වට් ඉස් දිස් බන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    පාරේ උදේට හවසට දගලන මිනුස්සු දැක්කම මෙහෙම හිතෙනවා.

    මොනවා පස්සෙද බන් මේ අපි දුවන්නේ ?

    හිතපන්, කැලේ ඇතුලේ භාවනා කරගෙන ඉන්න බික්ෂුවත් survive වෙනවා අපිත් survive වෙනවා.

    එකම දේට නේද මේ ඔක්කොම විගඩම් ?
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,164
    1
    100,934
    113
    34
    Kalutara
    මට ඕක තේරුනේ 2015 දි පලවෙනි ජොබට යද්දි. උදේම යද්දි මිනිස්සු කෝච්චියට බසෙකට දුවනව ආයෙ ගෙදර එද්දිත් මිනිස්සුත් කෝච්චි වල බස්වල තෙරපිලා එනව. ආන් එතනින් තේරුනා මේ දේවල් කොච්චර හිස් දේවල්ද කියල.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පාරේ උදේට හවසට දගලන මිනුස්සු දැක්කම මෙහෙම හිතෙනවා.

    මොනවා පස්සෙද බන් මේ අපි දුවන්නේ ?

    හිතපන්, කැලේ ඇතුලේ භාවනා කරගෙන ඉන්න බික්ෂුවත් survive වෙනවා අපිත් survive වෙනවා.

    එකම දේට නේද මේ ඔක්කොම විගඩම් ?
    Siw pasaya hoyanna tamai me okkoma dangalanne
    Food, Cloths, Medicine, House

    Ethanin eha ewata wiyadam karanawa kiyanne itin ketayam tamai. Ewa netat survive wenna puluwan.

    Hamuduruwo Siw pasaya laba ganna one dayakayo dena widiyata. E nisa hamuduruwo upadi dharu scheme walin job walata yana eka ehema terumakma ne.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    එහෙම බැලුවම පාරේ ඉන්න සත්තුත් survive වෙනවා හිගාකන මනුස්සයත් survive වෙනවා. අවශ්‍යතාවයන් වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අවශ්‍යතාවයන් සපුරගන්න මහන්සි වෙන්න වෙනවා. එහෙම නැතුව කොහොම හරි ජීවත්වෙන එක විතරක් නම් එකම අරමුණ තමන්ට තියෙන යුතුකම් වගකීම් සේරම අතැරලා ජිවත් වෙන්න පුළුවන්. ඒත් හැමෝටම වනගත වෙන්න බෑනේ බැරි වෙලාවත් හැමෝම වනගත උනොත් ඔන්න එතකොට දැන් වගේම තමන්ගේ තැන වෙන්කරගන්න ,කෑමබීම හොයාගන්න එතනත් මේ වගේම දුවයි.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,744
    113
    පාරේ උදේට හවසට දගලන මිනුස්සු දැක්කම මෙහෙම හිතෙනවා.

    මොනවා පස්සෙද බන් මේ අපි දුවන්නේ ?

    හිතපන්, කැලේ ඇතුලේ භාවනා කරගෙන ඉන්න බික්ෂුවත් survive වෙනවා අපිත් survive වෙනවා.

    එකම දේට නේද මේ ඔක්කොම විගඩම් ?
    Hondata salli hambenna gathama oya okkoma pakey anithya scene hariyawanawa ban.
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මට ඕක තේරුනේ 2015 දි පලවෙනි ජොබට යද්දි. උදේම යද්දි මිනිස්සු කෝච්චියට බසෙකට දුවනව ආයෙ ගෙදර එද්දිත් මිනිස්සුත් කෝච්චි වල බස්වල තෙරපිලා එනව. ආන් එතනින් තේරුනා මේ දේවල් කොච්චර හිස් දේවල්ද කියල.
    Eha gedra nangi passen cello passen yaththee oce therenne naththee

    Dan uba mcathee crnne
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Hondata salli hambenna gathama oya okkoma pakey anithya scene hariyawanawa ban.
    kochara hamba karath madi scene ekakuth thiyanawa,kelawarak naa thamai athatama hithuwoth
    salli hambenna hambenna thanhaaawa wadi wenawa.

    salli atha gaddi,account ekata wateddi thanhaawa wadiwena eka,salli walata athi asawa nathi karaganna puluwannum eeka loku deyak mata hithenne
     
    Last edited:
    • Like
    Reactions: Hayao and offbeat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,833
    17,839
    113
    පාරේ උදේට හවසට දගලන මිනුස්සු දැක්කම මෙහෙම හිතෙනවා.

    මොනවා පස්සෙද බන් මේ අපි දුවන්නේ ?

    හිතපන්, කැලේ ඇතුලේ භාවනා කරගෙන ඉන්න බික්ෂුවත් survive වෙනවා අපිත් survive වෙනවා.

    එකම දේට නේද මේ ඔක්කොම විගඩම් ?
    lol ohoma un na, owa okkoma umbala fantasy wala hadagatta ewa. Oya kale tiyena aranyat hondata millionaires lage donation walata hadala hamuduruwo sapen inne.

    kochara hamba karath madi scene ekakuth thiyanawa,kelawarak naa thamai athatama hithuwoth
    Eka itin system eke awulane. Api wealth generate karala dunnata benefit eka apita enne na.
    ------ Post added on Nov 9, 2021 at 9:16 PM