වටිනාකමක් නියෙන භාශා වර්ග?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    048048.jpg

    Machan meka torrent parak dala down karaganin , meka oyata udaw wei kiyala hitanawa.

    කෝ බන් ලින්ක් එක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,227
    113
    Gotham City
    මෙහෙමයි අතිශ‍ය ඉහල වටිනාකමක් ගන්න පුළුවන් භාෂා දෙකක් තමා ඉංග්‍රිසි සහ ප්‍රංශ භාෂා (බලපන් අපෙ රටෙ ජාත්‍යන්තර පාසල් වල තැන තියෙන්නෙ මෙ භාශාවලට. හේතුවක් ඇතුව තමා එහෙම වෙන්නෙ ).
    මොකද ඉංග්‍රිසි ලෝක් වැඩියෙන් ඉගෙන ගන්න හදන භාෂාවක් .නමුත් චීන තමා වැඩියෙන්ම කතා කරන්නෙ .මොකද චීනෙ ජනගහනය නිසා .ලොකෙ දියුණුයි කියන්න පුළුවන් රටවල් ගොඩක ඉංග්‍රිසි මව්භාෂාව හෝ නිල භාෂා වලින් එකක් .
    උදා : ඇමරිකා එක්සත් ජනපදය, නවසීලන්තය. ඕස්ට්‍රේලියාව,කැනඩාව (නිල භාෂාවක්),මහා බ්‍රිතාන්‍ය
    හැබැයි අපි ඉගෙන ගන්න ඉංග්‍රිසි වලින් සුද්දොත් එක්ක කතා කරන්න අමාරුයි. මොකද රටින් රටට රටවල් වල ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට ,ප්‍රදෙශෙන් ප්‍රදෙශෙට භාෂා හැසිරවීම පොඩි වෙනසක් ගන්නවා .ඒත් ඒක එහෙ ගිහින්ම කතා කරද්දි ටික කලක් යනකොට හුරු වෙනවා

    අනෙක් භාෂව තමා ප්‍රංශ.
    ප්‍රංශ භාෂාවත් බොහෝ රටවල් වල මව් භාෂාව වගෙම දියුණුයි කියන්න පුළුවන් රටවල් වල මව් හෝ නිල භාෂාවක් වෙනවා.
    උදා : ප්‍රංශය, කැනඩාව,බෙල්ජියම,ස්විට්සර්ලන්තය.

    තව ඕනෙ නම් අරාබිත් හොඳයි .කියන්න ඕනේ නැහැ නෙ මැදපෙරදිග ගැන .අරාබි දන්නවානම් සුපිරි වැටුප් තල වලය යන්න පුළුවන් සහ ප්‍රමෝෂන් ගන්න හිටන් ලේසි සමහරක් ආයතනවල.
    කටාර්, එක්සත් අරබි එමිර් රාජ්‍ය ,ඕමාන් ,බහරේන්, කුවේට් ,සෞදි ,මෙව්වා තෙල් වලින් දියුණු වෙච්ච එව්වා.

    ඉතිං උඹ සල්ලි ගැන වත්කම් ගැන තත්වෙ ගැන සලකනවානම් ඔය භාෂා තුන ඉගෙන ගනින් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,313
    1
    13,227
    113
    Gotham City
    ලෝකයෙ බහුලව භාවිතා කරන භාෂා 6ක් තියනවා...

    ඉංගිරිසි
    අරාබි
    ස්පාඥ්ඥ
    ජර්මන්
    රුසියන්
    චීන

    ඔය ඒවයින් එකක් තමා ඉතිං ඉගෙන ගන්නව නං.....
    මගෙ යාළුවෙක් ඉන්නවා ඌට පුළුවන් සිංහල,ඉංගිරිසි,දෙමළ,පෘතුගීසි,ඉතාලි,කන්නඩා සහ මලයාලම්.....

    ඉංග්‍රිසි -USA, UK ,New Zealand, Australia, Canada,
    …අරාබි -Qatar, UAE,Oman, Saudi, Bahrain, Kuwait. (අරාබි දන්නවානම් වැඩි පඩියකට ගොඩක් රස්සාවල් වලට ගිය හැකි )
    …ප්‍රංශ .-France Belgium,Switzerland ,Canada,(ප්‍රංශ කතාකරන දියුණුයි කියලා කිව්ව හැකි රටවල් ටික මේ )
    ඔව්වා තමා හොඳ මන් නම් කියන්නෙ .
    අපේ තාත්තාටත් සිංහල ,ඉංග්‍රිසි, හින්දි ,දෙමළ ,උර්දු ,මලයාලම් ,පුළුවන්.
    හින්දි දන්නවානම් උර්දු අල්ල ගන්න ලේසි. දෙමළ දන්නවා නම් මලයාලම් ,කන්නඩා අල්ලගන්න ලේසි .
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙහෙමයි අතිශ‍ය ඉහල වටිනාකමක් ගන්න පුළුවන් භාෂා දෙකක් තමා ඉංග්‍රිසි සහ ප්‍රංශ භාෂා (බලපන් අපෙ රටෙ ජාත්‍යන්තර පාසල් වල තැන තියෙන්නෙ මෙ භාශාවලට. හේතුවක් ඇතුව තමා එහෙම වෙන්නෙ ).
    මොකද ඉංග්‍රිසි ලෝක් වැඩියෙන් ඉගෙන ගන්න හදන භාෂාවක් .නමුත් චීන තමා වැඩියෙන්ම කතා කරන්නෙ .මොකද චීනෙ ජනගහනය නිසා .ලොකෙ දියුණුයි කියන්න පුළුවන් රටවල් ගොඩක ඉංග්‍රිසි මව්භාෂාව හෝ නිල භාෂා වලින් එකක් .
    උදා : ඇමරිකා එක්සත් ජනපදය, නවසීලන්තය. ඕස්ට්‍රේලියාව,කැනඩාව (නිල භාෂාවක්),මහා බ්‍රිතාන්‍ය
    හැබැයි අපි ඉගෙන ගන්න ඉංග්‍රිසි වලින් සුද්දොත් එක්ක කතා කරන්න අමාරුයි. මොකද රටින් රටට රටවල් වල ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට ,ප්‍රදෙශෙන් ප්‍රදෙශෙට භාෂා හැසිරවීම පොඩි වෙනසක් ගන්නවා .ඒත් ඒක එහෙ ගිහින්ම කතා කරද්දි ටික කලක් යනකොට හුරු වෙනවා

