa..eka totally ain krannada?![]()
උඹ කරලා මටත් කියපන්.අමු මිරිස් ටිකක් වවලා දාපන්.මම පෙරෙදා කරල් 05ක් ගත්තා.රුපියල් හැට ගානක්.

ela mcho..ado ehemada?උඹ කරලා මටත් කියපන්.අමු මිරිස් ටිකක් වවලා දාපන්.මම පෙරෙදා කරල් 05ක් ගත්තා.රුපියල් හැට ගානක්.
ela mchn goma thiyenawa gewal lagamaකොළ ටිකක් වගා කරපන් වටේට වහල ගොඩම තමයි !
පහතරට එළවළු වවපන් බන් හොඳට හැදෙනව..... විජේරාමේ හරක් ගුණේ ගෙන ගොම සල්ලි වලට ගන්න පුළුවන්.... අනික ට්රයි කලොත් ඕන දෙයක් හොඳට හදන්න පුළුවන්.... ලාෆ්ස් එකේ වෑගපිටිය මහතා රාජගිරියෙ කැරට් පවා සුපිරි ලෙස වවනව කියල තිබ්බෙ බන්....
වැඩි මහන්සියක් නැතිව දඹල [FONT=Mi_FancyUnicode2]ම[/FONT][FONT="]ඤෙඤාක්ක - බණ්ඩක්කා එහෙම හදන්න පුළුවන්[/FONT]
[FONT="][/FONT][FONT=Mi_FancyUnicode2][/FONT]


ela mcho thanksbandakka, manyokka, thakkali, miris, batu, wattakka oya wage dewal nam hedenawa
thawa inguru, murunga, kathuru murunga

parana kesel paduru ban...gaslabu leda neda ban piti makuno ehemaපරණ කෙසෙල් කියලා උබ අදහස් කරේ මොකක්ද, පරණ කෙහෙල් පදුරුද නැත්නම් කෙල්කන් වැටිච්ච නැති ඒවද?
බොඩේ කුනු වෙලා නැත්නම් තුයෙන්න ඇරහන්, කුනුවෙලා නම් කෙහෙල් ගස් පිටින් උදුරලා දාපන් අලෙත් හාරලා දාපන්, මේ දවස් වල ලෙඩක් තියනවාද කොහෙද.....
ගස් ලබු ටිකකුත් දාපන්, හැබැයි මැලේෂියන් නම් මෙලෝ රහක් නැහැ.....
ටිකක් මහන්සි වෙන්න පුලුවන් හරි හොදට බලා හදා ගන්න වෙලාව තියනවා නම් අන්නාසි ටිකක් දාපන්, පොලව ගැලපෙනවනම්...

amumiris lankawe wewenawada mchn?ow amumiris 100 g k rs 100/=k ban den.![]()
ela mcho..ado ehemada?
amumiris lankawe wewenawada mchn?
ai echchara ganan?
ඔවු බන්.කඩේ එකා මට කියනවා මල්ලී සතියේ දවස් පහට එක ගානේ දාන්න.ඉරිදා සෙනසුරාදා දවස් වලට ඕනි නෑ කියලා.



ඒක ලොකු අවුලක් නෑ. වතුර ටිකක් අල්ලපන් හේදිලා යනවා.gaslabu leda neda ban piti makuno ehema![]()

ලංකාවේ හැදෙනවා බන්.amumiris lankawe wewenawada mchn?
ai echchara ganan?



ela mchn eth kola koda wena ekath awlak nedaඒක ලොකු අවුලක් නෑ. වතුර ටිකක් අල්ලපන් හේදිලා යනවා.
නැත්තන් පොඩි තෙල් පාරක් ගහපන්.
මේ දවස් වල වැස්ස නිසා කොහොමත් පිටි මකුණු කේස් එක අඩුයි.
බම්ප්

ah ela mchn ow sureලංකාවේ හැදෙනවා බන්.
දැන් හැමෝම හිටවනවා.
තව මාස තුනකින් විතර මිල බහිනවා 100 ට විතර. කඩනවටත් පාඩුයි.![]()


bump

bump
