වචන දෙකක් මතක් වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113

    අරූ පිස්සෙක් වගේ කියනව මතක් වෙනකොට මට තනියම හිනා යනව බං..
    දැං මම පිස්සෙක් වෙයිද දන්නෙ නෑ..
    :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    බම්බුව :dull:

    කටහඬ අනුකරණය කරන වීඩියෝ එක මතකයි නේ..
    උඩින් තියෙන වචනෙ කියන්නෙ අපේ හිටපු මහ රජාණෝ :lol:
    යට වචනෙ එස් බී :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අරූ පිස්සෙක් වගේ කියනව මතක් වෙනකොට මට තනියම හිනා යනව බං..
    දැං මම පිස්සෙක් වෙයිද දන්නෙ නෑ..
    :baffled:

    හිටන් කිව්වම හිනායන්නෙ නැද්ද.?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    බම්බුව :dull:

    අඩේ උඹ හරි උත්තරේ කිව්ව නේ..
    වට හතරක් කැරකෙනවලු..
    මම මේ තාම කාසි අරං කරකෝනව ඒක තේරුම් ගන්ඩ :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    නෑ නෑ. එහෙම වෙන්නෙ කැපුවත් කොල නිසා. :P

    අපි ඇවිල්ල මචං පාවෙන චන්ද
    කාලෙකට නිල් කාලෙකට කොල කාලෙකට රතු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කටහඬ අනුකරණය කරන වීඩියෝ එක මතකයි නේ..
    උඩින් තියෙන වචනෙ කියන්නෙ අපේ හිටපු මහ රජාණෝ :lol:
    යට වචනෙ එස් බී :lol:

    බම්බුව කියන්නෙත් එහෙම කෙනෙක් කියපු වචනයක් තමා :P මතක නැද්ද ?

    අඩේ උඹ හරි උත්තරේ කිව්ව නේ..
    වට හතරක් කැරකෙනවලු..
    මම මේ තාම කාසි අරං කරකෝනව ඒක තේරුම් ගන්ඩ :lol:

    ඔච්චර ගණන් දන්න එකෙක් මොකෝ මේ වගේ පොඩි ප්‍රශ්නයක් අහන්නෙ කියල බැලුව :D මොකක්හරි කොස්සක් තියෙන්න ඕනෙමයි කියල හිතල බලද්දී තමයි මීටර් උනේ :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    බම්බුව කියන්නෙත් එහෙම කෙනෙක් කියපු වචනයක් තමා :P මතක නැද්ද ?

    ඔච්චර ගණන් දන්න එකෙක් මොකෝ මේ වගේ පොඩි ප්‍රශ්නයක් අහන්නෙ කියල බැලුව :D මොකක්හරි කොස්සක් තියෙන්න ඕනෙමයි කියල හිතල බලද්දී තමයි මීටර් උනේ :D

    ආයෙ බලන්ඩ ඕන.. බම්බුව මීටර් නෑ

    ඒ කියන්නෙ උඹටත් හොඳට ගණන් පුලුවං
    ඒ ලෙවල් වලට ගණන්ද කලේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයෙ බලන්ඩ ඕන.. බම්බුව මීටර් නෑ
    ඒ කියන්නෙ උඹටත් හොඳට ගණන් පුලුවං
    ඒ ලෙවල් වලට ගණන්ද කලේ ?

    මතක විදිහට සිරිසේන උන්නැහැ හරි නිමල් සිරිපාල හරි තමා කිවේ ඒ කාලේ රැස්වීමකදී, ඒ කාලේ කාටුන් එහෙම ඇඳුන. :D

    ගණන් තමා කරේ. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පජාචංචවාදෙයක්ලු, වට හතරක් කැරකෙනවලු scurvy ය හොඳයිනෙ යකෝ මුන් එක්ක බැලුවාම. උටවත් උඹට තරං පිස්සු නෑ :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    පජාචංචවාදෙයක්ලු, වට හතරක් කැරකෙනවලු scurvy ය හොඳයිනෙ යකෝ මුන් එක්ක බැලුවාම. උටවත් උඹට තරං පිස්සු නෑ :baffled: :baffled:

    :angry: