වටිනා දේ රැකීම හොඳයි. හැබැයි ඒ නිසා මෙහෙමත් වෙන්න පුළුවන්.

ek_rosh

Well-known member
  • May 9, 2014
    2,451
    1,495
    113
    හොද ප්‍රශ්ණයක්... හැබැයි ධර්මය ශ්‍රවණය වෙන වෙලාවෙම අවබෝධ කරගැනීම ප්‍රඥාව නෙවෙයිද?

    ප්‍රඥාව මුලින් වඩලා පස්සෙ අවබෝධ වෙන්න දෙයක් ඉතුරු නැහැනෙ. ප්‍රඥාව කියන්නෙම අවබෝධයකටනෙ.. එතනට සීලයක් අවශ්‍ය වෙනවද?

    ප්‍රාෙයා්ගිකව ගත්තොත් මලපැනලා කාට හරි ගහන්න යනකොට ඌ කියන කරුණු තේරිලා නොගහ අතහරින්න පුලුවන්නෙ.

    ශ්‍රවනය කරන එක අවබොද කරගන්න ප්‍රජ්නාව තියෙන්න ඕනෙද නැති ද?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,140
    3,620
    113
    EARTH
    ශ්‍රවනය කරන එක අවබොද කරගන්න ප්‍රජ්නාව තියෙන්න ඕනෙද නැති ද?
    ප්‍රඥාව කියන එක ධර්මාවබෝධයට කලින් හදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ප්‍රඥාව කියන්නෙම අවබෝදයකට. උසස් අවබෝධයකට.

    ඒක ශ්‍රවණය එක්කම සිහි කිරිමෙන් නැගෙන එකක් වෙන්න ඕන..

    මගෙ අදහස කිව්වෙ. සුත්‍ර වලත් බලලා දැක්කොත් දාන්නම් මේකෙ.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,451
    1,495
    113
    ප්‍රඥාව කියන එක ධර්මාවබෝධයට කලින් හදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ප්‍රඥාව කියන්නෙම අවබෝදයකට. උසස් අවබෝධයකට.

    ඒක ශ්‍රවණය එක්කම සිහි කිරිමෙන් නැගෙන එකක් වෙන්න ඕන..

    මගෙ අදහස කිව්වෙ. සුත්‍ර වලත් බලලා දැක්කොත් දාන්නම් මේකෙ.

    හරි, ප්‍රජ්නාව කියන්නෙ දර්මාවබෝදයට (චතුරාර්ය සත්ය අවබොදයට) පස්සෙ ලැබෙන දෙයක්..නම්

    චතුරාර්ය සත්ය අවබෝදයට ප්‍රජ්නාවක් අවශවෙන්නෙ නැ නෙ...මොකද ඊට පස්සෙනෙ ප්‍රජ්නාව ඇති වෙලා තියෙන්නෙ?
     

    hpalpola

    Well-known member
  • හරි, ප්‍රජ්නාව කියන්නෙ දර්මාවබෝදයට (චතුරාර්ය සත්ය අවබොදයට) පස්සෙ ලැබෙන දෙයක්..නම්

    චතුරාර්ය සත්ය අවබෝදයට ප්‍රජ්නාවක් අවශවෙන්නෙ නැ නෙ...මොකද ඊට පස්සෙනෙ ප්‍රජ්නාව ඇති වෙලා තියෙන්නෙ?
    ඔතැන ප්‍රඥාව කියන දේ අවස්ථා දෙකක් තියෙනවා. බෝධිසත්වයන්ට ප්‍රඥාව තිබුනා. හැබැයි බුද්ධත්වයට පත්වුනාම ඒ ප්‍රඥාව ඊට වඩා වෙනස් වුනා. ඒකනෙ බුද්ධ කියන්නෙ. ප්‍රඥාවක් නැතිව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැහැ. මොකද මෝහය නැති කරන්න නම් ප්‍රඥාවක් තියෙන්නම ඕනා. ඊට අමතරව තවදේවල් තියෙන්න ඕනා.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,451
    1,495
    113
    ඔතැන ප්‍රඥාව කියන දේ අවස්ථා දෙකක් තියෙනවා. බෝධිසත්වයන්ට ප්‍රඥාව තිබුනා. හැබැයි බුද්ධත්වයට පත්වුනාම ඒ ප්‍රඥාව ඊට වඩා වෙනස් වුනා. ඒකනෙ බුද්ධ කියන්නෙ. ප්‍රඥාවක් නැතිව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බැහැ. මොකද මෝහය නැති කරන්න නම් ප්‍රඥාවක් තියෙන්නම ඕනා. ඊට අමතරව තවදේවල් තියෙන්න ඕනා.