    අනෙක් භාෂව තමා ප්‍රංශ.
    ප්‍රංශ භාෂාවත් බොහෝ රටවල් වල මව් භාෂාව වගෙම දියුණුයි කියන්න පුළුවන් රටවල් වල මව් හෝ නිල භාෂාවක් වෙනවා.
    උදා : ප්‍රංශය, කැනඩාව,බෙල්ජියම,ස්විට්සර්ලන්තය.

    තව ඕනෙ නම් අරාබිත් හොඳයි .කියන්න ඕනේ නැහැ නෙ මැදපෙරදිග ගැන .අරාබි දන්නවානම් සුපිරි වැටුප් තල වලය යන්න පුළුවන් සහ ප්‍රමෝෂන් ගන්න හිටන් ලේසි සමහරක් ආයතනවල.
    කටාර්, එක්සත් අරබි එමිර් රාජ්‍ය ,ඕමාන් ,බහරේන්, කුවේට් ,සෞදි ,මෙව්වා තෙල් වලින් දියුණු වෙච්ච එව්වා.

    ඉතිං උඹ සල්ලි ගැන වත්කම් ගැන තත්වෙ ගැන සලකනවානම් ඔය භාෂා තුන ඉගෙන ගනින් .

    ඉංග්‍රිසි -USA, UK ,New Zealand, Australia, Canada,
    …අරාබි -Qatar, UAE,Oman, Saudi, Bahrain, Kuwait. (අරාබි දන්නවානම් වැඩි පඩියකට ගොඩක් රස්සාවල් වලට ගිය හැකි )
    …ප්‍රංශ .-France Belgium,Switzerland ,Canada,(ප්‍රංශ කතාකරන දියුණුයි කියලා කිව්ව හැකි රටවල් ටික මේ )
    ඔව්වා තමා හොඳ මන් නම් කියන්නෙ .
    අපේ තාත්තාටත් සිංහල ,ඉංග්‍රිසි, හින්දි ,දෙමළ ,උර්දු ,මලයාලම් ,පුළුවන්.
    හින්දි දන්නවානම් උර්දු අල්ල ගන්න ලේසි. දෙමළ දන්නවා නම් මලයාලම් ,කන්නඩා අල්ලගන්න ලේසි .

    තෑන්ක්ස් මචන්ල
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    කා ලග හරි ප්‍රංශ ඉගෙන ගන්ට පුලුවන් E book තියෙනවදෝ

    e book walin amaru wei machan French igenaganna , liyawena widihata newei ne pronouns wenne , you tube ekek thibuna ,
    mamath giya , e teacher hariyata igannuwe na , api ain una , hoda class ekak hoyaganna ona .

    anika neutral objects nuth masculine feminine kiyala bedenawa, ethakota issarahata le , la danawa , amarui ithin tikak
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    e book walin amaru wei machan French igenaganna , liyawena widihata newei ne pronouns wenne , you tube ekek thibuna ,
    mamath giya , e teacher hariyata igannuwe na , api ain una , hoda class ekak hoyaganna ona .

    anika neutral objects nuth masculine feminine kiyala bedenawa, ethakota issarahata le , la danawa , amarui ithin tikak

    මටත් ඕක හිතුන, orbit වගේ self study pack නැද්ද
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ලොකු ප්‍රශ්නයක් තියෙනව. සිංහල දන්න පුද්ගලයකුට ලෙහෙසියෙන් තේරුම් ගන්න පුලුවන් අද කාලෙ හැටියට වටිනාකමක් නියෙන, ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඒ කිව්වෙ ව්‍යාකරන බේදයක් නැතිව වචන දැන ගැනීමෙන් පමනක් පහසුවෙන් සිංහල වාක්‍ය එම භශාවටත්, එම භශාවෙ වාක්‍ය සිංහලයෙනුත් තේරුම් ගන්න පුලුවන් විදියෙ ලෝකයේ තියෙන භාශා වර්ග මොනවද කියල? ඉතින් ඔබ භාශා ප්‍රවීනයෙක් හෝ යම් භාශා කීපයක් දන්න පුද්ගලයෙක් නම් ඔබට දැනෙන පරිදි අපගේ ප්‍රශ්නයට පිලිතුරක් දීල යන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව
    :yes::yes:

    භාශාවෙල්ලෙක් හොයනව වගේ??
    ;)