
බම්බුව


අරූ පිස්සෙක් වගේ කියනව මතක් වෙනකොට මට තනියම හිනා යනව බං..
දැං මම පිස්සෙක් වෙයිද දන්නෙ නෑ..![]()
බම්බුව

නෑ
ඒක සිංහල වචනයක් සිංහල වහරක්

නෑ නෑ. එහෙම වෙන්නෙ කැපුවත් කොල නිසා.![]()
කටහඬ අනුකරණය කරන වීඩියෝ එක මතකයි නේ..
උඩින් තියෙන වචනෙ කියන්නෙ අපේ හිටපු මහ රජාණෝ
යට වචනෙ එස් බී
මතක නැද්ද ? අඩේ උඹ හරි උත්තරේ කිව්ව නේ..
වට හතරක් කැරකෙනවලු..
මම මේ තාම කාසි අරං කරකෝනව ඒක තේරුම් ගන්ඩ![]()
මොකක්හරි කොස්සක් තියෙන්න ඕනෙමයි කියල හිතල බලද්දී තමයි මීටර් උනේ 
බම්බුව කියන්නෙත් එහෙම කෙනෙක් කියපු වචනයක් තමාමතක නැද්ද ?
ඔච්චර ගණන් දන්න එකෙක් මොකෝ මේ වගේ පොඩි ප්රශ්නයක් අහන්නෙ කියල බැලුවමොකක්හරි කොස්සක් තියෙන්න ඕනෙමයි කියල හිතල බලද්දී තමයි මීටර් උනේ
![]()
මක්කැයි අයියා කියන්ට තනන්නේ
කියන දෙයක් කියාපාන්කෝ තේරෙන්ට අයියා![]()
ආයෙ බලන්ඩ ඕන.. බම්බුව මීටර් නෑ
ඒ කියන්නෙ උඹටත් හොඳට ගණන් පුලුවං
ඒ ලෙවල් වලට ගණන්ද කලේ ?



පජාචංචවාදෙයක්ලු, වට හතරක් කැරකෙනවලු scurvy ය හොඳයිනෙ යකෝ මුන් එක්ක බැලුවාම. උටවත් උඹට තරං පිස්සු නෑ![]()
![]()