    ඔතන අහන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි..බුදු උන නිසා ප්‍රජ්නාව වෙනස් උනාද, බුදු වෙන්න පුලුවන් ප්‍රමානයට ප්‍රජ්නාව වෙනස් උන නිසා බුදු උනාද කියන එක..

    ප්‍රඥාව කියන එක ධර්මාවබෝධයට කලින් හදාගන්න පුලුවන් දෙයක් නෙවෙයි.. ප්‍රඥාව කියන්නෙම අවබෝදයකට. උසස් අවබෝධයකට.

    ඒක ශ්‍රවණය එක්කම සිහි කිරිමෙන් නැගෙන එකක් වෙන්න ඕන..

    මගෙ අදහස කිව්වෙ. සුත්‍ර වලත් බලලා දැක්කොත් දාන්නම් මේකෙ.

    ඔබතුමා මෙතන කියන්නෙ...දර්මාවබොදයට කලින් ප්‍රජ්නාව නැ කියල

    සීලයක් හෝ ඕනම දෙයක් වෙන්න මුලින්ම අහන්න ඕන.. අහපු එක ප්‍රඥාවෙන් දකින්න ඕන... ඒ වැඩුන ප්‍රඥාවට අනුව සීලයක් ධ්‍යානයක් හික්මීමක් වෙන්න පුලුවන්..

    වෙන ටෙක්නික් එකක් තියෙනවද?

    මෙතන ඒ සමගම කියනව...දර්මාවබොදය වෙන්න අහපු එක ප්‍රජ්නාවෙන් දකින්න කියල...

    මේ දෙක පරස්පරයි නෙ?
     

    hpalpola

    Well-known member
  • ඔතන අහන්න පුලුවන් ප්‍රශ්නයක් තමයි..බුදු උන නිසා ප්‍රජ්නාව වෙනස් උනාද, බුදු වෙන්න පුලුවන් ප්‍රමානයට ප්‍රජ්නාව වෙනස් උන නිසා බුදු උනාද කියන එක..



    ඔබතුමා මෙතන කියන්නෙ...දර්මාවබොදයට කලින් ප්‍රජ්නාව නැ කියල



    මෙතන ඒ සමගම කියනව...දර්මාවබොදය වෙන්න අහපු එක ප්‍රජ්නාවෙන් දකින්න කියල...

    මේ දෙක පරස්පරයි නෙ?
    අනේ ඔව්. එහෙමත් කෙනෙක්ට අහන්න පුළුවන් තමයි. ප්‍රශ්න කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙනවානේ සමහර වෙලාවට. බුද්ධත්වයට පත් වෙන්න කලින් තිබ්බ ප්‍රඥාව වෙනස් වෙන්නෙ නැහැ, නමුත් තවදුරටත් සංවර්ධනය වීමෙන් තමයි බුද්ධත්වයට පත්වෙන්නේ. බුදු වෙනකම් ආලෝකය පහල වුනා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා නොකරන්නෙ ඒකයි. හැබැයි බුදුවුනාට පස්සෙ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙතෙක් නොතිබුණු දැනුමක් ඇති වුනා කියලා. ඒ බව ධම්මචක්ක සූත්‍රයේ තියෙනවා මට මතක විදියට. ටිකක් බලන්න.
     
    • Like
    Reactions: sylvaticus

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,451
    1,495
    113
    අනේ ඔව්. එහෙමත් කෙනෙක්ට අහන්න පුළුවන් තමයි. ප්‍රශ්න කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙනවානේ සමහර වෙලාවට.

