වටලප්පන් කප් / Zip lock Pouch තොග මිලට ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,656
    3,544
    113
    වටලප්පන් කප් - ස්ටීම් කරන්න පුලුවන් එක / Zip lock Pouch තොග මිලට ගන්න තියන තැනක් කියපල්ලකෝ.


    450864108_1510431619890822_1322569280071259250_n.jpg

    සමහර කස්ටමර්ස්ලා ලේබල් එකත් එක්කම කප් එකයි මේ වගේ බෑග් එකයි දෙකම ඉල්ලනවා. කොළඹින් තොග මිලට ගන්න තැනක් හොයාගන්න ඕනි
     
    • Wow
    Reactions: Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    Cubic meter ගානට චීනෙන් ගෙන්වලා දෙන්න පුළුවන්, විමසන්න dm