    ප්‍රශ්න කිරීමක් තුලින්, ත්‍රිලක්ශනය දකින ප්‍රජ්නාව ( චයිතසිකය ) දියුනු වෙයි ද?

    බුද්ධත්වයට පත් වෙන්න කලින් තිබ්බ ප්‍රඥාව වෙනස් වෙන්නෙ නැහැ, නමුත් තවදුරටත් සංවර්ධනය වීමෙන් තමයි බුද්ධත්වයට පත්වෙන්නේ. බුදු වෙනකම් ආලෝකය පහල වුනා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා නොකරන්නෙ ඒකයි. හැබැයි බුදුවුනාට පස්සෙ බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙතෙක් නොතිබුණු දැනුමක් ඇති වුනා කියලා. ඒ බව ධම්මචක්ක සූත්‍රයේ තියෙනවා මට මතක විදියට. ටිකක් බලන්න.

    බුදු උනට පස්සෙ අලෝකය පහල උනා ද? නැති නම්...ප්‍රජ්නාව වර්දනය වීම නිසා, ඒ තුලින් සත්ය දැකීම නිසා (ආලෝකය පහල උන ) නිසා බුදු බවට පත් උනාද?

    බුදුන් උනාට පස්සෙ ආලොකය පහල උනා නම්, සත්ය වැටහුනා නම්?...බුදු වෙන කොට මොකද උනේ? කියන ප්‍රශ්න පැන නගිනව
     

    hpalpola

    Well-known member
  • ප්‍රශ්න කිරීමක් තුලින්, ත්‍රිලක්ශනය දකින ප්‍රජ්නාව ( චයිතසිකය ) දියුනු වෙයි ද?



    බුදු උනට පස්සෙ අලෝකය පහල උනා ද? නැති නම්...ප්‍රජ්නාව වර්දනය වීම නිසා, ඒ තුලින් සත්ය දැකීම නිසා (ආලෝකය පහල උන ) නිසා බුදු බවට පත් උනාද?

    බුදුන් උනාට පස්සෙ ආලොකය පහල උනා නම්, සත්ය වැටහුනා නම්?...බුදු වෙන කොට මොකද උනේ? කියන ප්‍රශ්න පැන නගිනව
    ප්‍රශ්න නම් කොච්චර පැන නගින්න පුළුවන්ද යාළුවා.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,451
    1,495
    113
    ප්‍රශ්න නම් කොච්චර පැන නගින්න පුළුවන්ද යාළුවා.

    ඔව්. මෙතන අදාල වෙන්නෙ...ඔබතුමාගේ වීව් එකට අදාලව නැගුව ප්‍රශ්න වලට ඔබතුමාට දෙන්න පුලුවන් පිලිතුරු කුමක්ද යන්නයි?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,400
    14,329
    113
    #රට_මාලිමාවට
    #මාලිමාවටබහුතරයක්
    #හරිනි_නැවතත්_අගමැති
    #GeneralElection2024

    වැඩ පටන් ගනිමු 💪🏼❤️
     

    hpalpola

    Well-known member
  • ඔව්. මෙතන අදාල වෙන්නෙ...ඔබතුමාගේ වීව් එකට අදාලව නැගුව ප්‍රශ්න වලට ඔබතුමාට දෙන්න පුලුවන් පිලිතුරු කුමක්ද යන්නයි?


    යාළුවා මට තියෙන සීමිත දැනුමෙන් මේ ගැන ඉස්සෙල්ලා උතතරයක් දීලා තියෙනවා. ඒ උත්තරයමයි නැවත නැවතත් දෙන්න තියෙන්නෙ. ඊට අමතරව කියන්න තියෙන්නෙ මන් ධම්මචක්ක පවත්තන සූත්‍රය සහ ආර්යපර්යේෂන සූත්‍රය විශ්වාස කරන බවයි. ඔබත් හැකිනම් ඒ සූත්‍ර කියවා බලන්න. බුදු වීමට පෙර තිබු ප්‍රඥාව බුදු වීමත් සමග වෙනස් වුනා කියන එක තමයි මම කියන්නෙ.
    ------ Post added on Sep 25, 2024 at 12:42 PM
     
    • Like
    Reactions: ek_rosh